෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16393868 said:
    Congratzz මචන්!
    11.gif
    දැන් දැක්කෙ 5000 ගහල කියල.... :P

    :):)
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ලෝක කුසලානයකුත් දිනලා ICC එකට ණය එකම ක්‍රිකට් බෝර්ඩ් එක අපේ රටේ බං තියෙන්නේ.
    ආශ්චර්ය නෙ බං. අනික හම්බන්තොට stadium එක හැදුවට හිතපු තරම් ටාගට් එකකට එකෙන් යන්න බැරි උනා නෙ?(profit) අඩුම ගානෙ T20 එකක් තියන්න ත් බයයි ඒකටවත් කට්ටිය නැති වෙයි කියල:lol:
    අනික අපේ ප්ලේයර්ස්ලම කැමති නෑ ඒකෙ සෙල්ලම් කරන්න.:dull: ලඟකදි එහේ ට්‍රේනිං කෑම්ප් එකකට ගිහින් ආපු මම දන්න කොල්ලෙක් fb ස්ටේටස් දාල තිබුනා මේක ground එකක් ද වෙස් වලාගත්ත කාන්තාරයක් ද කියල:P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    slc eken mata call kara bn mata worldcup play karanna ennalu :shocked: mokdda aluthenma yawana team ekata .mama yannada bns.

    ආ.....හරි හරි ආරන්චියක් තිබ්බ සීනියර් ප්ලේයර්ස්ල සෙල්ලම් කරන්නෙ නැති නිසා පොන්සියො සෙට් එකක් යවනව කියල...
    පලයන් පලයන්......
    ගිහින් රටේ නම තියල වරෙන්...:P
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මොක්ද අද කට්ටිය සද්දයක් නැත්තේ

    මම හිටියෙ නෑනෙ :rolleyes::rolleyes::rolleyes:

    නිශාන්ත රණතුංග බල්ලා තමයි සේරම කරන්නේ බන්..ක්‍රීඩකයෝ නිසානේ සල්ලි එන්නේ...උන්ට ටිකක් දුන්නම මොකද වෙන්නේ...උගේ පුතාටත් ඕක හෙන ගානක් වියදම් කරනවා...:angry::angry::angry:

    :angry::angry::angry::angry::angry:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එළකිරි කොල්ලෙක්;16393847 said:
    අසන්තයා තව සාධාරණයි බං තේරුම් කමිටුවෙ ඉන්නකොට.අඩුම ගානෙ ඉස්සරහට පොඩි හරි ආයෝජනයක් කරා. ඒකට මුං සෙට් එක.ඔක්කොම හොරු.අර්ජුනත් මුකුත් කියන්නෙ නෑ වැඩිය.අර්ජුන සිරා ඩයල් එක.ඒත් මම දකින එකම වරද ඔන්න ඕක.මිනිහ විස්වාස කරන්නෙම නෑ නිශාන්තත් වැඩේට හවුල් කියල:angry:

    අවංකෙන්ම ! 2012 T20 WC එකේ host විදියක හිටපු එකෙන් ගානක් එන්න තියනව කියල තිබුනා.:dull:ඒත් අපේ ණය ඔක්කොම ඒකෙන් ගෙවන්න බෑ නෙ බං. මහ රජා සතුටු කරන්න ගිහින් මුන් සේරම නූල් බෝලෙ පටලවාගෙන ඉන්නෙ:angry:

    අනිව මචෝ 2011 වර්ල්ඩ් කප් එක ගහන්න ප්‍රේමදාසෙයි,දඹුල්ලයි,ගාල්ලයි හදල ගත්තනම් ඉවරනෙ...මේ වගේ මී හරක් බලපන්කො...චික් විතරක්...:angry::angry:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එළකිරි කොල්ලෙක්;16393857 said:
    හෙ හෙ එහෙම ද?:rofl: අපෙත් 2nd shy සෙට් එකම මේ අවුරුද්දෙ ඇතුලෙ .දන්න උන් 35ක් විතර ඉන්නවා .අහල බලන්න ඕන:lol:

    උඹ 2012 AL ද?රාජකීය ද?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16393901 said:
    ආශ්චර්ය නෙ බං. අනික හම්බන්තොට stadium එක හැදුවට හිතපු තරම් ටාගට් එකකට එකෙන් යන්න බැරි උනා නෙ?(profit) අඩුම ගානෙ T20 එකක් තියන්න ත් බයයි ඒකටවත් කට්ටිය නැති වෙයි කියල:lol:
    අනික අපේ ප්ලේයර්ස්ලම කැමති නෑ ඒකෙ සෙල්ලම් කරන්න.:dull: ලඟකදි එහේ ට්‍රේනිං කෑම්ප් එකකට ගිහින් ආපු මම දන්න කොල්ලෙක් fb ස්ටේටස් දාල තිබුනා මේක ground එකක් ද වෙස් වලාගත්ත කාන්තාරයක් ද කියල:P

    ඇයි අපේ මහ එකාට ඕනේනේ ලෝකේ ලොකුම එව්වා හදන්න.අන්න ඒකයි අවුල:(:(.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එළකිරි කොල්ලෙක්;16393759 said:
    ඕකා කොහොමත් හෙන පන්ඩිතය බං.:angry:එක පාරක් සබරෙ උං ගැන කියවන්න ගිහින්ම මම උගේ හැටි තේරුම් ගත්ත. :dull:ඔය වගේ පඬියො එක්ක කතා කරල තේරුමක් නෑ බං. අන්තිමට අපි මෝඩයො වෙන එකයි වෙන්නෙ.ඕක ජීවිතේට කේමදාස මාස්ටර් හදපු සින්දුවක්වත් අහලවත් නැතුව ඇති.:rofl: එහෙව් එකෙක් එක්ක මොන කතා ද? :angry:අනික මම සන්සන්දනය ගැන නම් දන්නෙ නෑ බං යානි කියන්නෙ කවුද කියල මම දන්නෙ නෑ සින්දු දෙක තුනක් අහල තිබුනට. :no:ඒත් මට නම් අමරදේව සර් හෙන පොරක්
    4.gif
    ....වයස නිසා නෙමේ ඒක අපෙ කම දැනෙන කම වැඩි නිසා ද මන්ද?:nerd:

    ඔව් බං කේමදාසයන්ගේ සංගීතේ තියෙන ගැඹුර භාවාත්මක භාවය යානිගේ ඒ වල නැහැ.මුන් වගේ තමුන්ගේ රටට කෙනෙහෙලි කම් කරන උන්වයි, ඉගෙනගෙන ලොකු කැම්පස් එකකට ගියා කියලා මොකෙක් හරි එකෙක්ව පහත හෙලලා කතා කරන එවුන්වයි මට පේන්න බෑ.මම මූ එක්ක ඩිරෙක්ට් එල්ලෙන්න යන්නේ මූ එක්ක ගේමට යන්න හැම ප්‍රභවයක්ම මන් ගාව තියෙන නිසයි බං.මුගේ රෙදි ගලවන්න පුලුවන්.මොර‍ටුවේ 3rd Year Union Leader මගේ යාලුවෙක්. ඌ 3rd shy කරලා කැම්පස් ගිය එකෙක්.ඕකට දෙවන්න පුලුවන් ඇතුලේ කණ රත්වෙන්නම.ඒත් අපි ඕකුන්ව හදන්න ඕනේ නෑ නේ බං.ඕකා දවසක හොඳ හෝටලේකින් කනවා නැතිවෙන්න.එදාට හැදෙයි.එහෙම හැදුනේ නැත්නම් ගන්න ගෑණිගෙන් ගුටිකාලා හරි හැදෙයි.

    එළකිරි කොල්ලෙක්;16393819 said:
    මට නම් සිරාවට එහෙම උන් සෙට් වෙලාම නෑ බං.:no:ඔය වගේ ටෝකක් දෙන එකෙක් දැකපු මුල්ම වතාව.:nerd:සාමාන්‍යයෙන් පොඩි හරි මොලයක් තියන එකෙක් උනත් එහෙම පහත් කරල කතා කරන්නෙ නෑ බං වෙන කැම් එකක එකෙක් ගැන. රජයෙ යුනි එකක එකෙක් ප්‍රයිවට් එකක් ගැන එහෙම කතා කරත් government එකක එකෙක් government uni එකක් ගැනම එහෙම කතා කරන්නෙ නෑ.මොකද මොලයක් තියනව නම් ඌම දන්නව ඉල්ලන් පරිප්පුව කන්නමයි කියල හදන්නෙ.:rofl: බයවෙන්න එපා අනිවා ඕක හැදෙනවා .:rolleyes:ඔහොම ඔන්ලයින් කියවන හුඟක් උන් ඇත්තට එහෙම නෑ බං. පු*යි පඩ ගඳයි විතරයි.:dull::P හුඟක් උන් ගෙදරම හැදිච්ච උන්:frown:

    නෑ නෑ ඒ උනාට මූ එලියෙත් ඉන්නේ හෙන පණ්ඩිතයා වගේලු බං.මොරා ගිහිනුත් ඉන්නේ මූ අයිලන්ඩ් ෆස්ට් වෙලා ආවා වගේලු.

    එළකිරි කොල්ලෙක්;16393857 said:
    හෙ හෙ එහෙම ද?:rofl: අපෙත් 2nd shy සෙට් එකම මේ අවුරුද්දෙ ඇතුලෙ .දන්න උන් 35ක් විතර ඉන්නවා .අහල බලන්න ඕන:lol:
    sandaruwan mallith ekka waadeta yanna epa uta darunu ganaye loos ekak thiyenawa :P
    oya loku scn okkoma elakiriye witharai :lol:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63


    අනිව මචෝ 2011 වර්ල්ඩ් කප් එක ගහන්න ප්‍රේමදාසෙයි,දඹුල්ලයි,ගාල්ලයි හදල ගත්තනම් ඉවරනෙ...මේ වගේ මී හරක් බලපන්කො...චික් විතරක්...:angry::angry:

    උඹල හිතන්නෙ මේව නොදැන කළා කියලද?පිස්සුද බං.අපේ උන්ට ලොකු පිට්ටනියක් තියනවනේ බනින වෙලාවට පෙන්නලා කට වහන්න.උන් ගහගත්තුව දන්නෙ උන් විතරනෙ.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    slc eken mata call kara bn mata worldcup play karanna ennalu :shocked: mokdda aluthenma yawana team ekata .mama yannada bns.

    Ehen guhin uba ganunta ewa mewa karana gihin lankawa charter wei:shocked: hodata innawanam witarak palayan:) habai adu gane 1 2 wath gahpan dot ball natuwa:)
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යකුනේ මේක බලපන්...

    SLC threatens to send a second-string side to WT20

    තොපි හන්කොකෙක් අල්ලන් නහිනවා...අන්න අරුන් second-string team යවන්න හදනවා T20 world cup එකට :angry::angry::angry:

    එළකිරි කොල්ලෙක්;16393736 said:
    උං හදන්නෙ T20 Wc එක මුවාවෙන් කොහොම හරි මේ අවුරුද්දත් shape කරගන්න බං.මටත් ඕක පස්සෙ කල්පනා කරද්දි තේරුනේ. ලංකාවෙ එකෙක් වත් ඕක sign නොකර ඉන්නෙ නෑ මොන දේ උනත්.
    හේතුව. උන් රටට ආදරේ ද ඊට වඩා සල්ලි වලට ආදරේ ද මම දන්නෙ නෑ ඒත් නරකම පැත්ත බැලුවත් ලංකාවෙ තියන වාතාවරනෙ නිසා මිනිස්සු ඉස්සරහ දේෂද්‍රෝහි විදියට මාකට් වෙන නිසා අනිවා හැම එකාටම ඕක අනිව sign කරන්න වෙනව.
    එතකොට අනිව අවුරුද්දකට agreement sign එක වෙනවා.ආයෙ වෙනසක් කරන්න වෙන්නෙ නෑ.ඕන නම් ඇග්‍රිමන්ට් එක WT20 එකට පස්සෙ උනත් තියා ගන්න තිබුන නේ.ඒක එහෙම කරේ නැති හේතුව හිතාගන්න පුලුවන් නෙ.:rolleyes:කොහොම හරි ක්‍රීඩකයො ටික මේකට පොළඹවගන්න හදන්නෙ.:angry:බෝඩ් එකේ උන්ට කප් එකට වඩා සල්ලියි ලොකු
    තව අවුරුද්දයි ඊළඟට එනව ODI WC එක.ඒකට කලිනුත් මේ හුටපටේම අදිනව. ආයේ එක පාරක් දේෂද්‍රෝහි නොවී බේරුන එකේ ආයෙ පාරක් එහෙම වෙන්න ද?:rolleyes:ඒ පාරත් agreement sign කරන්න වෙනවා.:Pඑතකොට සීනියර්ස්ලා 7 ක්ම අයින් වෙන නිසා ආයෙ ලොකු සීන් අදින්න උන් නෑ.මැතිව්ස් ඇරෙන්න.:dull:ඊට පස්සෙ කොහොමත් බෝඩ් එක ගහන ගහන පදේට ටීම් එකට නටන්න වෙනව.:shocked:

    කොහොමද ටිකිරි මොලේ:rolleyes::rolleyes:

    nishantha-ranatunga.jpg

    එක අතකින් එතකොට නම් ඕකෙ වරදක් දකින්නත් බෑ.:baffled:ක්‍රිකට් හොඳ පැත්තකට හැරෙන්නත් පුලුවන්. :oo:

    ඒත් අවුල කියන්නෙ මෙහෙම ප්‍රශ්නයක් තියෙද්දි එකට ගියොත් අපේ උන් මොනවයින් මොනව කරගනීද කියන එක:baffled::oo::(
    oya nishanthaya thamai othana lokka wage inne. anith okkoma (jayantha dharmadasath athuluwa) muge ruukada wage kiyana kiyana padeta natanawa :angry: :angry:
    gahala pannanna oone okawa :growl:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඇයි අපේ මහ එකාට ඕනේනේ ලෝකේ ලොකුම එව්වා හදන්න.අන්න ඒකයි අවුල:(:(.

    :lol::lol::lol::lol:
    මේ අර ලංකාවෙන් යවපු චයිනීස් චන්ද්‍රිකාව අර ප්ලේන් එක හොයන්නවත් උදව් වෙලා නතුව ඇති නේ?එහෙම වුනානම් මෙලහකට පචවාහිනියයි ලෝන්ඩරියයයි දෙකම උඩ දාගෙන කියනවනෙ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sandaruwan mallith ekka waadeta yanna epa uta darunu ganaye loos ekak thiyenawa :P
    oya loku scn okkoma elakiriye witharai :lol:

    අද සවස් වරුවේ ඌව සමූල දූෂණය වුනා බයිනකියුලර් ගහන් ඇවිත්.අන්න දැනුත් දූෂණය වෙවී යනවා.මමත් මේ බලන් ඉන්නේ තව ටිකකින් ආයේ බහින්න ත්‍රෙඩ් එකට. :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    New look Sri Lanka T20 world cup t shirt

    1533849_219851068205683_1216539809_n.jpg

    ඔව්වා අඳින්න අපේ උන් යාවිද බං.? තව පැය ගානයි නේද තියෙන්නේ මුන් තවම අත්සන් කරලා නැතිලුනේ. එක්සෑම් ඉවරද. ඔන්න මචං ත්‍රෙඩ් එක නැගලා යනවා පෝස්ට් 1000 පැන්නා තවම පටන් ගන්නත් කලියෙන්.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63


    Ehen guhin uba ganunta ewa mewa karana gihin lankawa charter wei:shocked: hodata innawanam witarak palayan:) habai adu gane 1 2 wath gahpan dot ball natuwa:)

    මූ මුකුත් කරන්නෙ නෑනේ.,මූ බැලුවම ගෑනුමනේ මූට රෙද්ද උස්සනව කියන්නේ.
     
    Status
    Not open for further replies.