|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :no: not interested :oo:
    blogger-image-1920051101.jpg
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16352283 said:
    ඇයි ඒ? :nerd:

    ඔයාව මීට කලින් දැකල තියෙනවා වගේ.... :dull:

    na.. kattiyata penne nathi nisa ahuwe :baffled:

    dakala witharak madi.. onna complain kawruth katha karanne na kiyala :rolleyes:
    oya katha karannako eyath ekka pawne :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    na.. kattiyata penne nathi nisa ahuwe :baffled:

    dakala witharak madi.. onna complain kawruth katha karanne na kiyala :rolleyes:
    oya katha karannako eyath ekka pawne :P
    දැක්ක නිසානෙ රිප්ලයි එකක් දැම්මෙ. :P

    sdlrs6 ලොන්ත කොකටුවා
    ඕව තමා ටැග්. ගොඩක් අය පැත්ත පළාතේ එන්නෙ නැතුව ඉඳල එක පාරටම ගොඩ බැහැල අහනවා ඒ මං එක්ක දැන් එකෙක්වත් කතා කරන්නෙ නෑනෙ කියල.... :rolleyes: ඉතින් යකෝ උඹ එන්නෙ නැතුව මොන මගුල එක්කද කතා කරන්නෙ. :baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    උඹලගෙ පැත්තේ ලිං විතරද තියෙන්නෙ :angry:
    අපේ පැත්තෙනම් හැම ගේකම ෂවර් තියනවා
    මීගමුවෙ ගොඩේ මාළු කාරයො :growl:
    Originally Posted by vichi rox
    :no: not interested :oo:

    දැන් ගිහින් ෂවර් එකෙන් හොඳට නාගනින්. සබන් නැත්තන් කියපන් මාළු කෑල්ලක් එවන්නන් කුණුවෙච්ච :rofl:
    යකෝ මීගමුවෙ ඉන්නෙ ගොඩේ මාළු කාරයෝ නෙමේදියේ මාළු කාරයො. ගොඩේ මාළු අල්ලන්නේ ඔයාල වගේ ගොබ්බයො තමා.. :rofl::rofl: මේකට නන් සෑහෙන්න රිදෙයි...:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යාළුවා;16352334 said:
    දැන් ගිහින් ෂවර් එකෙන් හොඳට නාගනින්. සබන් නැත්තන් කියපන් මාළු කෑල්ලක් එවන්නන් කුණුවෙච්ච :rofl:
    යකෝ මීගමුවෙ ඉන්නෙ ගොඩේ මාළු කාරයෝ නෙමේදියේ මාළු කාරයො. ගොඩේ මාළු අල්ලන්නේ ඔයාල වගේ ගොබ්බයො තමා.. :rofl::rofl: මේකට නන් සෑහෙන්න රිදෙයි...:P

    පව් අනේ මීගමුවෙ මාළු කාරයො මාළු ගාලලු නාන්නේ :growl:
     
    Status
    Not open for further replies.