|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16353599 said:
    :dull: ඉතින් ලසිත් මාලිංගත් එහෙමනේ. :dull:

    මාලිංග කියන නම තියෙන හැමෝ ම ටීම් එකේ හිටියොත් අනිත් කට්ටියට මොනව වෙයි ද? :shocked::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද SLT උන්ව ගෙනත් සර්වර් රූම් එකට දාගෙන අතවර කළා :lol: පුදුම සතුටක් දැන් දැනෙන්නෙ.. :baffled:
    රවුටර් එකක් කන්ෆිග් කරගන්න දන්නෙ නැති ගොතයො ඉන්නෙ :eek:
    අහපු බූරුම ප්‍රශ්නෙ තමා රවුටර් එක බලල "මෙහෙ ඒක මැෂින් එකකටද ඉන්ටර්නෙට් තියෙන්නෙ කියල". :rofl: රවුටර් එක එහා පැත්තෙ දඩ ස්විච් එකක් තියෙද්දිනෙ මේ යකා ඇහුවෙ.
    අපි සෙට් එකට මැරෙන්න හිනා. :baffled: එතනම ඌත ළිඳක් කපාගෙන බැහැල යන්න හිතෙන්න ඇති.:lol::lol::lol: අනේ මන්ද. මුන් හදන්නෙ නැතුවම ගියා. :frown: දැන් එවයි මහා ටෙක් එකෙන්. :lol:
    එයාලගෙ කොළඹ ඇක්ස්චේන්ජ් එකේ අවුලක්ලු.:lol::lol::lol::lol: වරෙල්ලකො..... දෙන්නං ජම්බු :rolleyes:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16353821 said:
    අද SLT උන්ව ගෙනත් සර්වර් රූම් එකට දාගෙන අතවර කළා :lol: පුදුම සතුටක් දැන් දැනෙන්නෙ.. :baffled:
    රවුටර් එකක් කන්ෆිග් කරගන්න දන්නෙ නැති ගොතයො ඉන්නෙ :eek:
    අහපු බූරුම ප්‍රශ්නෙ තමා රවුටර් එක බලල "මෙහෙ ඒක මැෂින් එකකටද ඉන්ටර්නෙට් තියෙන්නෙ කියල". :rofl: රවුටර් එක එහා පැත්තෙ දඩ ස්විච් එකක් තියෙද්දිනෙ මේ යකා ඇහුවෙ.
    අපි සෙට් එකට මැරෙන්න හිනා. :baffled: එතනම ඌත ළිඳක් කපාගෙන බැහැල යන්න හිතෙන්න ඇති.:lol::lol::lol: අනේ මන්ද. මුන් හදන්නෙ නැතුවම ගියා. :frown: දැන් එවයි මහා ටෙක් එකෙන්. :lol:
    එයාලගෙ කොළඹ ඇක්ස්චේන්ජ් එකේ අවුලක්ලු.:lol::lol::lol::lol: වරෙල්ලකො..... දෙන්නං ජම්බු :rolleyes:

    අතවර කලා?
    උබල :baffled:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මං දන්නවා මෙතන ගෑනු ලමයින්ට මන් නැතුව පාලු හිතෙයි
    ඒත් මන් දැන් ක්ලාස් යන්න ඕන

    එකක් ඉවර වෙලා ගෙදර ආවෙ.
    දැන් තව එකක් :(

    එහෙනම් මං යනවා ලේඩීස් :dull:
    බායි :love:
    ඔය අනිත් හෝතබව් මට බායි කියන්න ඕනෙ නෑ :growl:

    ganu lamai tika hanguna meya awama :growl:
     
    Status
    Not open for further replies.