|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol: Saturday niwadu
    අපිට සැටඩේ 12 වෙනකන් වැඩ.ඉරිදා නිවාඩු. අනිත් හැම හොලිඩේ එකකම නිවාඩු :P බෑන්ක් හොලිඩේස්ද ඇතුළුව :rolleyes: හරියටම කිව්වොත් කැලැන්ඩරේ රතු පාට දවසක් තිබ්බොත් එදාට අනිවා නිවාඩු.:rofl:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16371403 said:

    rathu pata dawas neda niwadu? eegawa awrudde indan calendare rathu pata wenuwata kaha patin print karanawalu.. ithin umbalata niwadu na.. :rofl:
     
    Jan 26, 2013
    1,106
    17
    0

    oke ithin aluthen niwaaduwak ganna deyak thavat thiyenawada ane.. kohomath niwadu vagene... ogollo ithin vadak kiyala deyak karanavaye.. davasama... ICE.. :P:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    oke ithin aluthen niwaaduwak ganna deyak thavat thiyenawada ane.. kohomath niwadu vagene... ogollo ithin vadak kiyala deyak karanavaye.. davasama... ICE.. :P:lol:
    පිස්සුද මෙයා අපිට හරියට වැඩ... :(

    rathu pata dawas neda niwadu? eegawa awrudde indan calendare rathu pata wenuwata kaha patin print karanawalu.. ithin umbalata niwadu na.. :rofl:

    වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය වන වෙනස්වීම සිදුවන ලෝකයේ වෙනස් වෙන විදියට වෙනස් වෙන අපි පාට වෙනස් කළත් අපේ පාට වෙනස් කරගන්න පොරවල් :rofl:
    උඹල කහ නෙමේ දන්නෙ නැති පාටක් දැම්මත් එදාට අපිට නිවාඩු. එහෙනං පාටවල් නැති කරන්න ඕනෙ. නැත්තන් හොලිඩේස් නැති කරන්න ඕනෙ. :baffled:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16371513 said:
    පිස්සුද මෙයා අපිට හරියට වැඩ... :(

    වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය වන වෙනස්වීම සිදුවන ලෝකයේ වෙනස් වෙන විදියට වෙනස් වෙන අපි පාට වෙනස් කළත් අපේ පාට වෙනස් කරගන්න පොරවල් :rofl:
    උඹල කහ නෙමේ දන්නෙ නැති පාටක් දැම්මත් එදාට අපිට නිවාඩු. එහෙනං පාටවල් නැති කරන්න ඕනෙ. නැත්තන් හොලිඩේස් නැති කරන්න ඕනෙ. :baffled:

    puuusssssss mennoo me friend oyata euwa meuwa kiyanoooo:rofl:
     
    Last edited:
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16371513 said:
    පිස්සුද මෙයා අපිට හරියට වැඩ... :(

    opoi ou.. mokata kiyanavada a gana.. hm! udeta enava.. ava gaman elakiri log venava, dawalta kanava, havasata gedara yanava.. ha puluwannam kiyamu balanna. me sathiyatama karapu eka vadak...? ICE PAPPA:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16371513 said:
    පිස්සුද මෙයා අපිට හරියට වැඩ... :(

    opoi ou.. mokata kiyanavada a gana.. hm! udeta enava.. ava gaman elakiri log venava, dawalta kanava, havasata gedara yanava.. ha puluwannam kiyamu balanna. me sathiyatama karapu eka vadak...? ICE PAPPA:lol:

    ඉතින් ඒක නිකන් ඉද්දි කරන ඒවනෙ. උදේට එනවා. කොහොමත් ඉතින් එන්න එපැයි. :P
    එළකිරි ලොග් වෙනවා. කොහොමත් ඉතින් ලොග් වෙනවනේ. ලොග් වෙලා මම රාජකාරි වැඩ කටයුතු කරනවා සයිඩ් එකෙන් :rolleyes:
    දවල්ට ඉතින් කොහොමත් කනවනෙ. නොකා ඉන්න බෑනෙ. ආයෙ වැඩ... හවසට ගෙදර යනවා. ඒකත් ඉතින් හැමෝම කරන එකනෙ... :rofl:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16371513 said:
    පිස්සුද මෙයා අපිට හරියට වැඩ... :(

    වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය වන වෙනස්වීම සිදුවන ලෝකයේ වෙනස් වෙන විදියට වෙනස් වෙන අපි පාට වෙනස් කළත් අපේ පාට වෙනස් කරගන්න පොරවල් :rofl:
    උඹල කහ නෙමේ දන්නෙ නැති පාටක් දැම්මත් එදාට අපිට නිවාඩු. එහෙනං පාටවල් නැති කරන්න ඕනෙ. නැත්තන් හොලිඩේස් නැති කරන්න ඕනෙ. :baffled:

    :rolleyes::rolleyes::rolleyes:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16371566 said:
    ඉතින් ඒක නිකන් ඉද්දි කරන ඒවනෙ. උදේට එනවා. කොහොමත් ඉතින් එන්න එපැයි. :P
    එළකිරි ලොග් වෙනවා. කොහොමත් ඉතින් ලොග් වෙනවනේ. ලොග් වෙලා මම රාජකාරි වැඩ කටයුතු කරනවා සයිඩ් එකෙන් :rolleyes:
    දවල්ට ඉතින් කොහොමත් කනවනෙ. නොකා ඉන්න බෑනෙ. ආයෙ වැඩ... හවසට ගෙදර යනවා. ඒකත් ඉතින් හැමෝම කරන එකනෙ... :rofl:

    happoi. wada karanne side ekenda? hari nan eka epai pradana de wenna.
     
    Status
    Not open for further replies.