ඔව් මටත් පේනව නාකියො දෙන්නෙක් එකතු වෙලා මාව ලිදට දාන්න යන්නෙ කියලාබලමුකෝ වැටෙන්නේ කවුද කියලා..........![]()
ටික වෙලාවක් මාරු වෙලා ඉදල ආයෙ එන්න ඕන

බයකට එහෙම නෙමෙයි හරිය

ඔව් මටත් පේනව නාකියො දෙන්නෙක් එකතු වෙලා මාව ලිදට දාන්න යන්නෙ කියලාබලමුකෝ වැටෙන්නේ කවුද කියලා..........![]()


ඔව් මටත් පේනව නාකියො දෙන්නෙක් එකතු වෙලා මාව ලිදට දාන්න යන්නෙ කියලා
ටික වෙලාවක් මාරු වෙලා ඉදල ආයෙ එන්න ඕන
බයකට එහෙම නෙමෙයි හරිය![]()

උන්ව නාවන්න දෙයක් නැහැ කොලුවෝ උන් හැමදාම නානවා, උබලා කුයියා කෙලින් කොරන් ටෙන්ට් ගහගෙන ඒවා මෙනෙහි කොරමින් ඉන්නවා .....දුක තමා රන්ජනීමොනව කරන්නද
නාකියෝ ටික ලිදට දානවා
ඔව් ඔව් මොලගොඩ පැත්ත හරි ප්‍රසිද්දයි , උබලාගේ මොළ වලටලාපි වගේ අවන්ක සේවකයෝ අයින් වෙන්න යද්දි ලොක්කො පස්සෙන් එනවා අයින් වෙන්න එපෝ කියලා
මොක්ද උයාලා වගේ නාකි,කර්පට් වෙච්ච මොල නෙමෙයිනෙ මේවා
හොද තරුන,නැවුම් මොල![]()
ලිදේනාකිය හිතුවද මම අවුරුදු 16ක පොඩි එකෙක් කියලා ගෙදරින් කන්න
ඒ උනාට දැන්නම් ජොබෙන් අයින් වෙලා ගෙදරින් තමා කන්නෙ
![]()

ඔය පස්ස පැත්තේ වැඩේ නවත්තල දැන්වත් හරි පැත්තට යන්න බලපන්.......![]()
Try & try & try..... One day you can fly........

patta amateema yako...........
piksu bump una meka dekala![]()
බම්බල් බී බම්ප් උනේ නැද්ද.....??
මේකට නම් හොදටම රිදෙයි..... 
සුභ උදෑසනක් හැතිකරෙටම
තොට දැන් අපිව එහෙමද පේන්නේ......


ආච්චිගෙ ඩ්රයිවර්නා නෙ යකෝව්..
සැප කියලා මොකක්ද ඉතිං.. පවර් ස්ටියරිං තියෙනවා නං මාපට ඇගිල්ලට බ්රේක් තියෙනවා නං..
එහෙම නෙවෙයි. .අළුත් බස් ඉල්ලන්නෙ පිඹගෙන රේස් යන්ඩ...
මං මේ ලගදි දවසකත් දැක්කා ගල්වල හන්දියෙ ඉදං රේස් එකකට සෙට් උනා 234ක් එක්ක.. අර හයිවේ එක හදන තැන බම්පර් උඩිං ආපු වේගෙටම ගත්තා.. බස් එක උස්සලා විසි කලා වගේ![]()
හැබැයි අපේ තියෙන ජපන් පවර් බොක්ස් වගේ ඈගිල්ලෙන් කපන්න බෑ ඔය අළුත් ඒවා.....
අළුත් බස් ලග පිකප් උනාට, පරණ එක වගේම තමා..... ලොකු වෙනසක් නෑ.....
කොච්චර කිව්වත් වැඩක් නෑ......

උඹේ මොළේ තියෙන්නේ තට්ටංවල නේද? ඒ නිසා තමා ලොක්ක පස්සෙන් එන්නේ......උයාලා ඔතනට ආවෙ එහෙම උනාට අපි ඉහලට යන්නෙ මොලෙන් අන්කල්

උනා....බට් එක සෙට් වුණේ නෑ...........බම්බල් බී බම්ප් උනේ නැද්ද.....??
මේකට නම් හොදටම රිදෙයි.....
![]()