෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    images
    Ela ridila...!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    England kawadawath sport walin dominate ne...Un foot ball world cup hora karalama wage 1966 diina..Ita passe hodatama cha...Rugby World Cup 2003 dinna..Cricket world cup dinala ne..(20/20 dinnata 2010..)Test kawadawath ekadigata awrudu ganak dinala ne....Wimbledon GHiya para Murrey dinankan Awrudu 76k dinala thibbeth ne..Diyunu..60 million ratakata madi standard...Habai hitapu gaman wada keli danawa..Dan porawalla wage multicultural kiyanawa..Lagadi dawasaka Muslimla gema dunnhama multi cutural eka balaganta puluwan wei..Christianla gema adiddi..

    ow ow rugby team eka nagala giye jonny wilkinson kaaraya hinda.
    aniwa munta muslim un gema denawa.....
    ethkta balamuko david cameron naahen adana hati :lol::lol:
    e tharan muslim godak innwa uk wala.....
    ireland paththa wal nm hodata thiynwa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ පට්ට බැනිලි ටිකක් නෙ බනින්නෙ :lol::lol::lol::lol:
    පක්කන්ගෙ රෙදි ගලෝනවා ඉන්දියන් උන්ටත් මරු චාන්ස් එක

    :lol::lol::rofl: උන් බොර දියේ මාලු බානවා. මේකටත් ගිහින් බලපන්.ඊලඟට හැක් වෙන්නේ මේක අපේ උන් සෙකියුරිටි හදාගත්තේ නැත්නම්.

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    නිකන් ඉන්න ගමන් උබල මේ ත්‍රෙඩ් එකත් බලපල්ලා.අපේ scientist ටික අර මැලේසියන් ගුවන් යානේ නැතිවෙච්ච එක ගැන කියන කතා :lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1603935

    උබලට මේ ත්‍රෙඩ් එක බැලුවම හෙට නිව්ස් වල මේ ගුවන් යානේ ගැන කියන ඒවා කලින්ම දැන ගන්න පුළුවන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නිකන් ඉන්න ගමන් උබල මේ ත්‍රෙඩ් එකත් බලපල්ලා.අපේ scientist ටික අර මැලේසියන් ගුවන් යානේ නැතිවෙච්ච එක ගැන කියන කතා :lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1603935

    උබලට මේ ත්‍රෙඩ් එක බැලුවම හෙට නිව්ස් වල මේ ගුවන් යානේ ගැන කියන ඒවා කලින්ම දැන ගන්න පුළුවන්

    මොක්කු. කෝ බං අර පව්සියි, නැකැත් රාලයි කියන උන් දෙන්නා.උන්ට කියන්න බැයිද ප්ලේන් එක කොයිද කියලා. :lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මොක්කු. කෝ බං අර පව්සියි, නැකැත් රාලයි කියන උන් දෙන්නා.උන්ට කියන්න බැයිද ප්ලේන් එක කොයිද කියලා. :lol::lol:

    මචං පවුසිය 2012 T20 කප් එකෙන් පස්සේ මේ වෙනකන් හොයා ගන්න බැරි උනා .........:lol::lol:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ow machn.mata rugby e kale penna ba.
    bt menna katha karana hama ekama willkinson gana kiyanne.eeta passe balala
    thama aasa hithune.
    eeta passe dinne SA unne.habana karaya gahuwe loweth nathi wenna :lol:
    willkinson karaya passe echchara hodata perfom kale na....
    habai oka ara gahana ewa nm sure shot....
    2007th England gahanta thibba final eke thiyapu try eka dunna nan..SemiFinal eka France ekka dinawanne wilkinson thama..Uta wayasaine e dawas walath...:)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඇයි මොකෝ උනේ ඌ මොනා හරි කිව්වද? :shocked::oo:

    හෆොයි උබ දන්නේ නැද්ද වෙච්ච අලකලංචිය පවුසිට......:lol::lol:
    ඌ එළකිරියේ කොල්ලන්ට බලාපොරොත්තු දුන්නනේ ෆයිනල් එක අපි ගහනවා ලංකාවට සුබ නැකතක් තියෙන්නේ ගහලා ලොකු සීන් එකක්....:lol::lol:
    දැන් ඉතින් අපි ෆයින්ලුත් ආවා කියපන්කො....:oo:
    එතකොට හැම එකාම පවුසි ගැන කියන්නේ.....ඒ කිව්වේ උගේ නැකත් කියවීමේ බල ගතු හැකියාව ගැන :lol::lol:
    ඇයි ඉතින් වෙස්ට් ඉන්දීස් උන් ගේමක් නෑනේ බන්.....:P
    අලකලංචිය කියන්නේ වෙස්ට් ඉන්දිස් උන් 137ක් නේ ගැහුවේ.... ඉතින් ගේමක් නෑනේ :lol::lol:
    එතකොටත් අපේ උන් පවුසි ලව්වා කේන්දර ලොට් එකක් බලවන්න ලෑස්ති වෙලා හිටියේ...... :lol::lol:
    වැඩේ කියන්නේ අපේ උන් ලොවෙත් නැති වෙන්න කෑවනේ :lol::lol:
    එදායින් පස්සේ හැම එකාම බැන්නේ අපේ ක්‍රිකට් ටීම් එකට නෙමේ පවුසිට...... :lol::lol:
    අපේ ක්‍රිකට් ටීම් එකේ උන් බේරුනා බැනුම් අහන එකෙන් පවුසි හින්ද :lol::lol:
     
    දන්නේ නෑ බං. මම ඒ කාලේ එලකිරියේ මේ ෆෝරුම් එක ගැන දන්නෙත් නෑ කියහන්කෝ. :lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    2007th England gahanta thibba final eke thiyapu try eka dunna nan..SemiFinal eka France ekka dinawanne wilkinson thama..Uta wayasaine e dawas walath...:)

    mn 2011 nm baluwe na godakma baluwe 2007 eka machn....
    habana kaarayage namath kata padam wenna mathakai oka gahapu widiyata....
    na bn echchara wayasa thibbe na oota mn dnna thamaramin
    oo habai 2007 walin ain unada koheda
    habana karayai moo same age da manda...
     
    Status
    Not open for further replies.