ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    කෝ මේ uraj බඩාට කුප්ප කතා එහෙම කියන හරිදුව:frown:

    ඒ මදිවට hero කුකුලත් පෙන්න නැ..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇ බන්,ah සොර්ර්ය් මාමේ..... බන් කියන්න හිතෙන්නෙම නැ.අපිටත් මාමල ඉන්නවනේ ..
    මේක ඇත්තටමද කිව්වේ? මන් හිතුවේ joke එකක් කියල..ඇත්තට 2 පාරක් පාගන්නේ කොහොමෙයි?

    NGK 2 ක්ද දැම්මේ..මාරු කලේ මොකද? දැන් කොහොමද සද්දේ එහෙම?:rolleyes:

    අනේ මංදා බං එදා බ්‍රෑන්ඩ් බැලුවේ නෑ..
    ගත්ත ගමන් නේ.. එකක් 600 ක්ද කොහේද..
    සද්දේ වෙනසක් තේරෙන්න තරම් වත් මං අරකෙන් පැද්දේ නෑ
    ගේනපු දාට පස්සෙන්දා ෆුල් සර්විස් එකක් දැම්මා.
    කැස්ට්‍රොයිල් තෙල් ටිකක් දාලා, කේබල් ඔයිල් කරලා
    ප්ලග් මාරු කරලා තෙල් ටිකක් ඇරියා.. :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    1509872_10202424865296310_1034694519_n.jpg
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අනේ මංදා බං එදා බ්‍රෑන්ඩ් බැලුවේ නෑ..
    ගත්ත ගමන් නේ.. එකක් 600 ක්ද කොහේද..
    සද්දේ වෙනසක් තේරෙන්න තරම් වත් මං අරකෙන් පැද්දේ නෑ
    ගේනපු දාට පස්සෙන්දා ෆුල් සර්විස් එකක් දැම්මා.
    කැස්ට්‍රොයිල් තෙල් ටිකක් දාලා, කේබල් ඔයිල් කරලා
    ප්ලග් මාරු කරලා තෙල් ටිකක් ඇරියා.. :dull:

    bike එක මොකක්ද?
    තෙල් ඇරියා කිව්වේ? petrol අඩු කරද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mage eke RPM meter ekak nethi hinda lagin yana bike ekaka balala thama maaru karanne gear :lol::lol::lol: ubala wage babbu set ekaknam man oya dakkamai :oo: poddak ridenna padapan bun bike eka nalawannethiwa :frown: ayyoo salli :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    mage eke RPM meter ekak nethi hinda lagin yana bike ekaka balala thama maaru karanne gear :lol::lol::lol: ubala wage babbu set ekaknam man oya dakkamai :oo: poddak ridenna padapan bun bike eka nalawannethiwa :frown: ayyoo salli :dull:

    ගෙවල් වල පුස් කන bike වලට මොන rpm meter ද, නියම සිහලුන්ගේ bike වල තමා rpm meter තියෙන්නේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ මේ uraj බඩාට කුප්ප කතා එහෙම කියන හරිදුව:frown:

    ඒ මදිවට hero කුකුලත් පෙන්න නැ..

    මාමිවත් හම්බවෙලා වැස්සේ තෙමීගෙන දැන් ටිකකට කලින් බන් ගෙදර ආවේ...:dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    bike එක මොකක්ද?
    තෙල් ඇරියා කිව්වේ? petrol අඩු කරද?

    ඇරියා කීවේ ඩිෆොල්ට් එන ගාන්ට හැදුවා...
    ඩිස්කවරියක් බං 135 පෙරුම් පුරලා ගත්තේ :baffled: TDI දන්නාවා මං ඌට දීපු වදයක් ඉස්සර.. :lol:
    ගන්න කලින් ටිකක් වහලා තිබිලා තියෙන්නේ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇ බන්,ah සොර්ර්ය් මාමේ..... බන් කියන්න හිතෙන්නෙම නැ.අපිටත් මාමල ඉන්නවනේ ..
    මේක ඇත්තටමද කිව්වේ? මන් හිතුවේ joke එකක් කියල..ඇත්තට 2 පාරක් පාගන්නේ කොහොමෙයි?
    බෘරූරූරූරූරූරූම්... ගාලා ෆස්ට් එකේ අදිනවා නෙහ්....
    ඊට පස්සෙ සෙකන්ඩ් එකට දාන්න ඕන තැනට ආවාම ක්ලච් එක පාගලා නියුටල් කරනවා ගියර් එක....
    ඊට පස්සෙ (චුස් චිස් සද්ද ඇහෙනවා ) ක්ලච් එකෙන් කකුල ගන්නවාත් සමගම ආයෙ පාරක් පාගෙන ගමං (ඇක්ස්ලේටරේටත් පොඩි පයිං පාරක් ගහලා (කරම් කරම් ක්‍රාම්..)
    සෙකන්ඩ් එකට දානවා..
    :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    බෘරූරූරූරූරූරූම්... ගාලා ෆස්ට් එකේ අදිනවා නෙහ්....
    ඊට පස්සෙ සෙකන්ඩ් එකට දාන්න ඕන තැනට ආවාම ක්ලච් එක පාගලා නියුටල් කරනවා ගියර් එක....
    ඊට පස්සෙ (චුස් චිස් සද්ද ඇහෙනවා ) ක්ලච් එකෙන් කකුල ගන්නවාත් සමගම ආයෙ පාරක් පාගෙන ගමං (ඇක්ස්ලේටරේටත් පොඩි පයිං පාරක් ගහලා (කරම් කරම් ක්‍රාම්..)
    සෙකන්ඩ් එකට දානවා..
    :rofl:

    ඉන්දියන් ජාරාව ඔහොම තමයි. අපේ canter එකේ gear box එක butter වගේ, අමුතු සද්ද එන්නේ නැතුව gear ටික මාරු වෙනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    mage eke RPM meter ekak nethi hinda lagin yana bike ekaka balala thama maaru karanne gear :lol::lol::lol: ubala wage babbu set ekaknam man oya dakkamai :oo: poddak ridenna padapan bun bike eka nalawannethiwa :frown: ayyoo salli :dull:

    :frown: අනේ නිකන් පලයන්ඩෝ යන්න.... පාන් බයිසිකල් වලට මොන RPM මීටර්ද ..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉන්දියන් ජාරාව ඔහොම තමයි. අපේ canter එකේ gear box එක butter වගේ, අමුතු සද්ද එන්නේ නැතුව gear ටික මාරු වෙනවා.

    :frown: පල ඩෝ යන්න.... තෝ වරෙන් පෙන්වන්න.... ඔය කෑන්ටර් ලබ්බ මොකක්ද කියලා හිතෙයි, අපේ එකක, පවර් ස්ටියරින් එකක් කපලා බැලුවා නම්..... බටර් කැලේ..... :P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඇරියා කීවේ ඩිෆොල්ට් එන ගාන්ට හැදුවා...
    ඩිස්කවරියක් බං 135 පෙරුම් පුරලා ගත්තේ :baffled: TDI දන්නාවා මං ඌට දීපු වදයක් ඉස්සර.. :lol:
    ගන්න කලින් ටිකක් වහලා තිබිලා තියෙන්නේ..

    :P:P:P:P:P... eava gana kawara kataadaa..? dan antimee hari tiranayak aran.. nattan patta kunu godawal walata kara gahanna giyee................:baffled::baffled::baffled:!!!!!!!!!!!!!!!!!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    harithamanohara :- මුලින් Neutral එකේ තියෙද්දි, ගියර් එක මාරු කරන්න ක්ලච් එක පාගනවනේ..... ඊට පස්සේ, ඊළග ගියර් එකට දාන්න නම්, එක පාරක් ක්ලච් එක පාගලා, ආයෙත් Neutral කරනවා...... ඒ එක්කම ආයෙත් පාගලා සෙකන්ඩ් එකට දානවා...... ඒකට තමා ඩබල් ක්ලච් කියන්නේ........!!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    harithamanohara :- මුලින් Neutral එකේ තියෙද්දි, ගියර් එක මාරු කරන්න ක්ලච් එක පාගනවනේ..... ඊට පස්සේ, ඊළග ගියර් එකට දාන්න නම්, එක පාරක් ක්ලච් එක පාගලා, ආයෙත් Neutral කරනවා...... ඒ එක්කම ආයෙත් පාගලා සෙකන්ඩ් එකට දානවා...... ඒකට තමා ඩබල් ක්ලච් කියන්නේ........!!
    ane oya thahadu petti walata mona double clutch da maame :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :frown: පල ඩෝ යන්න.... තෝ වරෙන් පෙන්වන්න.... ඔය කෑන්ටර් ලබ්බ මොකක්ද කියලා හිතෙයි, අපේ එකක, පවර් ස්ටියරින් එකක් කපලා බැලුවා නම්..... බටර් කැලේ..... :P

    අපේ ඒවත් පවර් ස්ටියරින් තමයි, ඔය ලේලන්ඩ් එකේ driving සිට් එක නිකන් plastic පුටුවක් වගේ :lol: අපේ ඒවා ෆුල් ඇජේස්ටබල්. විත් ඒසි.
    ඉන්ඩියන් එකකින් ජපන් එකකට ගහන්න බැ බ්‍රෝ. canter එකක 7or8 ton ගහන්න පුළුවන්, බස් එකක 4ton වත් ගහලා අදින්න බැ.
    කිසි ගේමක් නැතිව 27කට ඕනෑ වෙලාවක දෙන්න පුළුවන්
     
    Last edited:
    Status
    Not open for further replies.