


දැන් ඔන්න මටත් සෙට් වෙන පුලුවන් මේතනට



මේ වීකෙන්ඩ් එකට පුලුවන්නම් දාගනින්, මම එනවා.....කෝ කට්ටියට කතා කරා ප්‍රමෝෂන් එකක් කරන්න....... එකෙක්වත් ආවේ නෑ නේ......
![]()
![]()
![]()
ලොකු කම්පැණි කතා කරලා වැඩක් නෑ බං...... 30days Credit ඉල්ලනවා..... ඒක දුන්නහම, ඒකට චෙක් එක දෙන්නේ, තවත් මාසයක් විතර ගිහින්.... එතකොට නිකම්ම 60days විතර ක්‍රෙඩිට් වෙලා......
![]()

බම්බල් බී කොස්ටියුම් එක දෙන්නං.....කෝ කට්ටියට කතා කරා ප්‍රමෝෂන් එකක් කරන්න....... එකෙක්වත් ආවේ නෑ නේ......
![]()
![]()
![]()
ලොකු කම්පැණි කතා කරලා වැඩක් නෑ බං...... 30days Credit ඉල්ලනවා..... ඒක දුන්නහම, ඒකට චෙක් එක දෙන්නේ, තවත් මාසයක් විතර ගිහින්.... එතකොට නිකම්ම 60days විතර ක්‍රෙඩිට් වෙලා......
![]()


නෑ.. තව සීදේවි කෙනෙකුත් හිටියා නං මරු..වෙන මොකෙකුටවත් එපා ද ඇට රිලවා?????![]()

මේ වීකෙන්ඩ් එකට පුලුවන්නම් දාගනින්, මම එනවා.....![]()
මේ සතියේ දඩයක් වදින්නද යන්නේ මිනි මාමේ......?? අප්‍රේල් වලට කලින් යන ෂොපින් එකක් එක්කන් යන්න..... ලබන මාසේ මැද වෙද්දි පටන් ගන්නවා........බම්බල් බී කොස්ටියුම් එක දෙන්නං.....
අපේ ලොක්ක සයිස් පොඩි එකෙක් හොයා ගනින් අන්දවන්න..............
මම ඉතිං අහවල් එකාට අදින්න ද?![]()
ඉතින් අපි කිඹුලෙක්ගේ කොස්ටියුම් එකක් දාමු..... 
මටත් ඒකට තමයි එන්න වෙලා තියෙන්නේ, එහෙනම් එකට යමු.....මේ සතියේ දඩයක් වදින්නද යන්නේ මිනි මාමේ......?? අප්‍රේල් වලට කලින් යන ෂොපින් එකක් එක්කන් යන්න..... ලබන මාසේ මැද වෙද්දි පටන් ගන්නවා........

