ඉස්කෝල ටීම් එකටවත් සෙල්ලම් කළේ නැති නිසානෙ
![]()
ඉතින් ලසිත් මාලිංගත් එහෙමනේ. 
ඉස්කෝල ටීම් එකටවත් සෙල්ලම් කළේ නැති නිසානෙ
![]()
ඉතින් ලසිත් මාලිංගත් එහෙමනේ. 
යාළුවා;16353599 said:ඉතින් ලසිත් මාලිංගත් එහෙමනේ.
![]()


aththamai.. eyanam peennama ne thamai... hm..![]()

ehenam mama yanava... heta meet vemu kattiyama.. tataaaa..![]()

පුදුම සතුටක් දැන් දැනෙන්නෙ.. 

රවුටර් එක එහා පැත්තෙ දඩ ස්විච් එකක් තියෙද්දිනෙ මේ යකා ඇහුවෙ.
එතනම ඌත ළිඳක් කපාගෙන බැහැල යන්න හිතෙන්න ඇති.

අනේ මන්ද. මුන් හදන්නෙ නැතුවම ගියා.
දැන් එවයි මහා ටෙක් එකෙන්. 



වරෙල්ලකො..... දෙන්නං ජම්බු 
අතවර කලා?යාළුවා;16353821 said:අද SLT උන්ව ගෙනත් සර්වර් රූම් එකට දාගෙන අතවර කළාපුදුම සතුටක් දැන් දැනෙන්නෙ..
රවුටර් එකක් කන්ෆිග් කරගන්න දන්නෙ නැති ගොතයො ඉන්නෙ
අහපු බූරුම ප්රශ්නෙ තමා රවුටර් එක බලල "මෙහෙ ඒක මැෂින් එකකටද ඉන්ටර්නෙට් තියෙන්නෙ කියල".රවුටර් එක එහා පැත්තෙ දඩ ස්විච් එකක් තියෙද්දිනෙ මේ යකා ඇහුවෙ.
අපි සෙට් එකට මැරෙන්න හිනා.එතනම ඌත ළිඳක් කපාගෙන බැහැල යන්න හිතෙන්න ඇති.
අනේ මන්ද. මුන් හදන්නෙ නැතුවම ගියා.
දැන් එවයි මහා ටෙක් එකෙන්.
එයාලගෙ කොළඹ ඇක්ස්චේන්ජ් එකේ අවුලක්ලු.වරෙල්ලකො..... දෙන්නං ජම්බු

ai oya saram neweida andinne ?![]()

යාළුවා;16353309 said:දෙයියෝ සාක්කි මට නේද මඩ ගහල තියෙන්නෙ...මට දැනුයි මීටර් උනේ.
හෙන ගහනවා.
![]()

මං දන්නවා මෙතන ගෑනු ලමයින්ට මන් නැතුව පාලු හිතෙයි
ඒත් මන් දැන් ක්ලාස් යන්න ඕන
එකක් ඉවර වෙලා ගෙදර ආවෙ.
දැන් තව එකක්
එහෙනම් මං යනවා ලේඩීස්
බායි
ඔය අනිත් හෝතබව් මට බායි කියන්න ඕනෙ නෑ![]()

scholarship eken pass wenna magen suba pathum hubby patiyoooo![]()

ඔබතුමා නැත්තම් මේ ත්රේඩ් එක උඩ තියෙන්නෙත් නැහැනෙ වැඩිපුර![]()


ah..! aavada? Oya vitharai methanta aduwela hitiye...
moko dan vadiya penna naththe? oya nathi tike eka eka aya eka eka eva kiuwa.. specialy ara komadu gediyak oluwe daagena inna puuusthadiya..
velaavata penna naththe...![]()


