මං එන්ඩත් එපාද ?අර සෙටමෝල ගැන තොපේ මතය කුමක්ද?
තව එකෙක්ව ඈදං ම එන්න ඉන්නෙ
සෑහෙන රසිකයෙක් කිඹුලා නිවේදකගෙ 
මං එන්ඩත් එපාද ?අර සෙටමෝල ගැන තොපේ මතය කුමක්ද?
සෑහෙන රසිකයෙක් කිඹුලා නිවේදකගෙ 
U
Enna wena ekak na ban mage oluwa awul.wela thiyenne![]()
මගෙත් ...... 
බඩතඩියට සිදිලා![]()
යකා ගෙනාව බෝතලේ, තෙල් බඩා එක්ක වග කියනවා එහෙම නෙවේ ඕන්...... 

![]()
මගෙත් ......
![]()

Monaa karannada manda mei *esige puthala payments.denne na ban redda ...![]()
කතා කරලා වැඩක් නෑ බං..... දවස් 23කට පස්සේ, එකෙක් කියනවා..... සල්ලි දෙන්න විදිහක් නෑ...... ඈවිත් බඩු ටික අරන් යන්නලු..... උගේ ආච්චිට හාල් ගරන්න...... 
කළින් ඇවිත් යක්ෂ සේනාධිපතියට වාර්තා කරල ගියේ..........![]()


යකා ගෙනාව බෝතලේ, තෙල් බඩා එක්ක වග කියනවා එහෙම නෙවේ ඕන්......
![]()

ඒ මොන කොකටුව ද?මං එන්ඩත් එපාද ?
තව එකෙක්ව ඈදං ම එන්න ඉන්නෙසෑහෙන රසිකයෙක් කිඹුලා නිවේදකගෙ
![]()



Aathathiya
Jeewithe epa thiyenne dan nam. *uththa rassawak hoyaa gannawa mama den. Stress ganna ba thawath![]()

ඌ ඒක ගෙනාවෙ මට.....යකා ගෙනාව බෝතලේ, තෙල් බඩා එක්ක වග කියනවා එහෙම නෙවේ ඕන්......
![]()



යාලුවෙක් , අර විරහා ගී ත්‍රෙඩ් එකේ සෑහෙන්න සින්දු ඉල්ලපු එකෙක්ඒ මොන කොකටුව ද?![]()

ඌ ඒක ගෙනාවෙ මට.....
තොගෙ අහවල් ගැට්ට කහනවට ද මට තහංචි දාන්න එන්නෙ....
ඒක මම කැමති එකෙක් එක්ක ගසනවා![]()
ඌ කිව්වේ අපිට සෙට් වෙන්න කියලා..... තනියම හෝ අරූ එක්ක ගැසුවොත් බඩම පල...... 
කොල්ලනි, මේ මාසෙ කොහොමත් ඩල් & ඩ්‍රයි මාසයක්........
කාගෙන ඉදිමු....අපේ දේවල් නේ බං.........
උදව්වක් ඕන නම් කියපියව්.!!

පොලොවේ පස් කන්න වෙලා තියෙන්නේ.... මේ බඩු ගත්ත උන් තිබ්බ පොලු වලට...... දැන් රෑ යන්න ඕනා එකෙක්ට දුන්න බඩු ටික අරන් එන්න..... බලපන් මාමේ..... මුන්ට ගාණක් වත් නැතුව, සල්ලි දෙන්න බෑ.... බඩු අරන් යන්න කියන හැටි දවස් 23ක් ඒවා පාවිච්චිත් කරලා....... 
පොලොවේ පස් කන්න වෙලා තියෙන්නේ.... මේ බඩු ගත්ත උන් තිබ්බ පොලු වලට...... දැන් රෑ යන්න ඕනා එකෙක්ට දුන්න බඩු ටික අරන් එන්න..... බලපන් මාමේ..... මුන්ට ගාණක් වත් නැතුව, සල්ලි දෙන්න බෑ.... බඩු අරන් යන්න කියන හැටි දවස් 23ක් ඒවා පාවිච්චිත් කරලා.......
![]()

ආයෙත් අහල.....පාවිච්චි කර කාළෙට ගානක් අය කරගනින් ... දැන් කොහොමද ආයෙ ඕව විකුණන්නෙ කියල අහපන්![]()



කොල්ලනි, මේ මාසෙ කොහොමත් ඩල් & ඩ්‍රයි මාසයක්........
කාගෙන ඉදිමු....අපේ දේවල් නේ බං.........
උදව්වක් ඕන නම් කියපියව්.!!
භූතයා ගහන ගැහිල්ල ගහපන් ..... සැප් එකක් ඔනනන්ම් කියපන්පොලොවේ පස් කන්න වෙලා තියෙන්නේ.... මේ බඩු ගත්ත උන් තිබ්බ පොලු වලට...... දැන් රෑ යන්න ඕනා එකෙක්ට දුන්න බඩු ටික අරන් එන්න..... බලපන් මාමේ..... මුන්ට ගාණක් වත් නැතුව, සල්ලි දෙන්න බෑ.... බඩු අරන් යන්න කියන හැටි දවස් 23ක් ඒවා පාවිච්චිත් කරලා.......
![]()
matath ohoma hithila jobs walata demma me awurudde ... interviews walata giyama therum gaththa den inna widiya hondai kiyala
me kale tharam stress ekak nam eda meda thura kawadawath ath windala nae![]()
මිනිස්සුත් එක්ක බෑ බන් වැඩ කරන්න අද කාලේ තනියම තමුන්ගේ ගානට හරියන්න හොයා ගත්තනම් ඉවරයි
මම මේ පුක ඉරාගෙන ක්‍රෙඩිට් ලිස්ට් එකක් හැදුවා ඔක්තෝබර් ඉඳලා දෙසැම්බර් අන්තිම වෙන කල් ලක්ෂ 12ක තියෙනවා එන්න
මුන්ගේ අම්මලාට &#*$^^$ ඕන වේ* බල්ලෝ
හිතපන් ජනවාරි පෙබරවාරි එව්වා ගැන
පිස්සු හැදෙනවා බන් ...වැන් එක විකුණලා ඒ සල්ලිත් දැම්මා බන් එකවුන්ට් එකට... එකත් සුම්මා දැන් 
සඳුදා යන්න තියෙනවා ලක්ෂ 6 විතර තව චෙක් .. හම්බ වෙලා තියෙන්නේ පෝස්ට් ඩේටඩ් චෙක් ලබන මාසේ අන්තිම වගේ .. අවුට් ස්ටෑන්ඩින්ග් වෙලාවට හම්බ වෙනවා නම් අවුලක් නෑ
ඒ අස්සේ චෙක් රිටන් මුන් දීපුවා ... මට නම් ජොබක් කෙරුවනම් සැපයි කියල හිතෙන්නේ හිතේ බරක් නැති හින්දයි 
නාකියන්ට අදවත් ගෙදරින් බඩට මොනවත් හම්බුනාද?
![]()
බම්බු ගහන්න ආවා මෙතන
... යකෝ තොපේ සනුහරේ නැද්ද වයසට ගිය උන් ? තොපේ වයසට නෙමෙයි වැඩ
උඹ මගෙන් සබ්බ පාලි අහගන්නයි දැන් යන්නේ
තොට අමාරු නම් නාකියෝ ඉන්න තැන් වලට නෑවිත් හිටු ගස් ගෙම්බා 