RLB Rambukwella 24 2 102 8 4.25 

රමිත් පුතා මුවර්ස්ල එක්ක ගහපු එකේ විකට් 8ක් අරන් බං දෙවනි ඉනිමේ.හෝලි ශිට්.ෆස්ට් එකේ 4 යි ඔක්කොම 12යි.දැන් ඕකව ආයේ පුම්බයිද දන්නේ නෑ දමාගෙන.

කලින් ත්රෙඩ් එකක මූව එක්ස්පෝස් උනා, ඒකෙන් අරන් තියාගත්තා