Dialog 4G connection එකක් ගත්තා

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    උඹලාගෙන් advice අරන් මමත් ගත්තා Dialog 4G connection එකක්. ආයි කතා දෙකක් නෑ speed එක නම් සුපිරි. Lanka Bell එකේ දෙන්නේ 4 Mbps විතරයි. 4G ඕනෙද 4mbps දෙන්න :lol:



    Location: Malabe

    1080p videos play වෙනවා නිකන් බටර් වගේ. Ping එක අඩු නිසා online gaming වලට හොඳයි. Dialog එකෙන් fatta service එකක් දුන්නේ. එදාම ඇවිත් signal strength check කලා. පැය 2ක් යන්න කලින් package එක active කරලත් දුන්නා. Torrent downloading speed එකත් නියමයි. But 25Gb මදි එක තමා අවුල ..
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    උබ උඩ ලියපු එවා ටිකෙ ඔක්කොම කොලිටිය ගියා මෙක නිසා :D But 25Gb මදි එක තමා අවුල .. :lol::lol::lol:
    Lankabell :
    4G ඕනෙද 4mbps දෙන්න :lol:
    Dialog : 4G ඔනෙද Limited දෙන්න :lol:


     
    Last edited:

    tilina123

    Well-known member
  • Sep 16, 2006
    1,024
    27
    48
    凡事真心爱的最
    3363536848.png
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    25GB?????
    ඔය speed එක්ක 25GB මොන මගුලක් කරන්නද?:dull:
    1Gbps තිබ්බත් වැඩක් තියනවද පාවිච්චි කරන්න බැරිනම්?:dull:
    ඇයි බං අපේ ISPල bandwidth වලට මෙච්චරම ලෝබ :angry:
     
    Dec 9, 2012
    73
    2
    0
    25GB hodatama athi masekata. Ai ubalata 100GB wage onada. Ehema onanan 5000k withara masekata gewapan. 512Kbps awith unlimited wela wadak tiyanawada hadissiyata monawath baganna barinan.. Bandwidth limit kele nattan ubalata 1400k gewala unlimited internet yannada ona, dei menna kiyala balan hitapan. 4G infrastructure walata mara wiyadamak yanne
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,798
    21,045
    113
    math baluwa lanka bell eka only 4 mbps
    e nisa parana wimax ekama use karanawa
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan api dialog g connection ekak colombo walin aragena eka wena palathakata use karanna puuanda.(galle,kandy wage)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    25GB hodatama athi masekata. Ai ubalata 100GB wage onada. Ehema onanan 5000k withara masekata gewapan. 512Kbps awith unlimited wela wadak tiyanawada hadissiyata monawath baganna barinan.. Bandwidth limit kele nattan ubalata 1400k gewala unlimited internet yannada ona, dei menna kiyala balan hitapan. 4G infrastructure walata mara wiyadamak yanne

    උබට ඇතිනම් කට වහගෙන හිටපන් අපිට නම් 25GB මදි තමයි යකෝ :angry:
    ඇයි ඉස්සර උන් unlimited දුන්නේ එතකොට පුළුවන් නම් ඇයි දැන් බැරි?
    512 එකෙන් 25GB වලට වඩා එතකොට අපි download කරා
    කිසිම දැනුම්දීමක් වත් නැතුව එක limit කරොඋ එක හරිද?:angry:
    උබේ 4G තියාගනින් unlimited එපා 4Mbps 60GBවත් සාදාරන ගණනකට දීපන් ඒ ඇති

    අනේ මේ උබ දන්න 4G මොන මගුල දුන්නත් උන්ට 1GB වලට යන වියදම වෙනස් වෙන්නේ නෑ මොකද උන් කොහොමත් ගෙවන්නේ උගේ global ISP ට
    අනික මොකක්ද වියදම් කරලා 4G infrastructure හදන එකේ තේරුම 25GB දෙන්න නම්?
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan api dialog 4g connection ekak colombo walin aragena eka wena palathakata use karanna puuanda.(galle,kandy wage)
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ස්පිඩ් කන්නද බන්? උඹේ data quota ඉවර උනාම ලිද තමා ඉතින්. මම Lankabell 1Mb connection එකෙන් දවසට 10GB download කරනවා :lol: ලොල්