දන්නේ නෑ බං. මම ඒ කාලේ එලකිරියේ මේ ෆෝරුම් එක ගැන දන්නෙත් නෑ කියහන්කෝ.![]()
hafoiiiii
pawusiya EK eke un form karala anthimata wade anagaththa
dn paththa palathakawath na

දන්නේ නෑ බං. මම ඒ කාලේ එලකිරියේ මේ ෆෝරුම් එක ගැන දන්නෙත් නෑ කියහන්කෝ.![]()

hafoiiiii
pawusiya EK eke un form karala anthimata wade anagaththa
dn paththa palathakawath na![]()

මන් දැක්කා කොන්ඩේ හිටවපු ත්‍රෙඩ් එකක් එහෙම දාලා තියෙනවා.මම හඳහන් බැලුවනම් ඉස්සෙල්ලම බලන්නේ මට මොකද වෙන්ටේ කියලා.![]()

Wilkinsonayage Drop goals mathakada...![]()
ow ow oka konde hitawan thibba thama patta ganak deela.....![]()
![]()

එල මචං ගුඩ් නයිට් අපි කැපුනා. බායි.![]()

SA final ekasampurnayenma aul conversion karethne...Drop goal try karala try chances godak misskara gaththa..me tika dakkama pissu hadenawa bn
moo SA un ekkath try kala hari giye na mata mathaka widiyata 2007 final eke....
habana kaaraya puduma kick ekaka hitiye.....
20 ලෝක කුසලාන පාකිස්තානයට, ඉන්දියාවට හෝ කොදෙව්වන්ට
![]()
2014 විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගැනීමට හැකි ප්‍රධාන කණ්ඩායම් තුන වන්නේ පකිස්තානය, ඉන්දියාව හෝ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් බව පකිස්තාන් හිටපු ක්‍රිකට් නායක වසීම් අක්රම් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
”පකිස්තානයට මෙරව විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගන්න හොඳ අවස්ථාවක් තියෙනවා”
”ඔවුන් ආසියානු කුසලාන තරගාවලිය පරාජය වූනේ හිතා ගන්න බැරි විදිහට. මම එදා ගොඩක් දුක් වුණා. නමුත් පකිස්තානය විස්සයි20 ලෝක කුසලාන දිනා ගන්නා බව මට විශ්වාසයි. මගේ අනිත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි”යනුවෙන් අක්රම් පවසයි.
ආසියානු කුසලාන දිනා ගත් ශ්‍රී ලංකාව විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටියද මෙවර විස්සයි20 ලෝක කුසලාන දිනා ගැනීමට වැඩි අවස්ථාවක් ඇත්තේ තමා නම් කළ කණ්ඩායම් තුනට බව අක්රම් පවසයි. තමාට හිතෙන පරිදි ඉන්දියාවට, පකිස්තානයට සහ කොදෙව්වන්ට විස්සයි විස්ස තරග අංශයේ විශේෂ දක්ෂතා ඇති කණ්ඩායම් සිටින බවද අක්රම් වැඩිදුරටත් පවසයි.

ow apita ba api paradinawa...![]()