ඈග්......
මම ඉපදිලා නෑ තාම..........
ඇදලා හරි එලියට ගන්න වෙනවා දැං ඉතිං 
ඈග්......
මම ඉපදිලා නෑ තාම..........
ඇදලා හරි එලියට ගන්න වෙනවා දැං ඉතිං 
39 අවසන්යැ.....
40 ලැබුවේයැ............
නමුත් අවාසනාව කවම මා පිටුපස පන්නයි......
මට තවම සිතෙන්නේ මට 26ක් බවය......
නොදනිමි කාගේ දොසා............![]()
mama hithuee 9 wenida thamai dawasa kiyala
sorry wenna ona
mei tike sihi wikal wela inne 
honda 26
ane palayan ban yanna 
ෆැබ් එකේ වැඩ කරන බුවෙක්..................Kawda ewala thiyenne ?![]()

ෆැබ් එකේ වැඩ කරන බුවෙක්..................
එළකිරියෙක්................![]()

රාජගිරියේ HSBC එක ලගදි, ඉස්සරහා ගියපු L200 එකක් බ්රේක් කරා, ඒක පිටිපස්සෙන් ආව මාත් බ්රේක් කරා...... මට පස්සෙන් ආව, ටාටා නැනෝ එකා, මගේ වැද්දුවා කියහන්කෝ ඉතින්......
හොද වෙලාවට, ලොකු කේස් එකක් නෑ....... 
ආ කුකුළණි..... ටාටා නැනෝ කියන්නේ මල ජරාවක්.....රාජගිරියේ HSBC එක ලගදි, ඉස්සරහා ගියපු L200 එකක් බ්රේක් කරා, ඒක පිටිපස්සෙන් ආව මාත් බ්රේක් කරා...... මට පස්සෙන් ආව, ටාටා නැනෝ එකා, මගේ වැද්දුවා කියහන්කෝ ඉතින්......
![]()
හොද වෙලාවට, ලොකු කේස් එකක් නෑ.......
![]()

කේක් එකක් එවලා.......කොකටුවෙක්!!!!
![]()
ආ කුකුළණි..... ටාටා නැනෝ කියන්නේ මල ජරාවක්.....රාජගිරියේ HSBC එක ලගදි, ඉස්සරහා ගියපු L200 එකක් බ්රේක් කරා, ඒක පිටිපස්සෙන් ආව මාත් බ්රේක් කරා...... මට පස්සෙන් ආව, ටාටා නැනෝ එකා, මගේ වැද්දුවා කියහන්කෝ ඉතින්......
![]()
හොද වෙලාවට, ලොකු කේස් එකක් නෑ.......
![]()
අහවල් එකට මොකුත් ප්රශනයක් නෑ නේ????
මොකද එහෙම වුනොත් වොද්ක එක සදා කඩන්න වෙන්නෙ නෑ.....![]()

Indiyan leyland@pulsar katu hondayi. Tata vitharak jaraawa ane pala hotto yanna.....
Umba tata aran thibba nam aniwa ekath hondayi kiyanawa.....
නොදෝමකින් තොපි...... එකෙක් ඈහුවේ නෑ මට කොහොමද කියලා...... 
අහල තියෙන්නේ....
නොදෝමකින් තොපි...... එකෙක් ඈහුවේ නෑ මට කොහොමද කියලා......
![]()
නොදෝමකින් තොපි...... එකෙක් ඈහුවේ නෑ මට කොහොමද කියලා......
![]()
... tata ekaka wedichcha nisa api dannawa hotto awlak wenne nae kiyala