Check how many days to achive your targets

Machiavelli

Banned
Jan 29, 2014
71
3
0
රත්තරං;16217883 said:
මට වැරදිලාද කියන්නත් බෑ. මමත් ඔය වැල් පොලියට නෙමේ හැදුවේ. මද්‍යන පොලියක් අරගෙන(ඒක ගනනය කල විදිහ වැරදියි කියලා දැන් තේරුනා).ඒලෙවල් කරලා හුගක් කල්නේ බන්. කෝකටත් අපි හදමු බලන්න මම වැරදිද දන්නේ නෑනේ

rjl76g.jpg

(ඔය 1st, 2nd, 3rd, nth කියලා දාලා තියෙන්නේ පදය නෙමේ. ඒ මාසෙට ආයෝජනය කල මුලු මුදල )

ඔව් මචන් මම ගාන හැදුවා වැරදියි . මිලියන 400ට 15% ගානේ එන්න ඕනේ මාසිකව හරියටම = 145343.55යි. උබටත් චූටි වැරදීමක් වෙලා. හැබැයි ආසන්නව උබ හරි.

කොහොමත් මචන් මාසෙකට 20ක් අතේ තියන් BJP EK3 FB15 N16 110 carina වගේ කාර් ගෙනත් වික්කත් මාසෙට ලක්ශ දෙකක් නතින් බන්. කාර් ගත්තේ උදාහරනෙකට. කොහොම හරි මැරීගෙන ගේම ගහන්නයි තියෙන්නේ

Athma 2k withara salli hewwath 4k labewida bun?
 
Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඔබ ඔබගේ ඉලක්කයන් අවුරුදු 26දී සම්පූර්ණ කරගන්න සිතුවොත් ඔබට ඒ සඳහා තව අවුරුදු 1ක් තියෙනවා. නමුත් එදිනෙදා අනෙකුත් දේවල් වලට වැය වෙන කාලය නොසලකා හැරියොත් ඔබට ආසන්න වශයෙන් දින 0ක් තියෙනවා ඔබගේ ඉලක්කයන් සපුරා ගන්න.

    :lol::lol::lol:

    bug fixed! :P:D
     
    කාල , බීල, යාන්තම් බිල්ටිකත් ගෙවාගෙන ලක්ෂෙකට වඩා ඉතිරි කරන්න පුලුවන් ලංකාවේ කීයෙන් කීදෙනාටද. :sorry::(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,879
    1
    9,658
    113
    Gampaha

    එල. පොඩි වෙනසක් තියෙනව. ඒත් මගේ උත්තරේ හරියටම හරි වගේ.. මේ මාසෙට 83,000 ගානෙ දැන්මොත්.. :sorry:

    Target02_zpsea27e48f.png

    මේ මම කියපු 143,545.51 ගානෙ දැන්මොත්.. :)

    Target01_zpse9690d7c.png
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Is this target achievable?? :eek: I dont think so :no:
    බැරි නෑ බං, මේ ගණන්ම නැති උනත් ලක්ශ එකහමාරක් ඉතුරු කරන්න හිතුව එකා
    75000කින් 50000කින් 25000කින් බැරි නම් අඩුම තරමේ 10000ක් වත් ඉතුරු කරයිනේ.
    බෑ බෑ ගෑවොත් ඉතින් මුකුත් බෑ තමයි:(

    අර වගේ ගණනක් යොදවන්න පුලුවන්කම තියන උන්ගෙනුත් කියෙන් කීදෙනාටද හිත
    පාලනය කරන් එහෙම ඉතුරුවක් කරන්න පුලුවන්, ඔක්කෝටම කලින් හිත කන්ට්‍රෝල්
    කරගන්න ඕන:lol::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;16215999 said:
    ආරන්චි හැටියට සෝමක්ක නාගන්නලු යන්නේ.

    ඕවාවල වැඩ කරන බොක්කෙ ‍ෆිට් 1ක් ඉන්නවා නම් සැහෙන්න ශේප්... :yes::yes:

    ගිලෙන නැවෙන් මීයෝ පනිනවා වගෙ තමයි ඕවට කෙලවීගෙන එද්දි ගොඩක් වැඩකරන
    උන් වෙන ඒවට පනිනවා, සෝමක්කගේ සීන් එක මටත් වෑඩකරන ඉස්කෝලේ කාලේ
    ඉඳන්ම යාලුවෙක් කියපු ගමන් මමත් සල්ලි ටික ඇද්දා :lol::lol:

    වැඩිපුර සල්ලි ආරක්ශා සහිතව තියලා රත්තරන් කියනවා වගේ 5 කෑලිවලින් ගේම
    ගහන උන් ඉන්නවා ඕනතරම් ඔය අර ‍ෆිනැන්ස් මේ ‍ෆිනෑන්ස් වල. උන් හැබැයි මීටරෙන්
    ඉඳලා පටස් ගාලා සල්ලි ටික ඇදගන්නවා ගෙවාගන්න අපහසු වෙනකන් ඉන්නෙ නැතුව.
    සූදුවක් වගෙ තමයි ඉතින්.. ඒත් මීටරෙන් හිටියොත් කෙලවීමේ සම්බාවිතාව හරිම අඩුයි.:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එල. පොඩි වෙනසක් තියෙනව. ඒත් මගේ උත්තරේ හරියටම හරි වගේ.. මේ මාසෙට 83,000 ගානෙ දැන්මොත්.. :sorry:

    මේ මම කියපු 143,545.51 ගානෙ දැන්මොත්.. :)

    Target01_zpse9690d7c.png

    උබ පලවෙනි මාසෙට පොලිය හදලා ඒකත් එකතු කරලනේ බන්??? පලවෙනි මාසේ පොලියක් කැල්කියුලේට් උනාට පොලී එකතු වෙලා ආදායමක් දෙන්නේ දෙවෙනි මාසෙන්.උබ ඉන්කම් කියලා දාලා තියෙන තැන "ටෝටල් ඉන්වෙස්ට් ෆෝ මන්ත්" වෙන්න ඕනේ. එතකොට හිතපන් පලවෙනි 143000දාන්නේ මාසේ පලවෙනිදනම් පොලිය එන්නේ ඊලග මාසේ පලවෙනිදට. ඒ නිසා පලවෙනි මාසෙම ටෝටල් ඉන්වෙස්ට් එක විදිහට මේ මාසේ පලවෙනිදා ඉන්වෙස්ට් එකට දෙවෙනි මාසේ ඉන්වෙස්ට් එකේ පොලිය එකතු කරන්න බෑ. අපි මාසයක් කලින් මේ විදිහට කැල්කියුලේට් කලාම ඒක ටෝටල් එකට බලපාන්නේ අන්තිම මාසෙන් (120 වෙනි මාසෙන් )ඒ මාසේ පොලිය ආසන්නව ලක්ශ 5ක්. අන්න ඒ ලක්ශ පහේ වෙනස නිසා තමයි උබට වෙනස් අගයක් එන්නේ. පොඩ්ඩක් කලනය පාවිච්චි කරලා මම හදල තියෙන විදිහ බලපන්කො. අන්න එතන උබට වැරදිලා තියෙන්නේ. 83000ගානනම් මට සම්පූර්න වැරදීමක්. මම කලනයෙන් හදපු ගාන හරි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බැරි නෑ බං, මේ ගණන්ම නැති උනත් ලක්ශ එකහමාරක් ඉතුරු කරන්න හිතුව එකා
    75000කින් 50000කින් 25000කින් බැරි නම් අඩුම තරමේ 10000ක් වත් ඉතුරු කරයිනේ.
    බෑ බෑ ගෑවොත් ඉතින් මුකුත් බෑ තමයි:(

    අර වගේ ගණනක් යොදවන්න පුලුවන්කම තියන උන්ගෙනුත් කියෙන් කීදෙනාටද හිත
    පාලනය කරන් එහෙම ඉතුරුවක් කරන්න පුලුවන්, ඔක්කෝටම කලින් හිත කන්ට්‍රෝල්
    කරගන්න ඕන:lol::yes:

    ඒකනේ මචන් මම මුලින්ම කිව්වේ තමන්ගේ උගත්කම හැකියාව හා කැපවීම මත සියල්ල රදාපවතිනවා කියලා. උබ කියන කතාවම මමත් කියන්නේ. හද අල්ලන්න ට්‍රයි කලොත් අඩුම ගානේ ගහක අත්තක් වත් අල්ලගත්තහැකි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕවාවල වැඩ කරන බොක්කෙ ‍ෆිට් 1ක් ඉන්නවා නම් සැහෙන්න ශේප්... :yes::yes:

    ගිලෙන නැවෙන් මීයෝ පනිනවා වගෙ තමයි ඕවට කෙලවීගෙන එද්දි ගොඩක් වැඩකරන
    උන් වෙන ඒවට පනිනවා, සෝමක්කගේ සීන් එක මටත් වෑඩකරන ඉස්කෝලේ කාලේ
    ඉඳන්ම යාලුවෙක් කියපු ගමන් මමත් සල්ලි ටික ඇද්දා :lol::lol:

    වැඩිපුර සල්ලි ආරක්ශා සහිතව තියලා රත්තරන් කියනවා වගේ 5 කෑලිවලින් ගේම
    ගහන උන් ඉන්නවා ඕනතරම් ඔය අර ‍ෆිනැන්ස් මේ ‍ෆිනෑන්ස් වල. උන් හැබැයි මීටරෙන්
    ඉඳලා පටස් ගාලා සල්ලි ටික ඇදගන්නවා ගෙවාගන්න අපහසු වෙනකන් ඉන්නෙ නැතුව.
    සූදුවක් වගෙ තමයි ඉතින්.. ඒත් මීටරෙන් හිටියොත් කෙලවීමේ සම්බාවිතාව හරිම අඩුයි.:cool:

    හරියටම හරි

    මචන් උබ හිතන්න ඇති ඇයි මම සෝම්මක්කගේ පොට් එකෙන් සල්ලි ඇද්ද මම සොෆ්ට්ලොජික් වගේ වට්ටක්කා මැස්සක් වගේ කොම්පැනියක දැම්මේ කියලා. ඒකට හේතුව කන්ටෑක්ස් මචන්. කෙලවේගෙන ආවොත් ටාර් ගාලා ඇද්දා. මම දාලා තියෙන සමහර කම්පැනි කිව්වොත් උබ අහයි මට මෝල්ද කියලා

    මම සෙන්කඩගල හුගක් දානවා. ඒකේ මගේ යාලුවෙක් ඉන්නවා. පොඩි උනත් සෙන්කඩගල කියන්නෙනම් ස්ටෙබල් කම්පැනි එකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Athma 2k withara salli hewwath 4k labewida bun?
    අනේ ආයේ මුල ඉදන් සේරම කියන්න බෑ බන්
    මම දාලා තියෙන ත්‍රෙඩ් කියවපන්

    මචන් වැඩකරලා හම්බ කරන ක්‍රම දෙකක් තියෙනවා
    1.හාඩ් වර්ක්
    2.ස්මාර්ට් වර්ක්
    3.ගේඩර්

    ඔය ගේඩර් දෙන උන් තමා බල්ලෝ බලල්ලු වගේ මැරිලා යන්නේ. ඒ නිසා ඒක ඕනේ නෑ

    හාර්ඩ් වර්ක් - ලංකාවේ 99.9999999% කරන්නේ ඕක. උදාහරනයක් ගත්තොත් කරත්තෙ අදින හරකත් හාර්ඩ් වර්ක් කරන්නේ. උදේ ඉදන් කරත්තේ ඇදලා ඇදලා හවසට කන්න පුන්නක්කු ටිකක් ලබාගන්නවා

    ස්මාර්ට් වර්ක් - නාඩියෙන් ගේම ගහන්නේ. හරියට අර කලින් කිව්ව කරත්තේ අදින හරකව දක්කන එකා වගේ. ඌ හරකව ආතල් එකේ දක්කන් ගිහින් කරත්තේ කුලිය අරන් ඒකෙන් සොච්චමක් වියදම් කරලා හරකට පුන්නක්කු ටිකක් කවලා ආතල් එකේ අතුරු සල්ලි ටික තියාගන්නව. හැබැයි වැඩියෙන් මහන්සි වෙන්නේ හරකා

    අපේ රටේ ඉන්නේ 99.999999% ක්ම අර කිව්වා වගේ කරත්තේ අදින හරකා වගේ උන්

    එක අතකින් හරක් ඉන්න එක හොදයි නැත්නම් කරත්තේ දක්කන එකාට කරත්තේ අදින්න වෙනවනේ.:P:P:P කම්මැලි උත්සාහයක් නැති උදේට ඉර පෑව්වම ඔහේ රස්සාව දවස තිස්සේ කරන් හවසට ඉර බහිනකන් නිදියන්න බලන් ඉන්න, අන්න ඒවගේ දවස් 31ක් ඉර පායලා බැහැලා ගිහාම එන ගානක් පඩිය ආපු දෙන් කියලා මාස් පඩියත් බලන් ඉන්න හෝ මෙලෝම වැඩක් නොකර උපන්නට ජීවත් වෙන ගොබ්බයෝ ඉන්නකන් දියුනු වෙන උන්ට තරගයක් නෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කාල , බීල, යාන්තම් බිල්ටිකත් ගෙවාගෙන ලක්ෂෙකට වඩා ඉතිරි කරන්න පුලුවන් ලංකාවේ කීයෙන් කීදෙනාටද. :sorry::(

    එහෙම නෙමේ වැකිය නිවැරදිව කියපන්
    "ලක්ශයක් ඉතිරි කරලා ඊට පස්සේ හොදට කාලා බීලා බිල් ගෙවලා ඉන්න ඔලුවක් තියෙන්නේ ලංකාවෙන් කීයෙන් කී දෙනාටද"

    ලක්ශයක් හොයන එක ගේමක්ද බන්????

    ටාර් ගාලා තත්පරයක් හිතලා කියන්නද මාසෙකට ලක්ශයක් හොයන ක්‍රමයක්

    වාහනයක් ටිංකරින් නොකර පේන්ට් කරන්න කුලිය අද කාලේ 50000යි. කෝස් එක තරුන සේවා සභාවේ රත්මලානේ පුහුනු මද්‍යස්තානයෙන් නොමිලේ කලෑකි. සතියේ දවස්වල හවසටයි සෙනසුරාදා ඉරිදයි රිලෑක්ස් එකේ ලාවට වැඩ කලානම් මාසේට වාහන දෙකක් ගහන්න පුලුන්ව. ඔන්න ලක්ශයක් අතේ.

    ඕකට ඉස්කෝලේ යන්න ඕනෙද? කැම්පස් යන්න ඕනේද? කෝටි ගානක් යට කරන්න ඕනෙද?? ෆැක්ටරියක් දාන්න ඕනෙද? ජොබ් එකක් කරන ගමන් කලෑකි පොඩි අඩි 10යේ 10යේ බිම් කෑල්ලක් තිබ්බනම් ඇති

    තව ක්‍රම දහස් ගානක් තියෙනවා

    අපේ රටේ ඉන්න බහුතරය කාලකන්නි අවලම් කම්මැලි තරුණ වයසේ ඉන්න ගස් බල්ලෝ කිසිම උවමනාවක් නැති සත්තු.කතා කරොත් තව්සන්ඩ් ටෝක් ඔය තරුන සේවා එකේ එහෙම සමහර කෝස් පටන්ගන්නේ නෑ මිනිස්සු නැතිකම නිසා (බනින්නේ හැදෙන්නයි , තරහකට නෙමේ. සිංහල ජාතියට කෙලවෙලා තියෙන්නේ අපේ උන්ගේ කම්මැලිකම නිසා. )

    හැමෝම හිතන්න ඕනේ මචන් "මට ගොඩ එන්න මාසෙකට ලක්ශයක් හම්බවෙන්නේ නෑනේ" කියලා නෙමේ "මාසකට ලක්ශයක් හම්බකරන්න තරම් මම මොන කෙං ගෙඩියක් කරලා තියෙනවද" කියලා. එතකොට තේරෙයි තමුන් මෙලෝ දෙයක් කරලා නෑ කියලා

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ ලක් අම්මගේ මහපොලව මත සිංහල ජාතිය නැගිටින්න ඕනේ. ඊශ්‍රායෙල් කාරයෝ වගේ k@රිම ඩයල් ටිකක් වෙන්න ඕනේ. තම්බි හුk@න්නලා හැදිගෑවිලා ගියත් අව්ලක් නෑ

    උබලට මේ කියන වචනයක් පාසා කියන්නේ සිංහලයෙක් හැදෙයි කියලා හිතලයි.
    උබලට මේවා කිව්වා කියලා ඒකෙන් මට කියාගන්න ඕනේ නෑ මම කෝටි පතියෙක් හෝ ප්‍රකෝටි පතියෙක් කියලා. පොර වෙන්න ඕනෙත් නෑ.

    හැබැයි මම බස් එකේ යන්න කැම්පස් එකේ නොකා ඉදලා බිංදුවේ ඉදන් පටන් අරන් තැනකට ආපු එකෙක්.

    ගොඩ යන්න කැමති අය ඉන්නවනම් බඩේ බොක්කේ තියෙන දෙයක් හරි කියල දෙන්නම්. ගොඩ පලයව්!!!!
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Chathuranga ඔබ ඔබගේ ඉලක්කයන් අවුරුදු 23දී සම්පූර්ණ කරගන්න සිතුවොත් ඔබට ඒ සඳහා තව අවුරුදු 5ක් තියෙනවා. නමුත් එදිනෙදා අනෙකුත් දේවල් වලට වැය වෙන කාලය නොසලකා හැරියොත් ඔබට ආසන්න වශයෙන් දින 608ක් තියෙනවා ඔබගේ ඉලක්කයන් සපුරා ගන්න.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;16218076 said:
    ඒකනේ මචන් මම මුලින්ම කිව්වේ තමන්ගේ උගත්කම හැකියාව හා කැපවීම මත සියල්ල රදාපවතිනවා කියලා. උබ කියන කතාවම මමත් කියන්නේ. හද අල්ලන්න ට්‍රයි කලොත් අඩුම ගානේ ගහක අත්තක් වත් අල්ලගත්තහැකි
    11.gif
    11.gif
    11.gif

    මටත් කලින් නම් ‍ෆික්ස් ඩිපොසිට් එකක් දානවා ඇරෙන්න වෙන ආයෝජන ගැන හිතලා තිබ්බෙම නෑ,
    උඹේ ස්මාර්ට් වර්ක් සීන් එක දැක්ක දවසේ තමයි මාත් ඔය ගැන හිතන්න ගත්තේ, රහ වැ‍ටුනට පස්සේ
    දැන් නම් මොන වැඩේ කර කර හිටියත් ඔලුව තියෙන්නෙ ඉතිරි වෙන සල්ලි වලින් වැඩියෙන් මට ගාණක්
    එන්න යොදවන්නේ කොහොමද කියලා තමයි (කුඩු, ගංජා විකුණලා එහෙම නෙමෙයි):lol::lol:
    ස්මාර්ට් වර්ක් අයිඩියා එක මගේ ඔලුවට ආපු එකට නම් ෆුල් ක්‍රෙඩිට් එක යන්න ඕන රත්තරන්ට තමයි:yes::yes:
    රත්තරං;16218077 said:
    හරියටම හරි

    මචන් උබ හිතන්න ඇති ඇයි මම සෝම්මක්කගේ පොට් එකෙන් සල්ලි ඇද්ද මම සොෆ්ට්ලොජික් වගේ වට්ටක්කා මැස්සක් වගේ කොම්පැනියක දැම්මේ කියලා. ඒකට හේතුව කන්ටෑක්ස් මචන්. කෙලවේගෙන ආවොත් ටාර් ගාලා ඇද්දා. මම දාලා තියෙන සමහර කම්පැනි කිව්වොත් උබ අහයි මට මෝල්ද කියලා

    මම සෙන්කඩගල හුගක් දානවා. ඒකේ මගේ යාලුවෙක් ඉන්නවා. පොඩි උනත් සෙන්කඩගල කියන්නෙනම් ස්ටෙබල් කම්පැනි එකක්
    වැඩිපුර හරිය සේෆ්ටි තියේ නම් එහෙම පොඩි පොඩි කෑලිවලින් සෙල්ලමක් දාන එකේ
    මම නම් වරදක් දකින්නෙ නෑ. රිස්ක් එකක් ගත්ත මිනිස්සු තමයි දියුණුවෙන්නෙ. පිටරට්වල්
    ඕන නෑ ලංකාවේ ඉන්න සල්ලිකාරයෝ කීදෙනෙක් අවදානම් අරන් දියුණු වෙච්චි අයද :cool::cool:
    රත්තරං;16218084 said:

    වාහනයක් ටිංකරින් නොකර පේන්ට් කරන්න කුලිය අද කාලේ 50000යි. කෝස් එක තරුන සේවා සභාවේ රත්මලානේ පුහුනු මද්‍යස්තානයෙන් නොමිලේ කලෑකි. සතියේ දවස්වල හවසටයි සෙනසුරාදා ඉරිදයි රිලෑක්ස් එකේ ලාවට වැඩ කලානම් මාසේට වාහන දෙකක් ගහන්න පුලුන්ව. ඔන්න ලක්ශයක් අතේ.

    කීයෙන් කීදෙනාද බං ඔහොම හිතන්නෙ, බහුතරයකට ටයිපොල්ල දාගෙන ඒසී එකේ
    උජාරුවට ඉන්න තියේනම් 10-15ක් මාසෙකට හම්බුනත් ඇති. කම්මැලි නැති හරියට වැඩේ
    අල්ලගත්ත ඔය ගැරෙජ්, ලේත් මැශින් වැඩ වගේ දෑතේ කර්මාන්ත ඉගෙනගත්ත උන් අපි
    නොහිතනා ගණන් මාසෙකට හොයනවා :yes::yes::yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;16218077 said:

    මම සෙන්කඩගල හුගක් දානවා. ඒකේ මගේ යාලුවෙක් ඉන්නවා. පොඩි උනත් සෙන්කඩගල කියන්නෙනම් ස්ටෙබල් කම්පැනි එකක්

    එහෙනම් ඉතින් රේට් එකත් එහෙමෙහෙ කරගන්නවා ඇතිනේ ;)
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,106
    3,094
    113
    ලන්කාවෙ උන් වෑඩි හරිය එදා වේල ටුවර්ස් ගහන කාලෙක මේ වගේ ත්‍රෙඩ් වෑටෙන එක සතුටුඉ. බෑන්කුවේ දෑමීමට අමතරව වෙන වෙන ලො රිස්ක් ඉන්වෙස්ට්මන්ට් ටුත් තියෙනව. උදා බිල්ඩිමක් රෙන්ට් කරන එක, ගනන් යන තෑනකින් ඉඩමක් අරන් දාන එක. තව ෆුල් ට්යිම් ජොබ් එකක් කරන්නෙ නෙත්තන් පොඩි ප්ලාන්ටෙශන් එකක් අරන් අදායම් කරන්න පුලුවන් නෑත්තන් අක්කර 5ක් 10 ක් අරන් කුරුන්ඩු, මන්ඤොක්කා වගේ හිටවන්න පුලුවන්. ලන්කාවෙ සල්ලි හම්බ කරන ක්‍රම ඔනෙ තරම් තවමත් තියෙනව හෑබෑයි තමන්ට ගෑලපෙන ක්‍රමය පොඩ්ඩක් කල්පන කරල තොරගන්න ඔනෙ. අනික සල්ලි ව්ලින් මුලින් ඉන්වෙස්ට් කරල එකෙන් හම්බවෙන ගනත් රි ඉන්වෙස්ට් කරල(ව්යාපාරය පවත්වාගෙන යන්න ) එකෙනුත් එන අදායමමෙන් කොටසක් පරිභොජනය කරන්න ඔනෙ,

    අවාසනාවකට ලන්කාවෙ වෙන්නෙ මහන්සිවෙල සල්ලි හම්බ කරල ඉතුරුවෙන ගාන දාල තව එව ගේම ගානක ලීස් එකක් දාල ලොකු කාර් එකක් ගන්න එක. ඇවුරුඩු 10කින් මාසෙකට ලක්ශ 5 ත් 10 ත් අතර අමතර අදායමක් හොයා ගන්න තිබුන චාන්ස් එක අවුරුඩ් දෙක තුනක් හොන්ඩ වාහනයකින් යන්න තියන අසාවට නෑති කරගන්නව ඊට පස්සෙ මෑරෙනකන් කොම්පනියට කම්බුරනව
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,106
    3,094
    113
    එහෙමත් නෙත්තන් කොටිගානක් වියඩම් කරල ලොකෙටම පෙන්න ලොකු ගෙයක් හඩනව. එතකොටත් ඉතින් අර කතාවම තමඉ.

    තව අපෙ සල්ලි තියෙන අය කරන මොඩ වෙඩක් තමඉ ශො එකට බිස්නෙස් පටන් ගන්න එක.(ගොඩක් වෙලවට අදස එන්නෙ වඉෆ්ගෙන් )අපෙ ගෙවල් පෑත්තෙත් ගොඩක් මිනිස්සුන්ට මෙක වෙලා තියෙනව. සමහරු අලි ජේ සී බී අරන් වෙඩ නෑතුව ගෙදර තියන් ඉන්නව. තව සම්හරු බස් අරන් කෑඩිල අසරන වෙලා ඉන්නව. ගොඩක් අය ලේසියට ගන්න පුලුවන් හින්ඩ වෑඩිය හිතන්නෙ නෑතුව ලීස් කරල බිස්නස් පටන් ගන්නව එක තමඉ කරන්න පුලුවන් මොඩම වෙඩේ. හරියට ගෙවන්න පුලුවන් කියල සීයට දෙසීයක් වත් සුවර් නෑතුව කවදාවත් කවුරුවත් කිව්ව පලියට ලීසින් වලට යන්න එපා