රත්තරං;16258987 said:kama 4 parak denne awruddakda masa 6kda? mul kale mas denna hoda nadda?
අවුරුද්දක් යන කල් මේගොල්ල පපී
මස් ගැන නං දන්නෙ නෑ, අපි දෙන්නෙ මාලු විතරයි. මොනව දුන්නත් කටු නං දෙන්නෙපා. පොඩි කාලෙ ඉඳන් එලවලු පලා එහෙම දෙන්න. පොල් කුඩු, වට්ටක්කා එහෙම වැදගත්.




ඒ මොකටද ?




පොඩි කාලේ ඉදන්ම අපි චුක් බුක් ගානේ නැතුව මෙහෙ එන්න යන්න එලියට වාඩි වෙන්න කියල කතා කර නිසාද කොහෙද කියන දේවල් හොදටම තේරෙනවා හරිම දඟයි එත් හොදටම කීකරුයි දෙන තරමක් කනවා ඕනෑම දෙකට පුරුදුයි. තාම අවුරුදු 1 මාස ගානක් වෙන්නේ. සමහරුන්ට ඉතින් තත්වේ පෙන්නන්නත් හොද බල්ලෙක් හදන්නම ඕන කියල එකක් තියනවනේ නැත්නම් වල් බල්ලෙක් වුනත් හොදට ආදරෙන් හදනවනම් හොදටම ඇති.