෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එළකිරි කොල්ලෙක්;16386891 said:
    evolutionalized 4 ball overs:P

    6ball overs + occasional 1 ball overs(the extra ball for a no ball or a wide),batsmen walking after given out without a ball bowled,
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හුටා ටැග් ටිකත් ඉවර වෙලාද. :rofl::shocked::lol: ආහ් මේ ඒක නෙමෙයි උඹේන් කව්ද එකෙක් ත්‍රෙඩ් එක දාලම ගේම ඉල්ලලා තිබ්බා මාලිංගයට ක්‍රිකට් ත්‍රෙඩ් එකේ බැන්නයි කියලා.. :lol::rofl::rofl:

    සුටා....එහෙමත් සීන් එකක්ද?:P
    අඩේ පුලුවන්නම් ඒ පෝස්ට් එක හොයල දියන්කො රිප්ලයි එකක් දාන්න...:rolleyes:
    වෙනද නම් මම මේ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ හැම පෝස්ට් එකක්ම බලනව...
    ගිය සතියෙ ඉදන් ජොබ් එකකට යනව ඒ හින්ද හැම පෝස්ට් එකම බලන්න වෙලාවක් නෑ..:(
    අනේ පුලුවන්නම් ඒක හොයල දියන්කො..:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අද හවස පන්සල් ගිහින් රෑට කාලා කිරියට ලොග් උනාම දැක්කේ මේකේ පෝස්ට් තව 70 ක් විතර වැටිලනේ බොලේ. හිමීට දාපියව්කෝ කියවන්න වෙලායනවා. :( :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    සුටා....එහෙමත් සීන් එකක්ද?:P
    අඩේ පුලුවන්නම් ඒ පෝස්ට් එක හොයල දියන්කො රිප්ලයි එකක් දාන්න...:rolleyes:
    වෙනද නම් මම මේ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ හැම පෝස්ට් එකක්ම බලනව...
    ගිය සතියෙ ඉදන් ජොබ් එකකට යනව ඒ හින්ද හැම පෝස්ට් එකම බලන්න වෙලාවක් නෑ..:(
    අනේ පුලුවන්නම් ඒක හොයල දියන්කො..:dull:

    බලන්නම් මචෝ. මට දාපු එකාගේ නමවත් මතක නෑ බං.හම්බුනොත් දෙන්නම්. පෝස්ට් එකක් නෙමෙයි බං. උඹේ නම දාලා "මාලිංගට බැනපු හෙක්ටර්ටෝයි #$$%%^%@$" කියලා ත්‍රෙඩ් එකක්ම දාලා තිබ්බ බං.. :lol::lol::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බලන්නම් මචෝ. මට දාපු එකාගේ නමවත් මතක නෑ බං.හම්බුනොත් දෙන්නම්. පෝස්ට් එකක් නෙමෙයි බං. උඹේ නම දාලා "මාලිංගට බැනපු හෙක්ටර්ටෝයි #$$%%^%@$" කියලා ත්‍රෙඩ් එකක්ම දාලා තිබ්බ බං.. :lol::lol::rofl:

    :shocked:
    අම්මට සිරි....මම නැති දවස් ටිකේ හෙන සීන් ගිහින්නෙ...ඉදපන්කො මාත් හොයල බලන්න..:P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    welcome kiwwaa :):)
    11.gif
    මැච් පටන් ගන්නකොට සෙට් වෙන්නම්
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අන්න එහෙමයි මාමා ලමයි හදල තියෙන්නෙ
    මහින්ද මාමිට පින් මේ වගේ බේබිල සෙට් එකක් හැදුවට.... :rolleyes::rofl::rofl:ජාති ජාති ජනාධිපතිකම හම්බෙන්න ඕන :nerd::nerd::dull::baffled::rolleyes::rofl:
    අන්න අර නැතිවුන ප්ලේන් එක හම්බෙලා.... පයිලට්ට නින්ද ගිහින් නැගිටලා බලනකොට පොර දැක්කලු මහා විසාල වරායක වාහන ගොඩ ගහලා තියෙනවා පොර හිතුවලු ජපානෙ තමයි කියලා..... රබර් ඇහැ කරකවලා බලනකොට තමයි දැකලා තියෙන්නෙ එයාර්පෝට් එක.. පොර කිව්වාලු "පකින් ඔසම් ලුකැට් දැට් බිග් එයියාර්පෝට්" කියලා... පොර ජීවිතේට දැකලා නෑලු ප්ලේන් නැති එයාර් පොට් එකක් එච්චර ලොකු... කොහොම හරි බෑවලු ප්ලේන් එක... විනාඩි 5ක් ගියේ නෑලු එකපාරටම කෑ ගහගෙන අලි රංචුවක් වටකරාලු ප්ලේන් එක ප්ලේන් එකේ එවුන්ට බහින්නත් බෑලු... එයාර් පොට් එකේ වැඩ කරන එවුන්ට නගින්ත් බෑලු... කෝල් එනවලු ආන්සර් කරන්න බෑලු සිග්නල් නෑලු...දවස් 5ක් තිස්සේ අලිවෙඩි දාලා දැන් ටිකකකට කලින් තමයි අලි ටික එලවලා තියෙන්නේ... බොරු නම් සෑ 10ට නිවුස් බලපන්... දැන් ඔය ප්ලේන් එක තියෙන්නේ මත්තල නෙවෙයි ලු වෙන රටකලු ඈ..
    මේක දැකල සෙවෙනව ඕයී...Thread එකට Add එකක් කියල හිතපං ඈ...
    Sorry ඈ...දැම්මට...මේකෙ..
    :P:P:P:P:P:P:P:P:growl::growl::growl::lol::lol:
    :rofl::rofl::rofl::lol::lol:

    මට පු*නුත් හිනා ඕයි
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අන්න අර නැතිවුන ප්ලේන් එක හම්බෙලා.... පයිලට්ට නින්ද ගිහින් නැගිටලා බලනකොට පොර දැක්කලු මහා විසාල වරායක වාහන ගොඩ ගහලා තියෙනවා පොර හිතුවලු ජපානෙ තමයි කියලා..... රබර් ඇහැ කරකවලා බලනකොට තමයි දැකලා තියෙන්නෙ එයාර්පෝට් එක.. පොර කිව්වාලු "පකින් ඔසම් ලුකැට් දැට් බිග් එයියාර්පෝට්" කියලා... පොර ජීවිතේට දැකලා නෑලු ප්ලේන් නැති එයාර් පොට් එකක් එච්චර ලොකු... කොහොම හරි බෑවලු ප්ලේන් එක... විනාඩි 5ක් ගියේ නෑලු එකපාරටම කෑ ගහගෙන අලි රංචුවක් වටකරාලු ප්ලේන් එක ප්ලේන් එකේ එවුන්ට බහින්නත් බෑලු... එයාර් පොට් එකේ වැඩ කරන එවුන්ට නගින්ත් බෑලු... කෝල් එනවලු ආන්සර් කරන්න බෑලු සිග්නල් නෑලු...දවස් 5ක් තිස්සේ අලිවෙඩි දාලා දැන් ටිකකකට කලින් තමයි අලි ටික එලවලා තියෙන්නේ... බොරු නම් සෑ 10ට නිවුස් බලපන්... දැන් ඔය ප්ලේන් එක තියෙන්නේ මත්තල නෙවෙයි ලු වෙන රටකලු ඈ..
    මේක දැකල සෙවෙනව ඕයී...Thread එකට Add එකක් කියල හිතපං ඈ...
    Sorry ඈ...දැම්මට...මේකෙ..
    :P:P:P:P:P:P:P:P:growl::growl::growl::lol::lol:
    Moko mach van ekakin yanna asa hitilada:shocked: uba dannawa neda mama school ekata awith . Mamagen prashna ahapu podi ekata una de:P
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    බලන්නම් මචෝ. මට දාපු එකාගේ නමවත් මතක නෑ බං.හම්බුනොත් දෙන්නම්. පෝස්ට් එකක් නෙමෙයි බං. උඹේ නම දාලා "මාලිංගට බැනපු හෙක්ටර්ටෝයි #$$%%^%@$" කියලා ත්‍රෙඩ් එකක්ම දාලා තිබ්බ බං.. :lol::lol::rofl:

    :shocked:
    අම්මට සිරි....මම නැති දවස් ටිකේ හෙන සීන් ගිහින්නෙ...ඉදපන්කො මාත් හොයල බලන්න..:P
    ආඩම්බර වෙයන් උඹල දෙන්නම අද දවසෙ Top threads ටිකේ ප්‍රධාන මාතෘකා:lol::lol:
    මමත් ගියොත් ඔතනට ඉල්ලන් කනව.අර එකෙක් කම්පියුටර් අඩුවට දෙනව කියල තිබ්බ එකට මාත් අහු වෙලා PM එකක් දැම්ම:baffled::baffled:
     
    Status
    Not open for further replies.