Siberian Husky epada?
habai tikak ganan wadi machan, Kandy inne..
Pure breed
un hadanna puluwan balloda ban lankawe...? wisheshayen path rata...! okunwa freidge ekak thama dala thiyenna wenna...!

මට ජි ටි ත් එකයි උබත් එකයි කෝකත් , එකයි අහලා බලපන් ජි ටි ගෙන් මම උගේ හැම එකටම එකග උනාද කියලා , උත එක්ක කොච්චර ආර්ගියුමන්ට් කලාද කියලා උගේ සමහර වැඩ හින්දාGT kiyapu nisa itin hama ekama dan wal balla hodai kiyanawa
api wage ekek oya katawa kiwa nam kohomada.. kunuharapen banala reput kapala oi...![]()
apoo melo rahak naa.... umba gawa dan inna terrier wage thama.. gedetta ena one ekek ekka yalu wenawa.... habayi hurathal balla... sahena loyal sathek....
Lankawe hoda jathiye labrador kenek hoya ganna godak amarui..oya uba kiyanawa aththe e wage ekek.hoda jathiye ekek rs 50000 k wath wenawa.
naa ban kohomath Labrador la friendly ballo... henama huruthal.... un man dannatharamata wadiye buranneth nathilu (meka aththada boruda nodanee)..... me ballo jathiya hoda hurathaleta hadanawanan.. habayi munta hondata mole thiyenawa

Siberian Husky epada?
habai tikak ganan wadi machan, Kandy inne..
Pure breed
ඕකුන් ලංකාවෙ හදන්නෙ කොහෙද බන්.. නුවරටම තමයි හරියන්නෙ... 
Ape eka nam buranawa ban mokak hari saddayak ahuna gaman.api sara karoth witharai burana eka nawaththanne.ow oota hoda molayak thiynawa.podi kale idan train karoth niyameta hada ganna puluwan.![]()

රත්තරං;16241091 said:මචන්ලා අපේ ගෙදර දැන් ඉන්නේ ටෙරියර් එකෙක්. මෙලෝ රහකට නෑ. සතපහක වැඩක් නැති බල්ලෙක්. ගෙයින් එලියට දාන්න බෑ ගන්න දෙයක් නැති වෙන්න බූල් ජරාකරගන්නවා.ඒ මදිවට හැම වෙලේම බ්‍රශ් කරන්න්න ඕනේ. අදුරන්නේ නැති මොකා ආවත් සෙල්ලම් කරන්න යන්නේ. පූසෙක් වගේ
මචන් අපි ඉතින් කාර් වල අන ගුන කිව්වට බව්වෝ ගැන දන්නේ නෑනේ. මට ගන්න හොද බව්වෝ ජාතියක් කියපන්කෝ. හදන්න පට්ට අමාරු උන්නම් එපා.
rottweiller එකෙක් ගන්න තමා හිතන් ඉන්නේ. උන් හොදයිද? ජර්මන් ශෙපර්ඩ් උන්ගේ නරි පෙනුමට ආස නෑ. වෙන මොනවද බව්වෝ ජාති ඉන්නේ? උන්ට සාමාන්‍ය කෑම දෙන්න පුලුවන්ද? ටින් කෑම මොනවා හරි දෙන්න ඕනෙද? මොකද මම ලංකාවේ නෑ හුගාක් වෙලාවට. ටෙරියර් එකානම් ඕනේ මගුලක් කනවා.
ekek dunna ban nadayekta .. amarui hadanna ... 
නැකැත් රාල;16241601 said:ජර්මන් ඩොබර් මන් බල්ලන් හිට්ලර්ගේ සොයාගැනිමක්ලු..
මේ ඉන්නේ මගේ එක්කෙනා..
German tax collector kenege wedak,gewal gane yaddi guard eka one nisa ballo 10 withara cross karala hadala thiyenne 
hitler gawa hitiye german shepherd un
Hitler nemai bunGerman tax collector kenege wedak,gewal gane yaddi guard eka one nisa ballo 10 withara cross karala hadala thiyenne
hitler gawa hitiye german shepherd un
පොඩි කාලේ පිට අයට පෙන්නන්නේ නැතුව හැදුවොත් ගානට සැර වෙනවා.පොඩි කාලෙම නැට්ට කපන්න නම් ඕන.නැත්නම් පට්ට කැතයි.
නිතරම දකින කෙනාට තමයි කීකරු. අනික් අයගේ කෑලි කඩලා ගනියි.
අනිත් බල්ලෝ ජාති නම් හරියන්නේ නෑ. බොක්සර් එකත් අවුලක් නෑ.