EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Monaa karannada manda mei *esige puthala payments.denne na ban redda ... :growl:

    :baffled: කතා කරලා වැඩක් නෑ බං..... දවස් 23කට පස්සේ, එකෙක් කියනවා..... සල්ලි දෙන්න විදිහක් නෑ...... ඈවිත් බඩු ටික අරන් යන්නලු..... උගේ ආච්චිට හාල් ගරන්න...... :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කළින් ඇවිත් යක්ෂ සේනාධිපතියට වාර්තා කරල ගියේ..........:P:P

    :P:P

    :frown: යකා ගෙනාව බෝතලේ, තෙල් බඩා එක්ක වග කියනවා එහෙම නෙවේ ඕන්...... :growl::angry:

    යකා වස විසත් ගෙනල්ලද :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: යකා ගෙනාව බෝතලේ, තෙල් බඩා එක්ක වග කියනවා එහෙම නෙවේ ඕන්...... :growl::angry:
    ඌ ඒක ගෙනාවෙ මට.....
    තොගෙ අහවල් ගැට්ට කහනවට ද මට තහංචි දාන්න එන්නෙ....:angry:
    ඒක මම කැමති එකෙක් එක්ක ගසනවා:angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි, මේ මාසෙ කොහොමත් ඩල් & ඩ්‍රයි මාසයක්........
    කාගෙන ඉදිමු....අපේ දේවල් නේ බං.........

    උදව්වක් ඕන නම් කියපියව්.!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ ඒක ගෙනාවෙ මට.....
    තොගෙ අහවල් ගැට්ට කහනවට ද මට තහංචි දාන්න එන්නෙ....:angry:
    ඒක මම කැමති එකෙක් එක්ක ගසනවා:angry::angry:

    :frown: ඌ කිව්වේ අපිට සෙට් වෙන්න කියලා..... තනියම හෝ අරූ එක්ක ගැසුවොත් බඩම පල...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොල්ලනි, මේ මාසෙ කොහොමත් ඩල් & ඩ්‍රයි මාසයක්........
    කාගෙන ඉදිමු....අපේ දේවල් නේ බං.........

    උදව්වක් ඕන නම් කියපියව්.!!

    :baffled::dull: පොලොවේ පස් කන්න වෙලා තියෙන්නේ.... මේ බඩු ගත්ත උන් තිබ්බ පොලු වලට...... දැන් රෑ යන්න ඕනා එකෙක්ට දුන්න බඩු ටික අරන් එන්න..... බලපන් මාමේ..... මුන්ට ගාණක් වත් නැතුව, සල්ලි දෙන්න බෑ.... බඩු අරන් යන්න කියන හැටි දවස් 23ක් ඒවා පාවිච්චිත් කරලා....... :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :baffled::dull: පොලොවේ පස් කන්න වෙලා තියෙන්නේ.... මේ බඩු ගත්ත උන් තිබ්බ පොලු වලට...... දැන් රෑ යන්න ඕනා එකෙක්ට දුන්න බඩු ටික අරන් එන්න..... බලපන් මාමේ..... මුන්ට ගාණක් වත් නැතුව, සල්ලි දෙන්න බෑ.... බඩු අරන් යන්න කියන හැටි දවස් 23ක් ඒවා පාවිච්චිත් කරලා....... :angry:

    පාවිච්චි කර කාළෙට ගානක් අය කරගනින් ... දැන් කොහොමද ආයෙ ඕව විකුණන්නෙ කියල අහපන් :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාවිච්චි කර කාළෙට ගානක් අය කරගනින් ... දැන් කොහොමද ආයෙ ඕව විකුණන්නෙ කියල අහපන් :dull:
    ආයෙත් අහල.....
    ඌ හයර් එකටද බඩු ගත්තෙ කියල අහපන් වෙන්න පෝසාව ගෙන්.............!!!:angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොල්ලනි, මේ මාසෙ කොහොමත් ඩල් & ඩ්‍රයි මාසයක්........
    කාගෙන ඉදිමු....අපේ දේවල් නේ බං.........

    උදව්වක් ඕන නම් කියපියව්.!!

    hatsoff.gif

    :baffled::dull: පොලොවේ පස් කන්න වෙලා තියෙන්නේ.... මේ බඩු ගත්ත උන් තිබ්බ පොලු වලට...... දැන් රෑ යන්න ඕනා එකෙක්ට දුන්න බඩු ටික අරන් එන්න..... බලපන් මාමේ..... මුන්ට ගාණක් වත් නැතුව, සල්ලි දෙන්න බෑ.... බඩු අරන් යන්න කියන හැටි දවස් 23ක් ඒවා පාවිච්චිත් කරලා....... :angry:
    භූතයා ගහන ගැහිල්ල ගහපන් ..... සැප් එකක් ඔනනන්ම් කියපන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    matath ohoma hithila jobs walata demma me awurudde ... interviews walata giyama therum gaththa den inna widiya hondai kiyala

    me kale tharam stress ekak nam eda meda thura kawadawath ath windala nae :dull:

    කියල වැඩක් නෑ බස්සෝ :dull: මිනිස්සුත් එක්ක බෑ බන් වැඩ කරන්න අද කාලේ තනියම තමුන්ගේ ගානට හරියන්න හොයා ගත්තනම් ඉවරයි :( මම මේ පුක ඉරාගෙන ක්‍රෙඩිට් ලිස්ට් එකක් හැදුවා ඔක්තෝබර් ඉඳලා දෙසැම්බර් අන්තිම වෙන කල් ලක්ෂ 12ක තියෙනවා එන්න :growl: මුන්ගේ අම්මලාට &#*$^^$ ඕන වේ* බල්ලෝ :angry: හිතපන් ජනවාරි පෙබරවාරි එව්වා ගැන :dull: පිස්සු හැදෙනවා බන් ...වැන් එක විකුණලා ඒ සල්ලිත් දැම්මා බන් එකවුන්ට් එකට... එකත් සුම්මා දැන් :baffled::dull: සඳුදා යන්න තියෙනවා ලක්ෂ 6 විතර තව චෙක් .. හම්බ වෙලා තියෙන්නේ පෝස්ට් ඩේටඩ් චෙක් ලබන මාසේ අන්තිම වගේ .. අවුට් ස්ටෑන්ඩින්ග් වෙලාවට හම්බ වෙනවා නම් අවුලක් නෑ :dull: ඒ අස්සේ චෙක් රිටන් මුන් දීපුවා ... මට නම් ජොබක් කෙරුවනම් සැපයි කියල හිතෙන්නේ හිතේ බරක් නැති හින්දයි :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාකියන්ට අදවත් ගෙදරින් බඩට මොනවත් හම්බුනාද?
    hatsoff.gif

    පලයන් යකෝ යන්න මෙතන නොදී :angry: බම්බු ගහන්න ආවා මෙතන :growl: ... යකෝ තොපේ සනුහරේ නැද්ද වයසට ගිය උන් ? තොපේ වයසට නෙමෙයි වැඩ :frown: උඹ මගෙන් සබ්බ පාලි අහගන්නයි දැන් යන්නේ :growl: තොට අමාරු නම් නාකියෝ ඉන්න තැන් වලට නෑවිත් හිටු ගස් ගෙම්බා :angry: