෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    712y35.jpg
    ඉන්නවා ඉන්නවා බං අර හංකොකාගේ ත්‍රෙඩ් එකට එබි එබි ඉන්නවා ඌ එනකන් ගේම ඉල්ලන්න බලාගෙන කේමදාස මාස්ටර්ට බැන්නට.:):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සු පුසා;16393158 said:

    මේ කව්ද බං මේ බොටමක් ගහගෙන ගාලු කො‍ටුවට වෙලා ඉන්න ඩයල් එක? ගුටිකන මූනක් තියෙන්නේ.මැට්ටද?:oo::oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Oka dawasaka hoda hotalayekin kanawa..Elakiriyenwath hadunoth lokudeyak...:):):)

    හදන්න බෑ බං.කොහෙන් හරි හොඳ පාඩමක් ඉගෙන ගත්තු දාට ඕකගේ ගෑස්, පණ්ඩිතකම් ඔක්කොම බහියි.මට පේන්නම බැරි දේ බං මිනිස්සුන්ව පහත් කරලා කතා කරන එක.මූට තියෙන්නෙත් එච්චරයි.
     
    Status
    Not open for further replies.