EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුල් මාමාගේ උපන්දිනේ දවසෙම මගෙ රෙප් පවර් එක වැඩි වෙලා.. හුරේ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1982061_596153960473171_898333563_n.jpg

    :rofl: :P :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    39 අවසන්යැ.....:)
    40 ලැබුවේයැ............:P

    නමුත් අවාසනාව කවම මා පිටුපස පන්නයි......:baffled:
    මට තවම සිතෙන්නේ මට 26ක් බවය......:baffled::rofl:
    නොදනිමි කාගේ දොසා............:dull::dull:

    Suba upandinayak wewaa :D mama hithuee 9 wenida thamai dawasa kiyala :oo: sorry wenna ona :( mei tike sihi wikal wela inne :(

    40k unada ? :shocked: honda 26 :P ane palayan ban yanna :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... ටාටා නැනෝ කියන්නේ මල ජරාවක්..... :eek: රාජගිරියේ HSBC එක ලගදි, ඉස්සරහා ගියපු L200 එකක් බ්‍රේක් කරා, ඒක පිටිපස්සෙන් ආව මාත් බ්‍රේක් කරා...... මට පස්සෙන් ආව, ටාටා නැනෝ එකා, මගේ වැද්දුවා කියහන්කෝ ඉතින්...... :frown: :angry: හොද වෙලාවට, ලොකු කේස් එකක් නෑ....... :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ කුකුළණි..... ටාටා නැනෝ කියන්නේ මල ජරාවක්..... :eek: රාජගිරියේ HSBC එක ලගදි, ඉස්සරහා ගියපු L200 එකක් බ්‍රේක් කරා, ඒක පිටිපස්සෙන් ආව මාත් බ්‍රේක් කරා...... මට පස්සෙන් ආව, ටාටා නැනෝ එකා, මගේ වැද්දුවා කියහන්කෝ ඉතින්...... :frown: :angry: හොද වෙලාවට, ලොකු කේස් එකක් නෑ....... :(
    :shocked:
    අහවල් එකට මොකුත් ප්‍රශනයක් නෑ නේ????:P
    මොකද එහෙම වුනොත් වොද්ක එක සදා කඩන්න වෙන්නෙ නෑ.....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ කුකුළණි..... ටාටා නැනෝ කියන්නේ මල ජරාවක්..... :eek: රාජගිරියේ HSBC එක ලගදි, ඉස්සරහා ගියපු L200 එකක් බ්‍රේක් කරා, ඒක පිටිපස්සෙන් ආව මාත් බ්‍රේක් කරා...... මට පස්සෙන් ආව, ටාටා නැනෝ එකා, මගේ වැද්දුවා කියහන්කෝ ඉතින්...... :frown: :angry: හොද වෙලාවට, ලොකු කේස් එකක් නෑ....... :(

    Indiyan leyland@pulsar katu hondayi. Tata vitharak jaraawa ane pala hotto yanna.....
    Umba tata aran thibba nam aniwa ekath hondayi kiyanawa.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked:
    අහවල් එකට මොකුත් ප්‍රශනයක් නෑ නේ????:P
    මොකද එහෙම වුනොත් වොද්ක එක සදා කඩන්න වෙන්නෙ නෑ.....:baffled:

    :frown::frown:

    Indiyan leyland@pulsar katu hondayi. Tata vitharak jaraawa ane pala hotto yanna.....
    Umba tata aran thibba nam aniwa ekath hondayi kiyanawa.....

    :frown: නොදෝමකින් තොපි...... එකෙක් ඈහුවේ නෑ මට කොහොමද කියලා...... :angry: