EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
පලයන් යකෝ යන්න මෙතන නොදී :angry: බම්බු ගහන්න ආවා මෙතන :growl: ... යකෝ තොපේ සනුහරේ නැද්ද වයසට ගිය උන් ? තොපේ වයසට නෙමෙයි වැඩ :frown: උඹ මගෙන් සබ්බ පාලි අහගන්නයි දැන් යන්නේ :growl: තොට අමාරු නම් නාකියෝ ඉන්න තැන් වලට නෑවිත් හිටු ගස් ගෙම්බා :angry:
ආ.... මෙන්න මෙයාට ඩෝන් ගිහින් :P
හිතේ පොපියන වේදනාව ;)
ගනන් ගන්න එපා මාමි අයියේ............
අපි ඉතින් පිට් එකට කියන කතානෙ ඔව්වා
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාවිච්චි කර කාළෙට ගානක් අය කරගනින් ... දැන් කොහොමද ආයෙ ඕව විකුණන්නෙ කියල අහපන් :dull:

    :baffled: කතා කරලා වැඩක් නෑ බං...... දැන් ආවේ ඒ බඩු ටිකත් අරන්..... බස් එකේ එකෙක් එක්ක ගියා.... කෝකටත් හොදා නේ..... ගේමට ආවොත් එහෙම දෙකක් ඈනලා එන්න බැරියෑ..... :P

    ආයෙත් අහල.....
    ඌ හයර් එකටද බඩු ගත්තෙ කියල අහපන් වෙන්න පෝසාව ගෙන්.............!!!:angry::angry::angry:

    :dull: දැන් කතා කරලා ලොකු ටෝක් දෙනවා..... මට ඌව විශ්වාස නැතුව බඩු ටික අරන් ආවලු...... :lol: දවස් කීයක් නම් මේ දැන් සල්ලි දානවා..... තව පැය බාගෙන් සල්ලි එකවුන්ට් එකේ තියෙයි කියලා මට බොරු කරපු එකාව, මට තවත් විශ්වාස කරන්නයෑ...... :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නාකියන්ට අදවත් ගෙදරින් බඩට මොනවත් හම්බුනාද?
    hatsoff.gif
    ඇයි නැත්නම් උබලගේ ගෙදර තියෙනාවද ? අවුලක් නැහැ , සකේ බැන්ද හරකගෙයි , එම්සියේ උන් ලැග්ග තැනයි ආයේ කතා කරලා වැඩක් නැහැ හරිය:nerd:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඇයි නැත්නම් උබලගේ ගෙදර තියෙනාවද ? අවුලක් නැහැ , සකේ බැන්ද හරකගෙයි , එම්සියේ උන් ලැග්ග තැනයි ආයේ කතා කරලා වැඩක් නැහැ හරිය:nerd:
    :baffled:
    මගෙ ලමා සිතට ඕව තෙරෙන්නෙ නෑ අයියෝ :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කියල වැඩක් නෑ බස්සෝ :dull: මිනිස්සුත් එක්ක බෑ බන් වැඩ කරන්න අද කාලේ තනියම තමුන්ගේ ගානට හරියන්න හොයා ගත්තනම් ඉවරයි :( මම මේ පුක ඉරාගෙන ක්‍රෙඩිට් ලිස්ට් එකක් හැදුවා ඔක්තෝබර් ඉඳලා දෙසැම්බර් අන්තිම වෙන කල් ලක්ෂ 12ක තියෙනවා එන්න :growl: මුන්ගේ අම්මලාට &#*$^^$ ඕන වේ* බල්ලෝ :angry: හිතපන් ජනවාරි පෙබරවාරි එව්වා ගැන :dull: පිස්සු හැදෙනවා බන් ...වැන් එක විකුණලා ඒ සල්ලිත් දැම්මා බන් එකවුන්ට් එකට... එකත් සුම්මා දැන් :baffled::dull: සඳුදා යන්න තියෙනවා ලක්ෂ 6 විතර තව චෙක් .. හම්බ වෙලා තියෙන්නේ පෝස්ට් ඩේටඩ් චෙක් ලබන මාසේ අන්තිම වගේ .. අවුට් ස්ටෑන්ඩින්ග් වෙලාවට හම්බ වෙනවා නම් අවුලක් නෑ :dull: ඒ අස්සේ චෙක් රිටන් මුන් දීපුවා ... මට නම් ජොබක් කෙරුවනම් සැපයි කියල හිතෙන්නේ හිතේ බරක් නැති හින්දයි :oo:

    අතින් කාල හරක් බැලිල්ලක් තමයි ... ඒත් ජොබ් එකක ඉඳළනෙ දැන් ඉන්න තැනට ආවෙ ... ආයෙ ආපස්සට හැරෙන්න එපා කියන එක තමයි මගෙනම් අදහස :)

    :baffled: කතා කරලා වැඩක් නෑ බං...... දැන් ආවේ ඒ බඩු ටිකත් අරන්..... බස් එකේ එකෙක් එක්ක ගියා.... කෝකටත් හොදා නේ..... ගේමට ආවොත් එහෙම දෙකක් ඈනලා එන්න බැරියෑ..... :P

    බයට තව එකෙක් අරන් ගියා කියල කියපන් :lol:

    සල්ලි ටිකක් හිර කරන්න පුළුවන්නම් පොඩි පොඩි කොම්පැණි වලට කතා කරල ප්‍රොමෝෂන් එකක් කරපන් ... වැඩ කරන අයගෙ පඩියෙන් මාස 6න් වගෙ කැපෙන විදියට

    නැත්තම් මේ වගෙ solution එකක්වත් බලපන්

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බයට තව එකෙක් අරන් ගියා කියල කියපන් :lol:

    සල්ලි ටිකක් හිර කරන්න පුළුවන්නම් පොඩි පොඩි කොම්පැණි වලට කතා කරල ප්‍රොමෝෂන් එකක් කරපන් ... වැඩ කරන අයගෙ පඩියෙන් මාස 6න් වගෙ කැපෙන විදියට

    නැත්තම් මේ වගෙ solution එකක්වත් බලපන්

    :frown: හා හා බයට කියමුකෝ එහෙනම්...... :angry:

    :oo: සල්ලි හිර කරලා අතින් කාලා හරක් බලන්න බෑ බං තවත්...... :dull:

    :oo: ඕක මම බැලුවා...... යකෝ ක්‍රෙඩිට් කාඩ් මැෂින් එකක් ගන්න එක ලාභයි ඕකට වඩා....... :yes: සම්පත් බැංකුවෙනුත් ඔය වගේ සීන් එකක් ලගදි දැම්මා..... ඒකවත් අහලා බලන්න ඕනා..... :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown: හා හා බයට කියමුකෝ එහෙනම්...... :angry:

    :oo: සල්ලි හිර කරලා අතින් කාලා හරක් බලන්න බෑ බං තවත්...... :dull:

    :oo: ඕක මම බැලුවා...... යකෝ ක්‍රෙඩිට් කාඩ් මැෂින් එකක් ගන්න එක ලාභයි ඕකට වඩා....... :yes: සම්පත් බැංකුවෙනුත් ඔය වගේ සීන් එකක් ලගදි දැම්මා..... ඒකවත් අහලා බලන්න ඕනා..... :)

    credit card accept කරන්න හදාගෙන installments වලට ගෙවන්න දියන් ... උඹට risk එකක් නෑ නෙ එතකොට

    මෙයා පටන් ගත්තෙත් උඹ පටන් ගත්ත කාලෙමයි

    t=1602502
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    credit card accept කරන්න හදාගෙන installments වලට ගෙවන්න දියන් ... උඹට risk එකක් නෑ නෙ එතකොට

    මෙයා පටන් ගත්තෙත් උඹ පටන් ගත්ත කාලෙමයි

    :oo: ගෙවන්න ගන්න ක්‍රෙඩිට් කාඩ් වලින් මාස 6ක් පෙන්වන්න ඕනා ලක්ෂ 3 ගානේ කරලා.... එහෙම මෙහේ ක්‍රෙඩිට් කාඩ් වලින් අහන් එන උන් නෑ බං.... හිගන්නෝ ඉන්නේ මාළඹේ...... මෙහේ උන් එන්නේ, කී බෝඩ් - මවුස් උනත්, යූස්ඩ් නැද්ද අහගෙන..... මේ වටේ උන් බිස්නස් කාලා තියෙන්නේ මෙහේ......... :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: ගෙවන්න ගන්න ක්‍රෙඩිට් කාඩ් වලින් මාස 6ක් පෙන්වන්න ඕනා ලක්ෂ 3 ගානේ කරලා.... එහෙම මෙහේ ක්‍රෙඩිට් කාඩ් වලින් අහන් එන උන් නෑ බං.... හිගන්නෝ ඉන්නේ මාළඹේ...... මෙහේ උන් එන්නේ, කී බෝඩ් - මවුස් උනත්, යූස්ඩ් නැද්ද අහගෙන..... මේ වටේ උන් බිස්නස් කාලා තියෙන්නේ මෙහේ......... :angry:

    ලැප්ටොප් 5ක් වගේනෙ බන් කරගන්න තියෙන්නෙ මාසෙට :nerd:

    අනේ මන්ද බන් ... පිළියන්දල මගෙ යාළුවෙක් කඩයක් කරා ... ඌත් පටන් ගත්ත දවස් වල එක එක උන් එනවලු නැති දේවල් අහගෙන ... මවුස් පෑඩ් වගෙ පොඩි ඒව අරන් යනවලු ... කඩේ තියන බඩු condemn කරනවලු ... පස්සෙ හොයල බලද්දි වටෙ ඉන්න උන් ඌව මානසිකව වට්ටන්න දීපු ගේමක් ... උගෙ කඩේ තිබ්බෙ උඩ තට්ටුවෙ ... පල්ලෙහ එකෙක් ඉඳන් එන උන්ව උන්ගෙ කඩ වලට යවනව ... ඌ කඩේ වැහුව අන්තිමට කරගන්න බැරුව
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප්ටොප් 5ක් වගේනෙ බන් කරගන්න තියෙන්නෙ මාසෙට :nerd:

    අනේ මන්ද බන් ... පිළියන්දල මගෙ යාළුවෙක් කඩයක් කරා ... ඌත් පටන් ගත්ත දවස් වල එක එක උන් එනවලු නැති දේවල් අහගෙන ... මවුස් පෑඩ් වගෙ පොඩි ඒව අරන් යනවලු ... කඩේ තියන බඩු condemn කරනවලු ... පස්සෙ හොයල බලද්දි වටෙ ඉන්න උන් ඌව මානසිකව වට්ටන්න දීපු ගේමක් ... උගෙ කඩේ තිබ්බෙ උඩ තට්ටුවෙ ... පල්ලෙහ එකෙක් ඉඳන් එන උන්ව උන්ගෙ කඩ වලට යවනව ... ඌ කඩේ වැහුව අන්තිමට කරගන්න බැරුව

    :oo: ලැප්ටොප් පහම ක්‍රෙඩිට් කාඩ් වලින් ගන්නේ නෑ නේ බං..... ඒකනේ අවුල....... :(

    ඔව් ඔව්..... එහෙම මානසිකව වට්ටන්න එන උනුත් ඉන්නවා තමා..... ඒත් මම ගොඩක් දගලන්නේ කෝපරේට් සයිඩ් එක ගැන නිසා ඒ ගැන වද වෙන්නේ නෑ...... වෙලා තියෙන්නේ, ඉන්න කෝපරේට් උන්, ප්‍රකෝටිපති කම්පැණි, සල්ලි ගන්න ගියහම, නහින්න ඕනා....... :angry: ඒ උනාට බඩු ඉල්ලන්නේ, මේ දැන් දෙනවා නම් දෙන්න, තව පැයක්වත් පරක්කු උනොත් නම් එපා ගානට....... :growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: ලැප්ටොප් පහම ක්‍රෙඩිට් කාඩ් වලින් ගන්නේ නෑ නේ බං..... ඒකනේ අවුල....... :(

    ඔව් ඔව්..... එහෙම මානසිකව වට්ටන්න එන උනුත් ඉන්නවා තමා..... ඒත් මම ගොඩක් දගලන්නේ කෝපරේට් සයිඩ් එක ගැන නිසා ඒ ගැන වද වෙන්නේ නෑ...... වෙලා තියෙන්නේ, ඉන්න කෝපරේට් උන්, ප්‍රකෝටිපති කම්පැණි, සල්ලි ගන්න ගියහම, නහින්න ඕනා....... :angry: ඒ උනාට බඩු ඉල්ලන්නේ, මේ දැන් දෙනවා නම් දෙන්න, තව පැයක්වත් පරක්කු උනොත් නම් එපා ගානට....... :growl:

    හ්ම්ම්ම් මොකක් හරි ගේම් ප්ලෑන් එකකට යන්න වෙනව උඹට

    ලොකු කොම්පැණි එක්කනම් අමාරුයි ... උන්ගෙ එකම තියරිය ක්‍රෙඩිට් වලින් දුවන එක :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම් මොකක් හරි ගේම් ප්ලෑන් එකකට යන්න වෙනව උඹට

    ලොකු කොම්පැණි එක්කනම් අමාරුයි ... උන්ගෙ එකම තියරිය ක්‍රෙඩිට් වලින් දුවන එක :oo:

    :yes: කෝ කට්ටියට කතා කරා ප්‍රමෝෂන් එකක් කරන්න....... එකෙක්වත් ආවේ නෑ නේ...... :( :baffled: :dull:

    :growl: ලොකු කම්පැණි කතා කරලා වැඩක් නෑ බං...... 30days Credit ඉල්ලනවා..... ඒක දුන්නහම, ඒකට චෙක් එක දෙන්නේ, තවත් මාසයක් විතර ගිහින්.... එතකොට නිකම්ම 60days විතර ක්‍රෙඩිට් වෙලා...... :angry: