online කරක් ගහ ගහ ඉද්දි හම්බුනා ඕගොල්ලොන්ට වැදගත් වෙයි කියලා හිතෙන සයිට් එකක්.
මේකේ තියනවා හැම සබ්ජෙක්ට් එකට වගේම අදාලව Assignments.
ඒ වගේම තව එක එක ඒවා තියනවා.
google doc විදිහට තියෙන්නෙ.
ගෙඩි පිටින් දාන්නෙ නැතුව පොඩ්ඩක් වෙනස් කරලා ගනින්
වැදගත් කියල හිතනව නන් අනිත් අයටත් බලාගන්න බම්ප් එකක්වත් දාගෙන යන්න, 
අපිටත් සලකන්න
මේකේ තියනවා හැම සබ්ජෙක්ට් එකට වගේම අදාලව Assignments.
ඒ වගේම තව එක එක ඒවා තියනවා.
google doc විදිහට තියෙන්නෙ.
ගෙඩි පිටින් දාන්නෙ නැතුව පොඩ්ඩක් වෙනස් කරලා ගනින්

Code:
http://www.assignmentpoint.com/

අපිටත් සලකන්න

Last edited: