නිශාන්ත රණතුංග බල්ලා තමයි සේරම කරන්නේ බන්..ක්‍රීඩකයෝ නිසානේ සල්ලි එන්නේ...උන්ට ටිකක් දුන්නම මොකද වෙන්නේ...උගේ පුතාටත් ඕක හෙන ගානක් වියදම් කරනවා...![]()
මේ පාර අපේ උන් එහෙනම් අම්බානෙට කාලා එන සීන් එකක් වගේ තියෙන්නේ.

නිශාන්ත රණතුංග බල්ලා තමයි සේරම කරන්නේ බන්..ක්‍රීඩකයෝ නිසානේ සල්ලි එන්නේ...උන්ට ටිකක් දුන්නම මොකද වෙන්නේ...උගේ පුතාටත් ඕක හෙන ගානක් වියදම් කරනවා...![]()

යකුනේ මේක බලපන්...
http://www.espncricinfo.com/srilanka/content/current/story/728093.html
තොපි හන්කොකෙක් අල්ලන් නහිනවා...අන්න අරුන් second-string team යවන්න හදනවා T20 world cup එකට![]()
කොහොම හරි ක්‍රීඩකයො ටික මේකට පොළඹවගන්න හදන්නෙ.
බෝඩ් එකේ උන්ට කප් එකට වඩා සල්ලියි ලොකු
ඒ පාරත් agreement sign කරන්න වෙනවා.
එතකොට සීනියර්ස්ලා 7 ක්ම අයින් වෙන නිසා ආයෙ ලොකු සීන් අදින්න උන් නෑ.මැතිව්ස් ඇරෙන්න.
ඊට පස්සෙ කොහොමත් බෝඩ් එක ගහන ගහන පදේට ටීම් එකට නටන්න වෙනව.

ක්‍රිකට් හොඳ පැත්තකට හැරෙන්නත් පුලුවන්. 

එළකිරි කොල්ලෙක්;16393736 said:උං හදන්නෙ T20 Wc එක මුවාවෙන් කොහොම හරි මේ අවුරුද්දත් shape කරගන්න බං.මටත් ඕක පස්සෙ කල්පනා කරද්දි තේරුනේ. ලංකාවෙ එකෙක් වත් ඕක sign නොකර ඉන්නෙ නෑ මොන දේ උනත්.
හේතුව. උන් රටට ආදරේ ද ඊට වඩා සල්ලි වලට ආදරේ ද මම දන්නෙ නෑ ඒත් නරකම පැත්ත බැලුවත් ලංකාවෙ තියන වාතාවරනෙ නිසා මිනිස්සු ඉස්සරහ දේෂද්‍රෝහි විදියට මාකට් වෙන නිසා අනිවා හැම එකාටම ඕක අනිව sign කරන්න වෙනව.
එතකොට අනිව අවුරුද්දකට agreement sign එක වෙනවා.ආයෙ වෙනසක් කරන්න වෙන්නෙ නෑ.ඕන නම් ඇග්‍රිමන්ට් එක WT20 එකට පස්සෙ උනත් තියා ගන්න තිබුන නේ.ඒක එහෙම කරේ නැති හේතුව හිතාගන්න පුලුවන් නෙ.කොහොම හරි ක්‍රීඩකයො ටික මේකට පොළඹවගන්න හදන්නෙ.
බෝඩ් එකේ උන්ට කප් එකට වඩා සල්ලියි ලොකු
තව අවුරුද්දයි ඊළඟට එනව ODI WC එක.ඒකට කලිනුත් මේ හුටපටේම අදිනව. ආයේ එක පාරක් දේෂද්‍රෝහි නොවී බේරුන එකේ ආයෙ පාරක් එහෙම වෙන්න ද?ඒ පාරත් agreement sign කරන්න වෙනවා.
එතකොට සීනියර්ස්ලා 7 ක්ම අයින් වෙන නිසා ආයෙ ලොකු සීන් අදින්න උන් නෑ.මැතිව්ස් ඇරෙන්න.
ඊට පස්සෙ කොහොමත් බෝඩ් එක ගහන ගහන පදේට ටීම් එකට නටන්න වෙනව.
![]()
කොහොමද ටිකිරි මොලේ
ඒත් අවුල කියන්නෙ මෙහෙම ප්‍රශ්නයක් තියෙද්දි එකට ගියොත් අපේ උන් මොනවයින් මොනව කරගනීද කියන එක![]()
එක අතකින් එතකොට නම් ඕකෙ වරදක් දකින්නත් බෑ.ක්‍රිකට් හොඳ පැත්තකට හැරෙන්නත් පුලුවන්.

ඕකා කොහොමත් හෙන පන්ඩිතය බං.ඔව් බං.සිරාවට මම දේවත්වයෙන් අදහන ගුරුවරු දෙන්නෙක්.මම ඉගෙනගෙන නැහැ ඒ දෙන්නගෙන්.නමුත් 2000 ඉඳන් මම වයලින් ගහනවා.විශ්වීය භාෂාවේ ලංකාවේ මහා පඬිවරු දෙන්නෙක්ට ඔහොම කුණු කතා කියද්දි මළ පනින්නේ නැද්ද බං.![]()
එක පාරක් සබරෙ උං ගැන කියවන්න ගිහින්ම මම උගේ හැටි තේරුම් ගත්ත.
ඔය වගේ පඬියො එක්ක කතා කරල තේරුමක් නෑ බං. අන්තිමට අපි මෝඩයො වෙන එකයි වෙන්නෙ.ඕක ජීවිතේට කේමදාස මාස්ටර් හදපු සින්දුවක්වත් අහලවත් නැතුව ඇති.
එහෙව් එකෙක් එක්ක මොන කතා ද?
අනික මම සන්සන්දනය ගැන නම් දන්නෙ නෑ බං යානි කියන්නෙ කවුද කියල මම දන්නෙ නෑ සින්දු දෙක තුනක් අහල තිබුනට.
ඒත් මට නම් අමරදේව සර් හෙන පොරක්

කප් එකක් ගත්තට පස්සෙ කරන ඒවට වඩා ගන්න කරන්න ඕන ඒව ගැන හිතන්න ඕන කියල මුන්ට තේරෙන්නෙ නෑ බං.අනේ මන්දා බං.පච වෙන සීන් එකක්ද මන්දා තියෙන්නේ දැන් නම්.සනා මොනා හරි කරයි බං.ඔය නිශාන්තයව එලවන්න ඕනේ බං ශික්.
මම කියන්නෙත් ඉල්ලන ඉල්ලන හැම එකම දෙන්න කියන එක නෙමේ.
ඒත් අපිට දිනන්න හොඳම චාන්ස් එක තියනව කියල දැන දැනම ආයේ ක්‍රීඩකයොන්ගෙ මානසිකත්වෙ වැටුනොත් අපිට group stage එකෙන් ඉස්සරහට ගොඩ යන්න බැරිවෙනව නෙ බං
සිරාවට බං මුන්ට මොලේ නෑ.මුන්ටත් වඩා මුන් ඉත්තො වෙන රටේ පාලකයින්ට මොලේ නෑ. සුරාජ් දන්දෙනියගෙ සිද්දිය මතක නෙ? දූෂණ චෝදනා තියනව කියල දැන දැනත් ආයෙ බැඩ්මින්ටන් association එකට ද කොහෙ ද දැම්මෙඅපේ උන් දිගට හරහට පැරදුනොත් බෝර්ඩ් එකට සල්ලි එන එක අඩු වෙනවා...බෝර්ඩ් එකේ ඉන්න ගොන්නුන්ට ඕක තේරෙන්නේ නැහැ...ක්‍රීඩකයෝ හොයන සල්ලි වලින් තමන් ගොඩ යන්න හදන බල්ලෝ ටිකක් බෝඩ් එකේ ඉන්නේ![]()

හෆොයි ධෝනිද? ඔකාව පෙන්න බෑ මට නම් මහා පජාත යකෙක්............
මට ඔකාව දකිද්දීත් මල පනිනවා
ඕක ලග පාත හිටියොත් ගිහින් විකට් පොල්ලකින් ගහන්න හිතෙනවා....
ඒ මොනා උනත් ධෝනි මූසලයා තමා දැනට ලෝකේ ඉන්න හොදම කැපා සහ බැටා![]()

යකුනේ මේක බලපන්...
SLC threatens to send a second-string side to WT20
තොපි හන්කොකෙක් අල්ලන් නහිනවා...අන්න අරුන් second-string team යවන්න හදනවා T20 world cup එකට![]()

එළකිරි කොල්ලෙක්;16393759 said:ඕකා කොහොමත් හෙන පන්ඩිතය බං.එක පාරක් සබරෙ උං ගැන කියවන්න ගිහින්ම මම උගේ හැටි තේරුම් ගත්ත.
ඔය වගේ පඬියො එක්ක කතා කරල තේරුමක් නෑ බං. අන්තිමට අපි මෝඩයො වෙන එකයි වෙන්නෙ.ඕක ජීවිතේට කේමදාස මාස්ටර් හදපු සින්දුවක්වත් අහලවත් නැතුව ඇති.
එහෙව් එකෙක් එක්ක මොන කතා ද?
අනික මම සන්සන්දනය ගැන නම් දන්නෙ නෑ බං යානි කියන්නෙ කවුද කියල මම දන්නෙ නෑ සින්දු දෙක තුනක් අහල තිබුනට.
ඒත් මට නම් අමරදේව සර් හෙන පොරක්
....වයස නිසා නෙමේ ඒක අපෙ කම දැනෙන කම වැඩි නිසා ද මන්ද?![]()
![]()
එළකිරි කොල්ලෙක්;16393776 said:කප් එකක් ගත්තට පස්සෙ කරන ඒවට වඩා ගන්න කරන්න ඕන ඒව ගැන හිතන්න ඕන කියල මුන්ට තේරෙන්නෙ නෑ බං.මම කියන්නෙත් ඉල්ලන ඉල්ලන හැම එකම දෙන්න කියන එක නෙමේ.
ඒත් අපිට දිනන්න හොඳම චාන්ස් එක තියනව කියල දැන දැනම ආයේ ක්‍රීඩකයොන්ගෙ මානසිකත්වෙ වැටුනොත් අපිට group stage එකෙන් ඉස්සරහට ගොඩ යන්න බැරිවෙනව නෙ බං
සිරාවට බං මුන්ට මොලේ නෑ.මුන්ටත් වඩා මුන් ඉත්තො වෙන රටේ පාලකයින්ට මොලේ නෑ. සුරාජ් දන්දෙනියගෙ සිද්දිය මතක නෙ? දූෂණ චෝදනා තියනව කියල දැන දැනත් ආයෙ බැඩ්මින්ටන් association එකට ද කොහෙ ද දැම්මෙ![]()

මට නම් සිරාවට එහෙම උන් සෙට් වෙලාම නෑ බං.ඔව් බං කේමදාසයන්ගේ සංගීතේ තියෙන ගැඹුර භාවාත්මක භාවය යානිගේ ඒ වල නැහැ.මුන් වගේ තමුන්ගේ රටට කෙනෙහෙලි කම් කරන උන්වයි, ඉගෙනගෙන ලොකු කැම්පස් එකකට ගියා කියලා මොකෙක් හරි එකෙක්ව පහත හෙලලා කතා කරන එවුන්වයි මට පේන්න බෑ.මම මූ එක්ක ඩිරෙක්ට් එල්ලෙන්න යන්නේ මූ එක්ක ගේමට යන්න හැම ප්‍රභවයක්ම මන් ගාව තියෙන නිසයි බං.මුගේ රෙදි ගලවන්න පුලුවන්.මොරටුවේ 3rd Year Union Leader මගේ යාලුවෙක්. ඌ 3rd shy කරලා කැම්පස් ගිය එකෙක්.ඕකට දෙවන්න පුලුවන් ඇතුලේ කණ රත්වෙන්නම.ඒත් අපි ඕකුන්ව හදන්න ඕනේ නෑ නේ බං.ඕකා දවසක හොඳ හෝටලේකින් කනවා නැතිවෙන්න.එදාට හැදෙයි.එහෙම හැදුනේ නැත්නම් ගන්න ගෑණිගෙන් ගුටිකාලා හරි හැදෙයි.
ඔය වගේ ටෝකක් දෙන එකෙක් දැකපු මුල්ම වතාව.
සාමාන්‍යයෙන් පොඩි හරි මොලයක් තියන එකෙක් උනත් එහෙම පහත් කරල කතා කරන්නෙ නෑ බං වෙන කැම් එකක එකෙක් ගැන. රජයෙ යුනි එකක එකෙක් ප්‍රයිවට් එකක් ගැන එහෙම කතා කරත් government එකක එකෙක් government uni එකක් ගැනම එහෙම කතා කරන්නෙ නෑ.මොකද මොලයක් තියනව නම් ඌම දන්නව ඉල්ලන් පරිප්පුව කන්නමයි කියල හදන්නෙ.
බයවෙන්න එපා අනිවා ඕක හැදෙනවා .
ඔහොම ඔන්ලයින් කියවන හුඟක් උන් ඇත්තට එහෙම නෑ බං. පු*යි පඩ ගඳයි විතරයි.
හුඟක් උන් ගෙදරම හැදිච්ච උන්
එළකිරි කොල්ලෙක්;16393819 said:මට නම් සිරාවට එහෙම උන් සෙට් වෙලාම නෑ බං.ඔය වගේ ටෝකක් දෙන එකෙක් දැකපු මුල්ම වතාව.
සාමාන්‍යයෙන් පොඩි හරි මොලයක් තියන එකෙක් උනත් එහෙම පහත් කරල කතා කරන්නෙ නෑ බං වෙන කැම් එකක එකෙක් ගැන. රජයෙ යුනි එකක එකෙක් ප්‍රයිවට් එකක් ගැන එහෙම කතා කරත් government එකක එකෙක් government uni එකක් ගැනම එහෙම කතා කරන්නෙ නෑ.මොකද මොලයක් තියනව නම් ඌම දන්නව ඉල්ලන් පරිප්පුව කන්නමයි කියල හදන්නෙ.
බයවෙන්න එපා අනිවා ඕක හැදෙනවා .
ඔහොම ඔන්ලයින් කියවන හුඟක් උන් ඇත්තට එහෙම නෑ බං. පු*යි පඩ ගඳයි විතරයි.
හුඟක් උන් ගෙදරම හැදිච්ච උන්
![]()
ඊයේ නිදිමරන්න බැරි වුනා.නැතිනම් මගෙනුයි මුල්ම සුබ පැතුම්.එල එල ලොක්කා.සුබ පැතුම්

Thanksඅසන්තයා තව සාධාරණයි බං තේරුම් කමිටුවෙ ඉන්නකොට.අඩුම ගානෙ ඉස්සරහට පොඩි හරි ආයෝජනයක් කරා. ඒකට මුං සෙට් එක.ඔක්කොම හොරු.අර්ජුනත් මුකුත් කියන්නෙ නෑ වැඩිය.අර්ජුන සිරා ඩයල් එක.ඒත් මම දකින එකම වරද ඔන්න ඕක.මිනිහ විස්වාස කරන්නෙම නෑ නිශාන්තත් වැඩේට හවුල් කියලකතාකරලා වැඩක් නෑ බං හසන්ත ද මෙල් කාලයක් කෑවා, දැන් නිශාන්තයා කනවා.![]()

අවංකෙන්ම ! 2012 T20 WC එකේ host විදියක හිටපු එකෙන් ගානක් එන්න තියනව කියල තිබුනා.
මහ රජාව සතුටු කරන්න කියල නරි රෙන කැලෑ වල ග්‍රවුන්ඩ් හදල ලෝකෙටම ණය වෙලා දැන් ඒ ණය ගෙවා ගන්න ක්‍රීඩකයන්ගෙ සල්ලි වලට විදින්න හදනවා...
ඕක තමා බන් ආසියාවෙ ආශ්චර්යය.......![]()
ඒත් අපේ ණය ඔක්කොම ඒකෙන් ගෙවන්න බෑ නෙ බං. මහ රජා සතුටු කරන්න ගිහින් මුන් සේරම නූල් බෝලෙ පටලවාගෙන ඉන්නෙ
mokdda aluthenma yawana team ekata .mama yannada bns.හෙ හෙ එහෙම ද?නෑ නෑ ඒ උනාට මූ එලියෙත් ඉන්නේ හෙන පණ්ඩිතයා වගේලු බං.මොරා ගිහිනුත් ඉන්නේ මූ අයිලන්ඩ් ෆස්ට් වෙලා ආවා වගේලු.
අපෙත් 2nd shy සෙට් එකම මේ අවුරුද්දෙ ඇතුලෙ .දන්න උන් 35ක් විතර ඉන්නවා .අහල බලන්න ඕන
එළකිරි කොල්ලෙක්;16393847 said:අසන්තයා තව සාධාරණයි බං තේරුම් කමිටුවෙ ඉන්නකොට.අඩුම ගානෙ ඉස්සරහට පොඩි හරි ආයෝජනයක් කරා. ඒකට මුං සෙට් එක.ඔක්කොම හොරු.අර්ජුනත් මුකුත් කියන්නෙ නෑ වැඩිය.අර්ජුන සිරා ඩයල් එක.ඒත් මම දකින එකම වරද ඔන්න ඕක.මිනිහ විස්වාස කරන්නෙම නෑ නිශාන්තත් වැඩේට හවුල් කියල
අවංකෙන්ම ! 2012 T20 WC එකේ host විදියක හිටපු එකෙන් ගානක් එන්න තියනව කියල තිබුනා.ඒත් අපේ ණය ඔක්කොම ඒකෙන් ගෙවන්න බෑ නෙ බං. මහ රජා සතුටු කරන්න ගිහින් මුන් සේරම නූල් බෝලෙ පටලවාගෙන ඉන්නෙ
![]()