2 stroke 4stroke වලට වඩා පවර් එක වැඩි

chanaka :- උබ පට්ටයි කිව්වේ 1 ෆොටෝ එකේ මොකටද?
ඇ බන්,ah සොර්ර්ය් මාමේ..... බන් කියන්න හිතෙන්නෙම නැ.අපිටත් මාමල ඉන්නවනේ ..
මේක ඇත්තටමද කිව්වේ? මන් හිතුවේ joke එකක් කියල..ඇත්තට 2 පාරක් පාගන්නේ කොහොමෙයි?
NGK 2 ක්ද දැම්මේ..මාරු කලේ මොකද? දැන් කොහොමද සද්දේ එහෙම?![]()

අනේ මංදා බං එදා බ්රෑන්ඩ් බැලුවේ නෑ..
ගත්ත ගමන් නේ.. එකක් 600 ක්ද කොහේද..
සද්දේ වෙනසක් තේරෙන්න තරම් වත් මං අරකෙන් පැද්දේ නෑ
ගේනපු දාට පස්සෙන්දා ෆුල් සර්විස් එකක් දැම්මා.
කැස්ට්රොයිල් තෙල් ටිකක් දාලා, කේබල් ඔයිල් කරලා
ප්ලග් මාරු කරලා තෙල් ටිකක් ඇරියා..![]()
mage eke RPM meter ekak nethi hinda lagin yana bike ekaka balala thama maaru karanne gearubala wage babbu set ekaknam man oya dakkamai
poddak ridenna padapan bun bike eka nalawannethiwa
ayyoo salli
![]()
කෝ මේ uraj බඩාට කුප්ප කතා එහෙම කියන හරිදුව
ඒ මදිවට hero කුකුලත් පෙන්න නැ..

bike එක මොකක්ද?
තෙල් ඇරියා කිව්වේ? petrol අඩු කරද?
TDI දන්නාවා මං ඌට දීපු වදයක් ඉස්සර.. 
බෘරූරූරූරූරූරූම්... ගාලා ෆස්ට් එකේ අදිනවා නෙහ්....ඇ බන්,ah සොර්ර්ය් මාමේ..... බන් කියන්න හිතෙන්නෙම නැ.අපිටත් මාමල ඉන්නවනේ ..
මේක ඇත්තටමද කිව්වේ? මන් හිතුවේ joke එකක් කියල..ඇත්තට 2 පාරක් පාගන්නේ කොහොමෙයි?

බෘරූරූරූරූරූරූම්... ගාලා ෆස්ට් එකේ අදිනවා නෙහ්....
ඊට පස්සෙ සෙකන්ඩ් එකට දාන්න ඕන තැනට ආවාම ක්ලච් එක පාගලා නියුටල් කරනවා ගියර් එක....
ඊට පස්සෙ (චුස් චිස් සද්ද ඇහෙනවා ) ක්ලච් එකෙන් කකුල ගන්නවාත් සමගම ආයෙ පාරක් පාගෙන ගමං (ඇක්ස්ලේටරේටත් පොඩි පයිං පාරක් ගහලා (කරම් කරම් ක්රාම්..)
සෙකන්ඩ් එකට දානවා..![]()
මාමිවත් හම්බවෙලා වැස්සේ තෙමීගෙන දැන් ටිකකට කලින් බන් ගෙදර ආවේ...![]()
අපිත් තෙමීගෙන ආවේ කුකුලෝහ්....... 
mage eke RPM meter ekak nethi hinda lagin yana bike ekaka balala thama maaru karanne gearubala wage babbu set ekaknam man oya dakkamai
poddak ridenna padapan bun bike eka nalawannethiwa
ayyoo salli
![]()
අනේ නිකන් පලයන්ඩෝ යන්න.... පාන් බයිසිකල් වලට මොන RPM මීටර්ද ..... 
ගෙවල් වල පුස් කන bike වලට මොන rpm meter ද, නියම සිහලුන්ගේ bike වල තමා rpm meter තියෙන්නේ.
ලිද ලිද........ 

ඉන්දියන් ජාරාව ඔහොම තමයි. අපේ canter එකේ gear box එක butter වගේ, අමුතු සද්ද එන්නේ නැතුව gear ටික මාරු වෙනවා.
පල ඩෝ යන්න.... තෝ වරෙන් පෙන්වන්න.... ඔය කෑන්ටර් ලබ්බ මොකක්ද කියලා හිතෙයි, අපේ එකක, පවර් ස්ටියරින් එකක් කපලා බැලුවා නම්..... බටර් කැලේ..... 
ඇරියා කීවේ ඩිෆොල්ට් එන ගාන්ට හැදුවා...
ඩිස්කවරියක් බං 135 පෙරුම් පුරලා ගත්තේTDI දන්නාවා මං ඌට දීපු වදයක් ඉස්සර..
ගන්න කලින් ටිකක් වහලා තිබිලා තියෙන්නේ..




... eava gana kawara kataadaa..? dan antimee hari tiranayak aran.. nattan patta kunu godawal walata kara gahanna giyee................

!!!!!!!!!!!!!!!!!!!!ane oya thahadu petti walata mona double clutch da maameharithamanohara :- මුලින් Neutral එකේ තියෙද්දි, ගියර් එක මාරු කරන්න ක්ලච් එක පාගනවනේ..... ඊට පස්සේ, ඊළග ගියර් එකට දාන්න නම්, එක පාරක් ක්ලච් එක පාගලා, ආයෙත් Neutral කරනවා...... ඒ එක්කම ආයෙත් පාගලා සෙකන්ඩ් එකට දානවා...... ඒකට තමා ඩබල් ක්ලච් කියන්නේ........!!

පල ඩෝ යන්න.... තෝ වරෙන් පෙන්වන්න.... ඔය කෑන්ටර් ලබ්බ මොකක්ද කියලා හිතෙයි, අපේ එකක, පවර් ස්ටියරින් එකක් කපලා බැලුවා නම්..... බටර් කැලේ.....
![]()
අපේ ඒවා ෆුල් ඇජේස්ටබල්. විත් ඒසි.