෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එළකිරි කොල්ලෙක්;16387439 said:
    :rofl::rofl::rofl::lol::lol:

    මට පු*නුත් හිනා ඕයි

    මං බැලුව ඒත් මොකක්ද ඒ ගඳ කියල.
    :angry::angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16387448 said:
    ආඩම්බර වෙයන් උඹල දෙන්නම අද දවසෙ Top threads ටිකේ ප්‍රධාන මාතෘකා:lol::lol:
    මමත් ගියොත් ඔතනට ඉල්ලන් කනව.අර එකෙක් කම්පියුටර් අඩුවට දෙනව කියල තිබ්බ එකට මාත් අහු වෙලා PM එකක් දැම්ම:baffled::baffled:

    ඒ ඔය බයිට් වෙච්ච ඩැගන් ෆ්ලයි කියන බුවාම තමයි බං.මම දන්නෙත් මේ ත්‍රෙඩ් එකේම පතිරණයා කිව්වා මට ඇඩ්මින් කම දෙන්න කියලා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා කියලා.ටක්ගාලා අලුත් ත්‍රෙඩ් බලද්දි දැක්කා.ඇතුලට ගිහින් කියන්න දේකුත් නෑ මම යද්දිම ඌවා ලිඳේ ඔබලා කස්ටිය.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එළකිරි කොල්ලෙක්;16387467 said:
    Only place where you can see a batsman cming to the pitch and jst walking off without playing (golden duck s :P )

    correction;golden duck is getting out in the 1st ball
    ;getting out without facing a ball for no reason :baffled::baffled::baffled::baffled:
    lets try and give that thing a name
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඒ ඔය බයිට් වෙච්ච ඩැගන් ෆ්ලයි කියන බුවාම තමයි බං.මම දන්නෙත් මේ ත්‍රෙඩ් එකේම පතිරණයා කිව්වා මට ඇඩ්මින් කම දෙන්න කියලා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා කියලා.ටක්ගාලා අලුත් ත්‍රෙඩ් බලද්දි දැක්කා.ඇතුලට ගිහින් කියන්න දේකුත් නෑ මම යද්දිම ඌවා ලිඳේ ඔබලා කස්ටිය.
    එහෙම ද බං? :lol:මමත් මගේ වැඩේට මේ ටිකෙ කම්පියුටර් වගයක් හෙව්ව.:dull:මුගේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් මාත් බැලුවා බොරු උනත් මොකෝ නිකම් පී එම් එකක් දැම්මොත් කියල.:baffled:හෙක්ටර් ටත් මොකක් හරි සිද්දියක් යනව දැක්ක:oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16387552 said:

    GT ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා බං. හයියෝ ආතල් එක. :no::no::(:(
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එළකිරි කොල්ලෙක්;16387448 said:
    ආඩම්බර වෙයන් උඹල දෙන්නම අද දවසෙ Top threads ටිකේ ප්‍රධාන මාතෘකා:lol::lol:
    මමත් ගියොත් ඔතනට ඉල්ලන් කනව.අර එකෙක් කම්පියුටර් අඩුවට දෙනව කියල තිබ්බ එකට මාත් අහු වෙලා PM එකක් දැම්ම:baffled::baffled:

    ඒ ගැන හිතනකොටත් පුදුම ආඩම්බරයක් හිතට දැනෙන්නෙ...:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එළකිරි කොල්ලෙක්;16387552 said:
    එහෙම ද බං? :lol:මමත් මගේ වැඩේට මේ ටිකෙ කම්පියුටර් වගයක් හෙව්ව.:dull:මුගේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් මාත් බැලුවා බොරු උනත් මොකෝ නිකම් පී එම් එකක් දැම්මොත් කියල.:baffled:හෙක්ටර් ටත් මොකක් හරි සිද්දියක් යනව දැක්ක:oo:

    එක සීන් එකයිනෙ නේ ගියෙ තව ගියාද.:oo:.?ගියා නම් කියපන් උත්තර නොදි ඉන්න එක මගෙ ප්‍රතිරූපෙට හොද නෑ....:P:rofl:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඒ ගැන හිතනකොටත් පුදුම ආඩම්බරයක් හිතට දැනෙන්නෙ...:P
    Neutral-if-you-know-what-i-mean-l.png
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    එක සීන් එකයිනෙ නේ ගියෙ තව ගියාද.:oo:.?ගියා නම් කියපන් උත්තර නොදි ඉන්න එක මගෙ ප්‍රතිරූපෙට හොද නෑ....:P:rofl:
    :oo::oo::oo::oo::rofl::rofl::rofl::rofl:
    අරූව ලිඳේ දැම්ම ඇති යකෝ.ආයෙ ෆේක් තියා මොකකින්වත් එන එකක් නෑ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එළකිරි කොල්ලෙක්;16387711 said:
    :oo::oo::oo::oo::rofl::rofl::rofl::rofl:
    අරූව ලිඳේ දැම්ම ඇති යකෝ.ආයෙ ෆේක් තියා මොකකින්වත් එන එකක් නෑ

    කවුරු ගැනද උබ ඔය කියන්නෙ මම කවෘවත් ලිදේ දැම්මෙ නෑනෙ:oo::baffled:
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එක සීන් එකයිනෙ නේ ගියෙ තව ගියාද.:oo:.?ගියා නම් කියපන් උත්තර නොදි ඉන්න එක මගෙ ප්‍රතිරූපෙට හොද නෑ....:P:rofl:

    නෑ නෑ ඒ වෙන එකෙක්.ඌව උදේ ඉඳන් ලිඳේ දැම්මා මාසෙට ලක්ශ 27 ක් පඩි ගන්නවා කියලා ත්‍රෙඩ් එකක් දාලා. පස්සේ රිදිච්ච පාර මටයි, අර යාලුවා කියන කෙනාටයි ඇඩ්මින් පට්ටමක් දෙමුද කියලා පෝල් එකක් දාලා තිබිලා එතනත් කට්ටිය ලිඳේ ඔබලා මමයි අරුයි දැන් මොහොතක් වෙනකන් ඌට ඇර ඇර ඉඳලා GT කාරයා ත්‍රෙඩ් එක ක්ලෝස් කරවලා තිබ්බා. තව දවල් එකක් දාලා තිබ්බා ඌ ආයේ එලකිරි එන්නේ නෑ ඌට ෆේක් 314 කුයි රෙප් එකතුව 27000+ සහ පෝස්ට් 360000 කුයි තියෙනවා කියලා. එතනත් ඌව ලිඳේ දැම්මා.දැන් ඇති බං. ෆේක් එකෙන් ලොග් වෙලා බලලා එල්ලිලා මලාද දන්නෙ නෑ.
     
    Status
    Not open for further replies.