මම අද ඉඳන් එලකිරි එන්නෙ නැහැ

Status
Not open for further replies.

DragonFire

Member
Dec 27, 2012
152
15
0
මම අද ඉඳන් එලකිරි එන්නෙ නැහැ

අද ඉඳන් වලි දා ගන්න හිනා වෙන්න උඹලට එකෙක් නැහැ! මම අද ඉඳන් කවදාවත් එලකිරි එන්නෙ නැහැ. මම මට ලැබුන සල්ලි වලින් ලංකාවෙ බිස්නස් එකක් පටන් ගන්නවා. සමහර විට ඇත්ත ජීවිතේ උඹලා මාව දකීවි. අන්න එදාට මට රෙප් මදි කියලා නම් උඹලා කියන එකක් නැහැ. මගේ සියලුම එකවුන්ට් වල රෙප් 27000+ තියෙනවා. පෝස්ට් 360000 තියෙනවා. එකවුන්ට් 314ක් තියෙනවා රෙප් පවර් එක්කම. මට ඕන නම් ඒ සේරගෙන්ම ලොග් වෙලා අලුත් එකවුන්ට් එකක රෙප් කොටු 10ක් කරන්න පුළුවන් එක දවසෙන්. බුදුසරනයි මචන්ලා! උඹලට සුබ අනාගතයක්
:)
 
  • Like
Reactions: siripala

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
උඹ ගාව දැන් ලක්ෂ කීයක් තියෙනවද බං ?
 
Last edited:

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අද ඉඳන් වලි දා ගන්න හිනා වෙන්න උඹලට එකෙක් නැහැ! මම අද ඉඳන් කවදාවත් එලකිරි එන්නෙ නැහැ. මම මට ලැබුන සල්ලි වලින් ලංකාවෙ බිස්නස් එකක් පටන් ගන්නවා. සමහර විට ඇත්ත ජීවිතේ උඹලා මාව දකීවි. අන්න එදාට මට රෙප් මදි කියලා නම් උඹලා කියන එකක් නැහැ. මගේ සියලුම එකවුන්ට් වල රෙප් 27000+ තියෙනවා. පෝස්ට් 360000 තියෙනවා. එකවුන්ට් 314ක් තියෙනවා රෙප් පවර් එක්කම. මට ඕන නම් ඒ සේරගෙන්ම ලොග් වෙලා අලුත් එකවුන්ට් එකක රෙප් කොටු 10ක් කරන්න පුළුවන් එක දවසෙන්. බුදුසරනයි මචන්ලා! උඹලට සුබ අනාගතයක්
    :)

    ammata udu.. :shocked::shocked::shocked:

    Uba rep bank eke dala polee karanawada ?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අද ඉඳන් වලි දා ගන්න හිනා වෙන්න උඹලට එකෙක් නැහැ! මම අද ඉඳන් කවදාවත් එලකිරි එන්නෙ නැහැ. මම මට ලැබුන සල්ලි වලින් ලංකාවෙ බිස්නස් එකක් පටන් ගන්නවා. සමහර විට ඇත්ත ජීවිතේ උඹලා මාව දකීවි. අන්න එදාට මට රෙප් මදි කියලා නම් උඹලා කියන එකක් නැහැ. මගේ සියලුම එකවුන්ට් වල රෙප් 27000+ තියෙනවා. පෝස්ට් 360000 තියෙනවා. එකවුන්ට් 314ක් තියෙනවා රෙප් පවර් එක්කම. මට ඕන නම් ඒ සේරගෙන්ම ලොග් වෙලා අලුත් එකවුන්ට් එකක රෙප් කොටු 10ක් කරන්න පුළුවන් එක දවසෙන්. බුදුසරනයි මචන්ලා! උඹලට සුබ අනාගතයක්
    :)

    Etin ban oya rep walin ubata monada hambune? Owa maha loku dewal karan jewath wenna epa banz.rep posts accounts ayyo yo yo.get a life man:lol: cyber world creates lot f lossers like this who so addicted to these virtual credits.:( what z more worth z who u r in real life what u have achived in real life mach.go for the business good luck:)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    images.jpg

    පඩි අරන් ගෙදර එන ගමන් ..

    බලාගෙන හොදේ ''අම්මා බනී ''
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    උඹත් ලක්ෂපතියෙක්නේ, නරකද සිරිපාල එක්ක ඔට්ටුවක් ඇල්ලුවොත්.. පොරත් ඇමරිකාවෙ මොස්කව් වල ඉන්න පට්ට සල්ලිකාරයෙක්.
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    අද ඉඳන් වලි දා ගන්න හිනා වෙන්න උඹලට එකෙක් නැහැ! මම අද ඉඳන් කවදාවත් එලකිරි එන්නෙ නැහැ. මම මට ලැබුන සල්ලි වලින් ලංකාවෙ බිස්නස් එකක් පටන් ගන්නවා. සමහර විට ඇත්ත ජීවිතේ උඹලා මාව දකීවි. අන්න එදාට මට රෙප් මදි කියලා නම් උඹලා කියන එකක් නැහැ. මගේ සියලුම එකවුන්ට් වල රෙප් 27000+ තියෙනවා. පෝස්ට් 360000 තියෙනවා. එකවුන්ට් 314ක් තියෙනවා රෙප් පවර් එක්කම. මට ඕන නම් ඒ සේරගෙන්ම ලොග් වෙලා අලුත් එකවුන්ට් එකක රෙප් කොටු 10ක් කරන්න පුළුවන් එක දවසෙන්. බුදුසරනයි මචන්ලා! උඹලට සුබ අනාගතයක්
    :)

    ඉතින් කෑ නොගහ උඹේ රතු කොටුව නිල් කර ගනින්කො කයිවාරු නවත්තලා....පුළුවන්නම්:lol::lol:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    View attachment 50710

    පඩි අරන් ගෙදර එන ගමන් ..

    බලාගෙන හොදේ ''අම්මා බනී ''
    :lol::lol:
    උඹත් ලක්ෂපතියෙක්නේ, නරකද සිරිපාල එක්ක ඔට්ටුවක් ඇල්ලුවොත්.. පොරත් ඇමරිකාවෙ මොස්කව් වල ඉන්න පට්ට සල්ලිකාරයෙක්.
    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    s142et.jpg

    අද දවසේ කරපු වැඩ හොඳින් බලලා පවරපු අභ්‍යයාස සියල්ල කරගෙන එනවාද එනවාමයිද.? (එනවාමයි)
    වැඩ සියල්ල හොඳින් කරලා 201__ අපොස උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වෙනවාද වෙනවාමයිද.? (වෙනවාමයි)
    විභාගෙ ඉහලින් සමත් වෙලා මේ රටේ ඉහළ තැන් වල ‍රැකියාවන් කරමින් මේ රටේ දුප්පත් කම නැති කරන ගෞරවනීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද.?(වෙනවාමයි)
    හරි පුතා එහෙනම් ජය වේවා. බුදු සරණයි.පරිස්සමින් ගිහිල්ලා එන්ට.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    අද ඉඳන් වලි දා ගන්න හිනා වෙන්න උඹලට එකෙක් නැහැ! මම අද ඉඳන් කවදාවත් එලකිරි එන්නෙ නැහැ. මම මට ලැබුන සල්ලි වලින් ලංකාවෙ බිස්නස් එකක් පටන් ගන්නවා. සමහර විට ඇත්ත ජීවිතේ උඹලා මාව දකීවි. අන්න එදාට මට රෙප් මදි කියලා නම් උඹලා කියන එකක් නැහැ. මගේ සියලුම එකවුන්ට් වල රෙප් 27000+ තියෙනවා. පෝස්ට් 360000 තියෙනවා. එකවුන්ට් 314ක් තියෙනවා රෙප් පවර් එක්කම. මට ඕන නම් ඒ සේරගෙන්ම ලොග් වෙලා අලුත් එකවුන්ට් එකක රෙප් කොටු 10ක් කරන්න පුළුවන් එක දවසෙන්. බුදුසරනයි මචන්ලා! උඹලට සුබ අනාගතයක්
    :)
    GTට කියල එළකිරි Rep Bank එකක් ඇරගෙන ඔය Rep ටික ඒකේ හොඳ පොලී වැඩි Account එකක දාපං...තවත් උඹේ rep වැඩිවෙයි.....:P:P:P:P:P:P:P:P:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අද ඉඳන් වලි දා ගන්න හිනා වෙන්න උඹලට එකෙක් නැහැ! මම අද ඉඳන් කවදාවත් එලකිරි එන්නෙ නැහැ. මම මට ලැබුන සල්ලි වලින් ලංකාවෙ බිස්නස් එකක් පටන් ගන්නවා. සමහර විට ඇත්ත ජීවිතේ උඹලා මාව දකීවි. අන්න එදාට මට රෙප් මදි කියලා නම් උඹලා කියන එකක් නැහැ. මගේ සියලුම එකවුන්ට් වල රෙප් 27000+ තියෙනවා. පෝස්ට් 360000 තියෙනවා. එකවුන්ට් 314ක් තියෙනවා රෙප් පවර් එක්කම. මට ඕන නම් ඒ සේරගෙන්ම ලොග් වෙලා අලුත් එකවුන්ට් එකක රෙප් කොටු 10ක් කරන්න පුළුවන් එක දවසෙන්. බුදුසරනයි මචන්ලා! උඹලට සුබ අනාගතයක්
    :)

    Mother of fakes යකෝ එලකිරියේ මූ මාර රෙප් ඩයල් එකක්නේ. අනේ මචං මෙන්න වැන්දා මගේ රෙප් කපලා රතු කො‍ටු 11 ක් නම් දෙන්න එපා. ප්ලීස්.. :lol::lol::rofl::baffled::oo::dull:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    s142et.jpg

    අද දවසේ කරපු වැඩ හොඳින් බලලා පවරපු අභ්‍යයාස සියල්ල කරගෙන එනවාද එනවාමයිද.? (එනවාමයි)
    වැඩ සියල්ල හොඳින් කරලා 201__ අපොස උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වෙනවාද වෙනවාමයිද.? (වෙනවාමයි)
    විභාගෙ ඉහලින් සමත් වෙලා මේ රටේ ඉහළ තැන් වල ‍රැකියාවන් කරමින් මේ රටේ දුප්පත් කම නැති කරන ගෞරවනීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද.?(වෙනවාමයි)
    හරි පුතා එහෙනම් ජය වේවා. බුදු සරණයි.පරිස්සමින් ගිහිල්ලා එන්ට.

    uba pussella sirge class gihilla wage
     
    Status
    Not open for further replies.