|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
බොරු කිය කිය පානිය දා කැපෙන්නේ
මුරුන්ග අතු ගැන කියමින් කහින්නේ
මෙවන් දුෂ්ට කුනු හිත් ඇති රිල්ව්නේ
තොපිට යන්න බඩ වස් කවි කියන්නේ

:lol:mekatanam matama hina:baffled::baffled::lol::lol:
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    apoo na mannnum mohokatavath expert na. man hamadaama kiyana vidiyata mata kavi liyanna ba :D

    elakiri vala kavi expert la innava. e aya vagema oyaatath honda hakiyavak thiyenava.
    math liyanna try karata ewa nisadasuth neme poem nuth neme kathandara wage ne ban
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    liyahan liyahan ban...ochara hithanne nethiwa liyahan..

    :dull: 20k withara liyala nam athi ewa Ctrl+A Backspace karala dala athi sinhala paper ekata rachanayak wath liya ganna baha ban mata hariyata a/l sinhala walata S eken maths karanna puluwanda kiyala hewwa mama o/l rslt enna kalin sinhala sure nathi nisa yantham C ekak thibuna .elakri real world ekedi adunana aya nathi nisa me dan ekak liyala damma e tharam nondiyak na e nisa
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nee kavi liyana eke atthama fun ekak tiyenawa neda..
    sira liyala ne ban..hebei creative deyak karana eka moletath hodai...
    sinhala use wenneth mekata awama ban:nerd:ekai awula lassana wachana set wenne ne ekai awula..
    saralawa liyaddith fun ekak ne:baffled::baffled:

    සරල ලස්සන වචන තියෙන්නෙ. ඒව දාල ලියන්න එහෙම අවුලක් නෑ. එතකොට අනිත් අයටත් තේරෙනවනෙ අපි කියන දේ. පණ්ඩිත වචන පාවිච්චි කළාට ඒක අනිත් අයට ‍තේරෙන්නෙ නැත්තම් ඒත් වැඩක් නැහැනෙ.

    ඔව් ඉතින් කවි ලියන එක වගේ මනසට මොකක් හරි සුන්දර දේකට යෙදවෙන එක කාටත් හොඳයි තමයි. සිංදුවක් ඇහැවුවත්, කවියක් කියවල රසවින්ඳත් ඒ වගේ තමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    math liyanna try karata ewa nisadasuth neme poem nuth neme kathandara wage ne ban

    තමන්ගෙ හිතට එන අදහස් ඔහේ කුරුටුගාද්දි ඉබේම වචන ටිකක් ලියවෙයි. ඒ ටික අරගෙන පොඩ්ඩක් තාලයක් එන්න ගලපන්න. එතකොට හරි. කවුරුත් ඉතින් ‍ඉගෙන ගන්නවනෙ දේවල්. දිගට ලියද්දි හැකියාවන් වර්ධනය වෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull: 20k withara liyala nam athi ewa Ctrl+A Backspace karala dala athi sinhala paper ekata rachanayak wath liya ganna baha ban mata hariyata a/l sinhala walata S eken maths karanna puluwanda kiyala hewwa mama o/l rslt enna kalin sinhala sure nathi nisa yantham C ekak thibuna .elakri real world ekedi adunana aya nathi nisa me dan ekak liyala damma e tharam nondiyak na e nisa

    අයියෝ ඕව ගැන හිතන්න එපා. මට සාමාන්‍යය පෙලට තිබුණෙත් සිංහලවලට S එකක්. දැනට ඔහොම දන්න වචන දාල ලියන්න. ඔයාට වැඩිපුර වචන ඕනනම් ලේසිම ක්‍රමය හොඳට ‍පොත් කියවන්න. එතකොට ඉබේම වචන එකතුවෙයි ඔයාට.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මගේ පුංචි දඟකාර යෙහෙළියේ
    ඔය නිල් නෙතු මා නෙතු දුටු මුල් දින
    දැනුණු නුපුරුදු හැඟුමේ සුව
    ආසයි හැබැහින් විඳගන්නට
    මා හා සුරතල් බස් කියමින්
    හිනැහෙන නුඹ මුව ආසයි සිප ගන්නට
    ආසයි කියන්න මුලු ලොවටම
    හඬ ගා කියන්න මා ඔබේම බව
    කෙලෙස කියන්නද මා හද තෙරපෙන
    හැඟුමන් අන්සතු කුමරියේ
    සැමදා මා හද තුල සඟවා
    ඉන්නම් හද බැඳී පිවිතුරු සෙනෙහස
    සැමදා ඔබ ළඟ හිඳ දිරි දෙන්නම්
    සොයුරකු සේ ජය ගන්නට නුඹේ පැතුමන්


    tumblr_mqengz3OSm1qm91kko1_400.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ පුංචි දඟකාර යෙහෙළියේ
    ඔය නිල් නෙතු මා නෙතු දුටු මුල් දින
    දැනුණු නුපුරුදු හැඟුමේ සුව
    ආසයි හැබැහින් විඳගන්නට
    මා හා සුරතල් බස් කියමින්
    හිනැහෙන නුඹ මුව ආසයි සිප ගන්නට
    ආසයි කියන්න මුලු ලොවටම
    හඬ ගා කියන්න මා ඔබේම බව
    කෙලෙස කියන්නද මා හද තෙරපෙන
    හැඟුමන් අන්සතු කුමරියේ
    සැමදා මා හද තුල සඟවා
    ඉන්නම් හද බැඳී පිවිතුරු සෙනෙහස
    සැමදා ඔබ ළඟ හිඳ දිරි දෙන්නම්
    සොයුරකු සේ ජය ගන්නට නුඹේ පැතුමන්


    tumblr_mqengz3OSm1qm91kko1_400.jpg

    ඔය ලියල තියෙන්නෙ හොඳට. හදවතට දැනෙන විදියට ලියල තියෙනව. නිසදැස අපූරුවට ගලාගෙන යනව.
     
    මගේ පුංචි දඟකාර යෙහෙළියේ
    ඔය නිල් නෙතු මා නෙතු දුටු මුල් දින
    දැනුණු නුපුරුදු හැඟුමේ සුව
    ආසයි හැබැහින් විඳගන්නට
    මා හා සුරතල් බස් කියමින්
    හිනැහෙන නුඹ මුව ආසයි සිප ගන්නට
    ආසයි කියන්න මුලු ලොවටම
    හඬ ගා කියන්න මා ඔබේම බව
    කෙලෙස කියන්නද මා හද තෙරපෙන
    හැඟුමන් අන්සතු කුමරියේ
    සැමදා මා හද තුල සඟවා
    ඉන්නම් හද බැඳී පිවිතුරු සෙනෙහස
    සැමදා ඔබ ළඟ හිඳ දිරි දෙන්නම්
    සොයුරකු සේ ජය ගන්නට නුඹේ පැතුමන්​

    lassanai meka :yes: oyada liwwe?...
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය ලියල තියෙන්නෙ හොඳට. හදවතට දැනෙන විදියට ලියල තියෙනව. නිසදැස අපූරුවට ගලාගෙන යනව.

    thanks machan comment ekata
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සතුට සොම්නස සොයන දිවියේ...
    අසරණයි අප සැවොම සොයුරේ...
    දුකෙන් සොම්නස සොයන මිහිරේ...
    මන්ද කිව අප සදා අඳුරේ...


    thawa practice karanna wenawa ne:baffled::baffled::P
    mama kavi liyanna patan gattha :D:D:oo::oo:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    සතුට සොම්නස සොයන දිවියේ...
    අසරණයි අප සැවොම සොයුරේ...
    දුකෙන් සොම්නස සොයන මිහිරේ...
    මන්ද කිව අප සදා අඳුරේ...


    thawa practice karanna wenawa ne:baffled::baffled::P
    mama kavi liyanna patan gattha :D:D:oo::oo:
    meka hondai :)
    practice karanna..mamawath danne naha ohoma liyanna
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මගේ පුංචි දඟකාර යෙහෙළියේ
    ඔය නිල් නෙතු මා නෙතු දුටු මුල් දින
    දැනුණු නුපුරුදු හැඟුමේ සුව
    ආසයි හැබැහින් විඳගන්නට
    මා හා සුරතල් බස් කියමින්
    හිනැහෙන නුඹ මුව ආසයි සිප ගන්නට
    ආසයි කියන්න මුලු ලොවටම
    හඬ ගා කියන්න මා ඔබේම බව
    කෙලෙස කියන්නද මා හද තෙරපෙන
    හැඟුමන් අන්සතු කුමරියේ
    සැමදා මා හද තුල සඟවා
    ඉන්නම් හද බැඳී පිවිතුරු සෙනෙහස
    සැමදා ඔබ ළඟ හිඳ දිරි දෙන්නම්
    සොයුරකු සේ ජය ගන්නට නුඹේ පැතුමන්


    tumblr_mqengz3OSm1qm91kko1_400.jpg
    mal hathai
    tharu godaaaaaaaaaai
    aththatama lassanai :love:
     
    Status
    Not open for further replies.