අසරණී -- මේ තියෙන්න මම ඉස්සෙර්ල දාපු thread එක.
එළකිරි මාමලා සහ නැන්දලගේ ආදරයට සහ කරුණාවට පාත්‍ර වූ ටයිනි ඊයේ හවස මෙලොවින් සමුගත්ත
සැහෙන්න දුකයි මචංල... මන් බලන් ඉද්දීමයි අන්තිම හුස්ම ටික ගියේ. සනීප නැතුව දවස් 2කයි උන්නේ. පෙරේදා එකපාර බඩ ඉදිමුනා. වැඩිය ඇවිද්දේ කරෙත් නැ. හැබැයි හවස් වෙද්දී ටිකක් හොද උනා. ඊයේ උදේ බඩ බැහැල, හැබැයි පිටිපස්සේ කකුල් පන නැ. vet ලගට ගෙනිච්චහම කිව්ව too late කියල. අක්මාවේ වතුර පිරිළලු. 3-4පාරක්ම injection කටුවකින් බඩ හිල් කරල වතුර අයින් කරන්න හැදුව හරි ගියේ නැ. පස්සේ පොවන්න බෙහෙත් දීල injection 3කුත් ගැහුවා. ගෙදර ගෙනාවට පස්සේ සැහෙන්න අමාරුවෙන් උන්නේ කෙඳිරි ගගා. ඔලුව උස්ස ගන්නවත් බැ. ගෙදර ඇවිත් බෙහෙත් ටිකත් syringe එකකින් පොවල එහෙම්මම කිරිත් පෙව්වා. කිරි බීල ඉවර වෙලා වැනි වැනි නැගිටලා මමයි වයිෆ් උයි දිහා බලල අමාරුවෙන් නැට්ට වනල එහෙම්ම වැටිලා ගැහිල ගැහිල පන ටික ගියා. අමාරුවෙන් නැට්ට වනද්දී මම හිතුවේ සනීප වෙනවා කියල. බලනකොට ටයිනි අපිට ටටා කියල කියල තියෙන්නේ.
මම සැහෙන්න බල්ලෝ හදල තියෙනවා. එත් මේ වගේ ලෙඩක් ඇහුවමයි. ආදරෙන් හදල මරුනහම ආයේ ජීවිතේට සත්තු හදිල්ල එපා වෙනව...