|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය පැහැරගැනීමට ලක්වූ බවට සැකයක්.
    print.png

    MONDAY, 10 MARCH 2014 - 10:55

    1394429122_1971979_hirunews_flight.jpg

    මගීන් 239 දෙනෙකු සමග අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය පැහැරගැනීමට ලක්වූ බවට සැක කරන බව මැලේසියානු සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප‍්‍රධානියා පවසනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු අද සඳහන් කළේ ගුවන් යානය අනතුරට ලක්වූ බවට මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් වාර්තාවී නොමැති බවයි. එම ගුවන් යානය ක්වාලාලම්පූර් නුවර දෙසට යළි හැරවූ බවට රේඩාර් මගින් තහවුරු වී ඇති බවද ඔහු කියා සිටියා. මෙම ගුවන් යානය බවට සැක කෙරෙන සුන්බුන් කිහිපයක් සෝදිසි මෙහෙයුම්වල නිරත ආරක්ෂක අංශ මගින් නිරීක්ෂණය කර තිබෙනවා. දකුණු චීන මුහුදේ දක්නට ලැබුණු තෙල් පැල්ලම් මෙම යානයේ ඉන්ධනදැයි සොයා බැලීම සඳහා එම තෙල් සාම්පල පරීක්ෂාවට ලක් කරන බවද විදෙස් වාර්තා සඳහන් කළා. මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් සමාගමට අයත් බොයිං 777 වර්ගයේ මගී ගුවන් යානයක් අතුරුදන්වූයේ පසුගිය සෙනසුරාදායි.

    http://www.hirunews.lk/sinhala/78974

    :(
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16371852 said:

    :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16371882 said:
    කිඹුල් න්‍යාය පරිදි :rofl:

    වැරදි න්‍යායක් වැරදි ස්ථානයේ පාවිච්චි කරල තියෙන්නෙ :lol::lol:
     
    Status
    Not open for further replies.