SLT 64Kb/s ඉවරයි

movie_guy

Well-known member
  • Jun 2, 2011
    672
    476
    63
    මචන්ලා මේ හු**ලාගෙ වැඩියෙන් ජී.බී දෙන සීන් එකෙන් පස්සෙ දැන් 64kb/s නවත්තල නේද බන්. දැන් internet යන්නම බැ. මන් කෝල් කරාට පස්සෙ කිව්වා දැන් එහෙම දෙන්නෙ නෑ කියල. උබලටත් එහෙම උනද?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ada ude yanna beri scene ekak awa....man router eka full reset karala aye login details gahala aye network heduwa....dan hari.....hack welada manda ban.....
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    maget ude yanna baruwa thibbe, router eka off karala on karata passe hari giya.

    habai mage thaama 5GB ithurui. eka nisa limit eka exceed unaama wena deyak wennath ba.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙම කරන්නෙ කොහොමද මෙහෙම තියෙද්දි. ටක් ගාල නඩු දාපන් සාක්ෂි එකතු කරගෙන :P
    Bandwidth Management Policy


    • If the maximum possible peak download volume is exceeded, bandwidth will be reduced to 64kbps
    • If the total volume is exceeded, bandwidth will be reduced to 64kbps
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන්ලා මේ හු**ලාගෙ වැඩියෙන් ජී.බී දෙන සීන් එකෙන් පස්සෙ දැන් 64kb/s නවත්තල නේද බන්. දැන් internet යන්නම බැ. මන් කෝල් කරාට පස්සෙ කිව්වා දැන් එහෙම දෙන්නෙ නෑ කියල. උබලටත් එහෙම උනද?

    නැහැ නැහැ ටෙලිකොම් අවුලක් කියල අපේ ඔෆ්ස් එකෙන් කෝල් කෙරම කිවුව...