බව්වෙක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා අපේ ගෙදර දැන් ඉන්නේ ටෙරියර් එකෙක්. මෙලෝ රහකට නෑ. සතපහක වැඩක් නැති බල්ලෙක්. ගෙයින් එලියට දාන්න බෑ ගන්න දෙයක් නැති වෙන්න බූල් ජරාකරගන්නවා.ඒ මදිවට හැම වෙලේම බ්‍රශ් කරන්න්න ඕනේ. අදුරන්නේ නැති මොකා ආවත් සෙල්ලම් කරන්න යන්නේ. පූසෙක් වගේ

    මචන් අපි ඉතින් කාර් වල අන ගුන කිව්වට බව්වෝ ගැන දන්නේ නෑනේ. මට ගන්න හොද බව්වෝ ජාතියක් කියපන්කෝ. හදන්න පට්ට අමාරු උන්නම් එපා.

    rottweiller එකෙක් ගන්න තමා හිතන් ඉන්නේ. උන් හොදයිද? ජර්මන් ශෙපර්ඩ් උන්ගේ නරි පෙනුමට ආස නෑ. වෙන මොනවද බව්වෝ ජාති ඉන්නේ? උන්ට සාමාන්‍ය කෑම දෙන්න පුලුවන්ද? ටින් කෑම මොනවා හරි දෙන්න ඕනෙද? මොකද මම ලංකාවේ නෑ හුගාක් වෙලාවට. ටෙරියර් එකානම් ඕනේ මගුලක් කනවා.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    tikak honda cross wechcha wal ballek hadapan. anik ballo jathi hadanna mahansi wenna ona. ewagema melo wadak naha ungen train kale naththan. time eka thiyanawa nam haduwata kamak naha.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ජර්මන්ශෙපර්ඩ් රෆ් පාවිච්චියට හොඳයි බන්..ලෙඩ එහෙම අඩුයි..උන් ගැන විතරයි දන්නෙ.:sorry:
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    සැලූන් එකකට ගෙනිහින් ඉන්න එකගෙ මයිල් ටික කපන්න .
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    Labrador


    images
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    ජර්මන්ශෙපර්ඩ් රෆ් පාවිච්චියට හොඳයි බන්..ලෙඩ එහෙම අඩුයි..උන් ගැන විතරයි දන්නෙ.:sorry:


    ජර්මන්ශෙපර්ඩ් kiyanne sapaththu jathiyakda ban?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    labrador retriever ekek ganin mchn uge bul ne coat ekak tiyenne....minisunawa baya karannan doberman pinsche kenek wage ganin...podi kale pita minisunwa wediya pennanna epa etakota tamai okoma ekka friendly wenne...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    labrador retriever ekek ganin mchn uge bul ne coat ekak tiyenne....minisunawa baya karannan doberman pinsche kenek wage ganin...podi kale pita minisunwa wediya pennanna epa etakota tamai okoma ekka friendly wenne...

    ඩොබමන්ලා ලොකු වෙනවද? අර කෙට්ටු බල්ලෝ ජාතිය නේද ඩොබමන්?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    රත්තරං;16241119 said:
    කොහොමද මචන් එහෙම එකෙක් හොයාගන්නේ? :confused:
    wal ballonge tikak usa mahatha type ewun inne. anna un geman shepperd ehema cross wechcha ewun. ekath ona umbata look eka ona nam witharai.
    naththan normal wal ballo elama thama. loku ballo awrudu 12 wage jeewath wela thiyana gedarakin ballek set kara ganin. unge makko wahuwata, wasse themunta thiya gange gilunath kisi gemak naha. security guard job ekath elatama karanawa. ona deyak kanawa.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    රත්තරං;16241123 said:
    මුන් ගැන දන්න එකෙක් කියපල්ලකො

    පොඩි කාලේ නිකන් ළමයෙක් වගේ තමා..කියන දේ අහනවා..පොඩි සද්දෙටත් බුරනවා.ගෙදර අයට හරි එකතුයි.පිට අයට මුලදී බුරනවා ඊට පස්සේ ගෙදර අය අදුනනවා කියලා දැනගත්තහම ෆිට් වෙනවා...හැබැයි කන්න නම් හරි පෙරේතයි..ඒක හින්දා වැඩිය කෑම දෙන්න හොද නැහැ..මහත් වෙනවා..මහත් උනොත් කැතයි.:)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රත්තරං;16241131 said:
    ඩොබමන්ලා ලොකු වෙනවද? අර කෙට්ටු බල්ලෝ ජාතිය නේද ඩොබමන්?

    owow tikak loku wenawa ban but nari muna tiyenwa...but mara bayay uwa dekkama....chain ekakuth bellata dala gattanan aye mokekwath lagata enne ne....Labradorth hodai uth serai gedara ayata mara adarei...but uth very freindly ballek so wediya minusnwa pennane netuwa mul kale hadanna one....and exercise karawanna one cholesterol hadenawa unta...
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ජර්මන්,ලයන් ෂෙපඩ් එවුන්ට අංශභාගේ හැදෙන්න බලනවා..ඩොබමන් එවුන්ට දණහිස් වල කබර වගේ එන්න බලනවා බන්...ලැබ්‍රඩෝ එවුන් ගඳ ගහනවා..ගෝල්ඩන් එවුන්ගේ මයිල් යනවා බන්..හදනවා නම් රොට්වයලර් තමයි..හැබැයි පොඩි කාලේ ඉඳන් වැඩි පුරම ඌට පේන එකාට තමයි ඌ කීකරු වෙන්නේ...මුන්ව ගැට ගහල හදන්න එපා..
    <my dog when it was a puppy>
    280pmw9.jpg
     
    Last edited:

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    රත්තරං;16241123 said:
    මුන් ගැන දන්න එකෙක් කියපල්ලකො

    man laga ekkenek innawa machan mu hena athal ballek ,, wediya sera nehe habai hoda ballek hena friendly machan mu gamakata kanawaaaa ape eka hena thadii