කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ow support karala loweth nethi boot ekak denawa passe kaleka...aruta jivitheth epa wenna:baffled::P
ඒ වගේ හැමදේටම සපෝට් කරන කෙල්ලො හේතුවක් නැතුව බූට් තියන්නෙ නැහැ.:nerd:
 

Kronic

Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    mannam kiyanne inna tike athal eke hitapan kiyala ban ,, thawa issarahata ube target walata giyama kellek set wei ,,, hambena eka kohomath hambenawa ban ,,,
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    උඹට වැඩිපුර ඉගෙන ගන්න අස නම්, උඹට අස විදියට ගෙයක් හදන්න අස නම්, උඹ කැමති ජාතියේ වහනයක් ගන්න අස නම්, කොල්ලෝ එක්ක අතල් එකේ ගිහින් ෆිල්ම් එකක් එහෙම බලන්න අස නම් කෙල්ලෝ දාගන්න පෙර කරපන්.

    මොකද කෙල්ලෙක් ඉන්නකොට/කසාද බැන්දම, ගේ හදන්න ඕන ගැනිට ඕන විදියට, වාහනේ ගන්න ඕන ගනී කැමති එකක්, ෆිල්ම් එකක් බලන්න ගියත් එක්කන් යන්න ඕන...

    එනිවේ මමත් උඹේ බෝට්ටුවේ තම ඉන්නේ. බට මම නම් තම කෙල්ලෝ හොයන්නේ නෑ... මොකද මම දන්නවා ඔකේ අතල් එක තියෙන්නේ මාස 2-3ඉ කියල ඊට පස්සේ මල වනයක්.... නිදා ගන්නත් නෑ මහා රෑ කෝල් කරන එවයි, උන්ගේ අරව මේවා මගුල් වලට යන්න වෙන එවයි, වණ කෝටියයි.

    (සැලකිය යුතුයි: මම මේවා කියන්නේ මම මෙච්චර කාලයක් දැකපු දේවල් වලින්. මට කවදාවත් කෙල්ලෝ හිටියේ නෑ. අනිත් උන් ගේ ලව් ඇතිවෙන හැටි, ඊට පස්සේ ඒවා කාලයත් එක්ක එක එක අවදි පහුකරන හැටි මම දැකල තියනවා... බලාගෙන ඉන්න කොට සැහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්. )


    :P:P:P:P

    eken ma machan ,, matath masen deken epaaama una kellawa:dull:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    උබට හොදා කියල හිතෙන දෙයක් කරපන්
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    විතයට වගකීමක් ලැබෙන නිසා මට ඉහළ ඉලක්කයකට යන්න පුලුවන්වෙයි කියලා හිතෙනවා

    my god,mchn yanan tiyena ilakkawatala single ma palayan....kello innakota yanna tiyena target newe wena magul set wenne....
    that depends on the girl u get machan
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    mage experience eke hatiyata nam kellek ekka target ekakata yanna ba. unta oni wenama dewal.. ape target wenas wenawa un iddi. dan ubata wadak karaganna thiyana welawa hithaganna bari widiyata adu wenawa kellek innawa nam. mamath kello 2k 3k ekka yaluwela hitiya. habai mama jiwitheta yamak karagaththe kellek nathiwa hitapu kale. mokada un iddi wadak karanna ba call, sms, chat.. eka eka gaman yanna katha karanawa.. wikara lokayak. paduwe wadak karaganna oni nam thaniyama hitapan ewa iwara wenakan. nidahasa limit karaganna, oluwata wikara prashna daganna, nidagannna time adu karaganna oni nam kellek daganin.. kellek nathuwa iddi hithe thiyana sanseema nathi wenawa kellek yalu karagaththama.. aluth pita nam kisima prashnayak na. hari sathutuyi.. eth masa 2k 3k parana weddi okkoma kello ekai....

    ps. hodama hoda kello nathuwama newei. thawama mata nam ehema ekak set wela na,. hodama ekak set unoth ube welawa. mama kiwa kisi deyak adala nathi wei.. habai ehema kellek hoyanna patta amarui..
     

    naughty_chala

    Member
    Sep 29, 2012
    42
    2
    0
    පිස්සු නම කෙලින්න හදන්න එපා කොල්ලෝ කෙල්ලෝ සෙට් උනොත් උබට හැදෙන්නේ වෙන ටර්ගේට්
    ඒ හින්ද උබ ටග්ගේට් එකට ගිහින් ඉදපන් කෙල්ලෝ ඕනේ තරම් ඉදි
    අත්දැකීමෙන් කියන්නේ මම කරන්න හිටියේ වෙන එකක් ඕනේ උනේ වෙන එකක් පස්සේ කෙල්ලත් නෑ..
    මම මේ එළකිරි එකේ රෙප්ල්ය් එකක් දැම්ම මයි උබට කියන්න ඕනේ නිසාමයි දැම්මේ..
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kastiya godak kiyala tiyenawa wage mcn targets walata yanna single tamai hodama.
    eg - education wage ewa, jobs nam itin kellek hitiyama hodai. mokada etakota tamai uwamanawa wadi wenne salli wadiyen earn karanna.
     

    chaw chaw

    Member
    May 3, 2012
    247
    11
    0
    machan ubatama kiyala geyak, honda job 1kak, wahanayak thiyanawanam kellek hoyapan nettam marry kalata passe duka thamai.....
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    machan ubatama kiyala geyak, honda job 1kak, wahanayak thiyanawanam kellek hoyapan nettam marry kalata passe duka thamai.....
    අඩෝ පටලවන්න එපා. මූ අහන්නෙ මැරි කරන සීන් එකක් නෙමෙයි. ලව් එකට කෙල්ලෙක් හිටියම හොඳද කියලා අහන්නෙ:no::no:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හුටා උබේ බෝට්ටුවේම තමයි මමත්,:dull: කොටින්ම කිව්වොත් එකම conditions:rofl:
    ඒ නිසා හරි හැටි පිළිතුරක් දීමට නොදනී:(



    මේ ත්‍රෙඩ් එක දැකල එකෙක් මගෙන් කෝල් කරල අහනවා "උඹ නේද ත්‍රෙඩ් එක දැම්මෙ
    " කියල:baffled::angry:
    රෙදි නෑ ඕයි
    :dull:
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    kellek yalu karaganna epa. mulin target valata palayan 25n passe target valata giya lassana kellekva proposal ekakin katha krala avabodayen badapan.. 10000000000% anith evata vada hodai
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :lol::lol:

    ada kaale kaawada bn wishwaasa karanna puluwan :angry::angry::lol::lol:

    kohomath ithin meke Eng select wechcha bagayak ma Mora thama dan wena dewal hatiyata Ruhuna,Pera yan nan kauruth :baffled:

    අනේ මන්දා :dull: man ube oya prashneta wisadumak dennam.habai mata real eken pm ekak dapan :rolleyes::rolleyes: dannawa ne man ara ponz ekka arenna wena ekek ekka meke wali nathi bawa :D
    mata confirm karaganna one.man ubata hod wisadumak dennam..

    :lol: A/L 2 parak fail wechcha eun kello hoyanna dana tricks uba igenaganna epa pute :lol:
    slesh ponz ta ithin set wenne uu wagema kello pamani :sorry::sorry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ubata kellek hitiyeth na kiyala hadissiya wadi wela typical kellekwa daganna epa. ube hithe inna kellawa kohen hari hoyala ganin. ona kellek ekka call eken dawas thuna hatharak katha kalahama hithe inna kellada nadda kiyala therum ganna puluwan. ada kale inne maha amuthu kellone ooi :angry::angry: haapooo
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol: A/L 2 parak fail wechcha eun kello hoyanna dana tricks uba igenaganna epa pute :lol:
    slesh ponz ta ithin set wenne uu wagema kello pamani :sorry::sorry:

    ඌ දෙපාරක් ඒලෙවල් ෆේල් වෙලා හරි රට ගිහින් ඉගෙනගත්ත/ ගන්න එකෙක්නේ :lol:. ‍තෝ මොන පරයෙක්ද ඊයේ පෙරේදා කැම්පස් එකකට රිංගපු එකෙක්නේ කටින් පොර ටෝක් දෙන. :lol::lol: ඉගෙන ගත්තට ඒලෙවල් පාස් උනාට උඹේ තියෙන මහන්තත්ත කම අඩු කරගනින්. ඒ ලෙවල් කියන්නේ තව එක චූ එක්සෑම් එකක් විතරයි.වෙන්න ඕනේ මේ රටේ ඉන්න උන් කොහොම හරි ඉගෙනගෙන රට වෙනුවෙන් යහපත් දෙයක් කිරීමයි. ඒකට ඌ ආවේ කොහෙන්ද කියන එක වැදගත් නෑ.:lol::lol: