Tonino Lamborghini සමාගම විසින් Antares යන නමින් ස්මාර්ට් ෆෝන් පෙළක් හදුන්වාදී තිබෙනවා, මේක Limited Edition එකක්ලු, ඒ කියන්නේ අපිට ගන්න බැරි වෙයි
මොකද මේක 4000USD ඒ කියන්නේ රුපියල් වලින්ම ලක්ෂ 5ක් විතර වෙනවා
පල්ලෙහා දාන්නම් විස්තර ටික,
මොකද මේක 4000USD ඒ කියන්නේ රුපියල් වලින්ම ලක්ෂ 5ක් විතර වෙනවා
පල්ලෙහා දාන්නම් විස්තර ටික, Android 4.2 Jelly Bean 
4'' Scratch Resistence Display
1.5GHz quad-core ප්‍රොසෙසර්
2GB රැම්
13MP Primary Camera with Flash
5MP Secondary Camera (Front)
32GB Internel Storage Upto 64GB
HD වීඩියෝ
Yamaha Sounds
Leather and Aluminium Body
රතු, සුදු, කළු, දුඹුරු සහ නිල් යන වර්ණ වලින් ලබාගත හැක

4'' Scratch Resistence Display

1.5GHz quad-core ප්‍රොසෙසර්

2GB රැම්

13MP Primary Camera with Flash

5MP Secondary Camera (Front)

32GB Internel Storage Upto 64GB
HD වීඩියෝ
Yamaha Sounds

Leather and Aluminium Body

රතු, සුදු, කළු, දුඹුරු සහ නිල් යන වර්ණ වලින් ලබාගත හැක






