මචන් දන්න එකෙක් කියපන්කො.. ඇයි මෙහෙම මේ කාලකන්නි බොරු කරන්නේ 35GB නේද දැන් දෙනව කිය කිය ඇඩ් දාන්නේ ඉතින් එහෙම එකේ මොකද්ද මේ හරුපේ 2.8GB Peek time download ඉතුරු වෙලා තියෙද්දි පට්ටම ස්ලෝ කරල මොකද්ද මේ කුනු හරුපේ
මොකද්ද මේ unusable කතාව බිල් ගෙවල ගන්න connection එකෙ ඇයි මෙහෙම කුනු හබ්බයක්.. :/ ඇයි යකෝ අපේ සල්ලි සල්ලි නෙවේද

මොකද්ද මේ unusable කතාව බිල් ගෙවල ගන්න connection එකෙ ඇයි මෙහෙම කුනු හබ්බයක්.. :/ ඇයි යකෝ අපේ සල්ලි සල්ලි නෙවේද

Last edited: