යාළුවා;16352888 said:මගෙ හිත පතුලෙ ඉන්නවා කෙනෙක් එදා ඉඳන්.ඒක නිසා වෙන ඒව නෑ.
ඉඳලත් නෑ. ට්‍රයි කරලත් නෑ. කරන්නෙත් නෑ..
![]()
Niyamai friend... ehema tamai inna one.

Hamoma oya vidiyata hithanavanam kochchara hodada?
Eth ane ithin kavada venakan oka nokiya innada hithan inne

ඒක නිසා වෙන ඒව නෑ.
ඉඳලත් නෑ. ට්‍රයි කරලත් නෑ. කරන්නෙත් නෑ..

kalekin....
එතකොට තමා මැද ප්‍රහාර එල්ල වෙන්නෙ. හැම එකම ටෝක් කිරිල්ලක් නෙමේ. ෆ්‍රෙන්ඩ්ෂිප් කියලත් දෙයක් තියෙනව ලෝකෙ... 
එහෙම වෙන්නත් බැරි නෑ ඉන්න රටේ සංස්කෘතිය හැටියට එහෙම දේවලුත් වෙනවා..
ow mama liwwe e dawas wala Lovers avenue eke inna aya nisadas liwwa ,

