Lamborghini Mobile Phones

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    Tonino Lamborghini සමාගම විසින් Antares යන නමින් ස්මාර්ට් ෆෝන් පෙළක් හදුන්වාදී තිබෙනවා, මේක Limited Edition එකක්ලු, ඒ කියන්නේ අපිට ගන්න බැරි වෙයි :( මොකද මේක 4000USD ඒ කියන්නේ රුපියල් වලින්ම ලක්ෂ 5ක් විතර වෙනවා :shocked: පල්ලෙහා දාන්නම් විස්තර ටික,

    Android 4.2 Jelly Bean :)
    4'' Scratch Resistence Display :rolleyes:
    1.5GHz quad-core ප්‍රොසෙසර් :)
    2GB රැම් :)
    13MP Primary Camera with Flash :)
    5MP Secondary Camera (Front) :shocked:
    32GB Internel Storage Upto 64GB
    HD වීඩියෝ
    Yamaha Sounds :cool:
    Leather and Aluminium Body :cool:
    රතු, සුදු, කළු, දුඹුරු සහ නිල් යන වර්ණ වලින් ලබාගත හැක :cool:


    w640.jpeg


    w640-2.jpg


    w640-3.jpg


    w640-4.jpg


    w640.jpg
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    TFS

    The thing is selling their brand name not the phone lol :D . we can buy 4 mobile phones better than this.

    This phone can value around 400$ to 600$