Sri Lankan army girls training

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
හොඳ වෙලාවට LTTE එක නැති කාලෙක උඹ ඔය ගොන් comment එක දැම්මේ , නැත්නම් උන් උඹේ ඔය තර්කයෙන්ම ළමා සොල්දාදුවන්වත් සාධාරණීකරණය කරනවා. හමුදාවේ ඕනා තරම් අමාරු පුහුණුවීම් තියනවා හැබැයි එහෙමයි කියල හමුදාව කරන හැමදේටම හරියි කියන්න බෑ. මොකද උඹ කියන විදියට කාන්තා පිරිර්මි කියලා වෙනසක් නැත්නම් මොන මගුලකටද female male platoons වෙන වෙනම තියෙන්නේ ?? මොන මගුලකටද වෙන වෙනම නවාතැන් පහසුකම් දෙන්නේ??

ළමයින් සහා වැඩිහිටියන් කියන්නේ යම් අන්ත දෙකක ඉන්න ජාතියක් සෑම අංශයකින්ම වගේ. යම් කිසි කෙනෙක් ළමයෙක් වන්නේ බුද්ධියෙන් සහා ශරීර ශක්තියෙන් පරිණත වෙලා නැති නිසයි එතකොට ළමයෙක්ට වැඩිහිටියෙක්ව සමාන කිරිම වැරදි දෙයක්. නමුත් ගැහැණියෙක්ට පිරිමියෙක්ව සමාන කරන්න පුලුවන් බුද්ධියෙන් වගේම ශරීර ශක්තියෙන්.මොකද අද රටේ පිරිමින්ට වඩා බුද්ධිමත් ගැහැණුන් ඕන තරම් ඉන්නවා. ඒ වගේම පිරිමින්ට වඩා ශක්තිමත් ගැහැණුත් ඕන තරම් ඉන්නවා. නමුත් වැඩිහිටියෙක්ට වඩා ශක්තිමත් සහා බුද්ධිමත් ළමයි කී දෙනෙක් ඉන්නවද? පිටරට වල පොඩි එවුන්ට ලංකාවේ වැඩිහිටියෙක්ට සමාන කරන්න එපා ලංකාවේ වැඩිහිටියෙක්ට ලංකාවේ පොඩි එකෙක්ව සමාන කරපන් එතකොට උබට පෙනේවී පොඩි එවුන් අති බහුතරයක් වැඩි හිටියන්ට වඩා බුද්ධියෙන් සහා ශරීර ශක්තියෙන් පහත් කියලා.

අනෙක් එක යම් කිසි කෙනෙක් වැඩි හිටියෙක් වෙන්නේ යම් කිසි සර්වත්‍ර නියත වයසක් පසු කරන කොට නෙවෙයි (18,16). හැම කෙනාටම අන්‍යනය වූ වයසක් තියෙනවා. මේ සර්වත්‍ර නියත වයස තියෙන්නේ නීතියේ පහසුව නිසයි. උදාහරණයකට එහෙම සර්වත්‍ර නියත වයසක් තිබ්බේ නෑ කියලා හිතන්න එතකොට යම් කිසි කෙනෙක් වැඩිහිටියෙක්ද ළමයෙක්ද කියලා බලන්න පර්යේෂන කරන්න ඕනේ (ශරීර ශක්තිය මනින්න ඕනේ, බුද්ධි මට්ටම බලන්න ඕනේ) ඒකට කාලය ශ්‍රමය යනවා අනික එහෙම කරන්න ගියාම නඩුවලට ගොඩක් කල් යන්න පුලුවන් ව්‍යවස්ථාපිත දුෂණ කේස් එකක් ගියොත් (
ව්‍යවස්ථාපිත දුෂණ කේස් එකක් කියන්නේ වැඩිහිටියෙක් විසින් ළමයෙක්ව සමග පොදු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික වශයෙන් හැසිරිමටයි ඒක දූෂණයක් ළමයාගේ කැමැත්ත තිබුනත් නැතත් මේවාට කියන්නේ ව්‍යවස්ථාපිත දුෂණයන් කියලයි)

එතකොට අවුරුදු 15 දී යම් කිසි කෙනෙක් ශරීර ශක්තියෙන් පරිණත වෙලා නම් ඌ එතකොට වැඩිහිටියෙක් ශරීර ශක්තිය පැත්තෙන් නමුත් මානසික වශයෙන් ළදරුවෙක්. අපි දැකලා තියෙනවා සමහර ලොකු එවුන් ඉන්නවා පොඩි එවුන් වගේ අපි උන්ට කියනේ ළදරු මානසික මට්ටමක් තියෙන එවුන් කියලයි මොකද උන් ශරීර ශක්තියෙන් වැඩිහිටියන් වුනත් මනසින් වැඩිහිටියෙක් නොවන නිසයි.

Female, Male platoons කියලා දෙකක් තියෙන්නේ කාණ්ඩ කිරිමේ පහසුව නිසයි. මොකද එකට train කරත් නිදාගන්නේ වෙනමමයි, camp වල ඉන්නේ වෙනමමයි එතකොට platoon එකක් ලිංග භේදය අනුව වෙන් කරාම කාන්ඩ කරන ලේසියි නැත්නම් පිරිමි යයි female camps වලට, කෙල්ලෝ යයි male camps වලට. නමුත් යුද්ධයකට දැම්මම උන් ඔක්කොමම එකට දාන්නේ.
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture137.jpg

    උබ දන්න එක තමයි යකෝ .මම නම් අනුමත කරන්නේ නෑ මේක .එත් මේවා ෆේස් බුක් දාපු එකා ඊට වැඩිය වැරද්දක් කරලා තියෙන්නේ .මම කොහේවත් ෆේයාර් කලේ නෑ විඩියෝ එක එත් ඒ පේඡ් එකේම ගොඩක් එවුන් ෆේයාර් කරලා තිබුනා .දැන් ඉතින් වෙන්න ඔනේ දේවල් වෙලා ඉවරයි ඊලග චැනල් ෆෝ විඩියෝ එකට මේකත් දාලම එයි .
     
    • Like
    Reactions: Truth Hurts

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අන්න ඉ නිවුස් එකේ දාලා විඩියෝ එක :lol:

    දැන් හරිද සතුටුද? :lol::lol:

    සතුටු වෙන්න ඕනෙ මේ ත්‍රෙඩ් එක දාපු එකයි. උට තමා වැඩිම උවමනාවක් තිබ්බේ මේ වීඩියෝ එක ශෙයා කරගන්න. ඒකට ආසාවෙන් කෙල හල හල හිටපු උන් ටිකකුත් හිටිය. නම් ගම් එක්ක කියන්න දෙයක් නෑ. ත්‍රෙඩ් එකේ මුල ඉඳන් ගියාම තේරෙනව.... උඹත් චූට්ටක් විතර සතුටු වෙයන්.... උඹ දෙපැත්තටම නැති එකානෙ:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :rofl::rofl::lol::rolleyes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Internet eke youtube eke thibuna, America wala darunu aparadha karapu Hira karayonta mea vagema punishment denava. Ath pirimi Hirakarayonata pamanai. Ath mehe females lata a vagema daduwam denne , Mea females la karapu darunu aparadhaya mokakkdha ?
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සතුටු වෙන්න ඕනෙ මේ ත්‍රෙඩ් එක දාපු එකයි. උට තමා වැඩිම උවමනාවක් තිබ්බේ මේ වීඩියෝ එක ශෙයා කරගන්න. ඒකට ආසාවෙන් කෙල හල හල හිටපු උන් ටිකකුත් හිටිය. නම් ගම් එක්ක කියන්න දෙයක් නෑ. ත්‍රෙඩ් එකේ මුල ඉඳන් ගියාම තේරෙනව.... උඹත් චූට්ටක් විතර සතුටු වෙයන්.... උඹ දෙපැත්තටම නැති එකානෙ:lol::lol:

    ඔව් ඔව් උබල තමයි රටට ආදරේ දේශප්‍රෙමියෝ අපි දේශාද්‍රාහියෝ ....මට නම් මේ විඩියෝ එක බලල සතුටු වෙන්න දෙයක් නෑ එක අනුමත කරන එවුන් දැක්කම දුකයි එච්චරයි .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෙවල් වල ගෑණුන්ගේ පුකට ගහලා සතුටු වෙන එවුන් තමයි මේක අනුමත කරන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෙවල් වල ගෑණුන්ගේ පුකට ගහලා සතුටු වෙන එවුන් තමයි මේක අනුමත කරන්නේ
    ඒක නම් ඇත්ත බං.......:dull::(
    බස්වලදි සෙට් වෙච්ච රටේ **යන්ට ගසලා අහවල් එක කුණු වෙච්ච උන් මේව අනුමත කරන්නෙ නෑ තමා.........:dull::dull::oo:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔව් ඔව් උබල තමයි රටට ආදරේ දේශප්‍රෙමියෝ අපි දේශාද්‍රාහියෝ ....මට නම් මේ විඩියෝ එක බලල සතුටු වෙන්න දෙයක් නෑ එක අනුමත කරන එවුන් දැක්කම දුකයි එච්චරයි .

    මට නන් ඕක දිහා බලලා දුකක්වත් සතුටක්වත් ඇති උනේ නෑ. මට පැන්නෙ අමු මලක් මේ එලකිරි එකේ හෙන පොරවල් වගේ හිටපු එවුන් හිතින් සමනලයෝ කියලා දැනගත්තම :yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    උබ ඡංගිද අදින්නේ ගෑණුනුගේ ඡංගි ගනන් කර කර ඉන්නේ වෙන වැඩ නැද්ද ?:lol:

    මම නම් ජංගි අදින්නේ නෑ මචං. මට ජංගි අදින්න , ඡංගි ගනන් කර කර ඉන්නේ උඹට වගේ අසහනයකුත් නෑ බං

    උඹට වගේ කෙල්ලන්ට පඩ යනවද ? කිය කිය හොයන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1529258

    අහිකුන්ට්ටක කෙල්ලන්ගේ සාය උස්සලා බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1593085

    ගෑනුන්ගේ පු* හිල් සයිස් guess කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1589284

    අන්තිමට කරන්න බැරි වැඩ කරල කෙලෝ ගන්න(උඹට පො*** කියනවා නෙවේ මචං)

    http://www.elakiri.com/forum/showthread.php?t=1528334

    ඉදල හිටල කෙලින් උනාම ,කෙලින් වෙනවා කිය කිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1597678

    මෙතන ත්‍රෙඩ් දාන නිසයි උඹට මානසික ලෙඩක් තියෙනව කියන්නේ

    :yes::yes:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒක නම් ඇත්ත බං.......:dull::(
    බස්වලදි සෙට් වෙච්ච රටේ **යන්ට ගසලා අහවල් එක කුණු වෙච්ච උන් මේව අනුමත කරන්නෙ නෑ තමා.........:dull::dull::oo:

    එහෙම එවුන් හොදයි දැන් බලන් යනකොට සිල්රෙදි පොරවන් ඉන්න උපාසකයොන්ට වඩා :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් ජංගි අදින්නේ නෑ මචං. මට ජංගි අදින්න , ඡංගි ගනන් කර කර ඉන්නේ උඹට වගේ අසහනයකුත් නෑ බං

    උඹට වගේ කෙල්ලන්ට පඩ යනවද ? කිය කිය හොයන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1529258

    අහිකුන්ට්ටක කෙල්ලන්ගේ සාය උස්සලා බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1593085

    ගෑනුන්ගේ පු* හිල් සයිස් gess කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1589284

    අන්තිමට කරන්න බැරි වැඩ කරල කෙලෝ ගන්න(උඹට පො*** කියනවා නෙවේ මචං)

    http://www.elakiri.com/forum/showthread.php?t=1528334

    කෙලින් වෙනවා කිය කිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1597678

    මෙතන ත්‍රෙඩ් දාන නිසයි උඹට මානසික ලෙඩක් තියෙනව කියන්නේ

    :yes::yes:

    :shocked::shocked::lol::lol::rofl::rofl:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    me punishment ekak yakoo ona ekekta therenawane.mokak hari case ekak ahuwela.penne nadda aye mehema training karanawada 10 denekta witharak:) anika girl training ekata kollo ganne na kello trainers la train karanne
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මම නම් ජංගි අදින්නේ නෑ මචං. මට ජංගි අදින්න , ඡංගි ගනන් කර කර ඉන්නේ උඹට වගේ අසහනයකුත් නෑ බං

    උඹට වගේ කෙල්ලන්ට පඩ යනවද ? කිය කිය හොයන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1529258

    අහිකුන්ට්ටක කෙල්ලන්ගේ සාය උස්සලා බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1593085

    ගෑනුන්ගේ පු* හිල් සයිස් guess කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1589284

    අන්තිමට කරන්න බැරි වැඩ කරල කෙලෝ ගන්න(උඹට පො*** කියනවා නෙවේ මචං)

    http://www.elakiri.com/forum/showthread.php?t=1528334

    කෙලින් වෙනවා කිය කිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1597678

    මෙතන ත්‍රෙඩ් දාන නිසයි උඹට මානසික ලෙඩක් තියෙනව කියන්නේ

    :yes::yes:

    ඉඳලා ඉවරයි:lol: