SLT ගූ හොරු..!!

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
මචන් දන්න එකෙක් කියපන්කො.. ඇයි මෙහෙම මේ කාලකන්නි බොරු කරන්නේ 35GB නේද දැන් දෙනව කිය කිය ඇඩ් දාන්නේ ඉතින් එහෙම එකේ මොකද්ද මේ හරුපේ 2.8GB Peek time download ඉතුරු වෙලා තියෙද්දි පට්ටම ස්ලෝ කරල මොකද්ද මේ කුනු හරුපේ

මොකද්ද මේ unusable කතාව බිල් ගෙවල ගන්න connection එකෙ ඇයි මෙහෙම කුනු හබ්බයක්.. :/ ඇයි යකෝ අපේ සල්ලි සල්ලි නෙවේද

1622750_1395735667350279_181959901_n.jpg

:angry::angry::angry::angry::angry::angry:
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මටත් ඔය සීන් එක තියෙනව. 4.6GB තියෙනව දැන් අලු පාට වෙලා. එහා පැත්තෙ ගාන බිංදුවයි. දැන් මගෙන් අඩුවෙන්නේ ගිය මාසෙ මම ගත්ත extra 1GB එකෙන්. මටත් තේරෙන්නේ නැ මේ රෙද්ද බන්.

    8ygo52.jpg
     
    Last edited:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    thawama Usage eka balanna ba neda? meter eka wada da? mamath digata harahata DL kala.. thawama nam limit naha

    පරන මගුල වැඩ නෑ ඒ මූසල හැත්ත ඒක වහල
    මෙතන රෙජිස්ටර් වෙලා බලපං...

    https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/index.jsp

    වෙබ් ෆැමිලි මගුලනං. හෝම් නං උන්ගෙ පෙජෙ තියනව වෙන රෙද්දක්
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මටත් ඔය සීන් එක තියෙනව. 4.6GB තියෙනව දැන් අලු පාට වෙලා. එහා පැත්තෙ ගාන බිංදුවයි. දැන් මගෙන් අඩුවෙන්නේ ගිය මාසෙ මම ගත්ත extra 1GB එකෙන්. මටත් තේරෙන්නේ නැ මේ රෙද්ද බන්.

    8ygo52.jpg

    උබ ඒ කාලකන්නින්ට කතා කරල ඇහුවේ නැද්ද ?
     
    මහ කාලකන්නි බන්zzzz... මගෙත් එහෙමයි, මට හිතුනා මුන් මෙ පිනට ග්බ් දෙනකොට හොර වැඩක් තමයි කියල, අපිට ආදරෙටනෙ free GB දෙන්නෙ, අනේ මගෙ කට... SLT වැඩ කරන උන් මෙකෙ ඉන්නව නම් කියපල්ල මේ හොර වැඩේ මොකද්ද කියල....... Hamoma ekathu wela call karala banimu ban... mona magulakda me, meter 1 th hora wage...
     
    Last edited:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මහ කාලකන්නි බන්zzzz... මගෙත් එහෙමයි, මට හිතුනා මුන් මෙ පිනට ග්බ් දෙනකොට හොර වැඩක් තමයි කියල, අපිට ආදරෙටනෙ free GB දෙන්නෙ, අනේ මගෙ කට... SLT වැඩ කරන උන් මෙකෙ ඉන්නව නම් කියපල්ල මේ හොර වැඩේ මොකද්ද කියල....... Hamoma ekathu wela call karala banimu ban... mona magulakda me, meter 1 th hora wage...

    ඕකුන්ට මේල් එකක් දැම්ම බං මීටරෙ අම්බානෙක කවුන්ට් වෙනව කියල එතකොට කාලකන්නි කරේ මගේ ස්පීඩ් එක 4mb වලට අඩු කරල මීටරේ ප්‍රස්නයක් නෑ එකම පෝට් එකෙන් යූස් කරල තියෙන්නෙලු පස්සෙ හුයන්නලාට වැදල වැදල ආයෙ 8Mb කරගත්තෙ
     
    apita gahanna one bn mewa use karanawata
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Unusable : upload una mb gana .. api web page ekak browse karana kota server ekata request ekak yanava eka uploaded mb ganata add venne .. 35GB =(upload + download)
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    වැඩක් නෑ පරයොන්ට කෝල් කරල බැලුව උන් කියනව ඒක ඉවරවෙලාලු තියෙන්නේ , 1GB ඇඩ් කරන්නද අහනව
    !@#$%^&*(*&^%$#
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අපිට පුක පෙන්නල කින්ඩියට හිනා වෙලා එපා කියද්දී 512 එකෙන් අයින් උන හැත්තට හොද වැඩේ

    9Y7qmQ3.png

    පල නරියා යන්න. මම ගද්දි ඕක තමා තිබුනේ :angry: :(
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    වැඩක් නෑ පරයොන්ට කෝල් කරල බැලුව උන් කියනව ඒක ඉවරවෙලාලු තියෙන්නේ , 1GB ඇඩ් කරන්නද අහනව
    !@#$%^&*(*&^%$#
    Ganda Nam EPa Puthe Extra GB Oya Ballongen, Dongle Ekak Gahala Yanawa Ita Wada Hodai..... :angry::angry:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Ganda Nam EPa Puthe Extra GB Oya Ballongen, Dongle Ekak Gahala Yanawa Ita Wada Hodai..... :angry::angry:

    යකෝ රු 250කට GB එකක් ගන්න, පීසා හට් එක්කට ගිහින් වතුර එකක් බිව්වත් සැපයි :angry::angry::angry:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මටනම් ආව.. Student එකෙන් මේකට මාරු කරපු දවසෙම..