෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යන්තම් ඇති.මුන් ගිහින් පළවෙනි වටෙන්ම කැපිලා ඒවිද දන්නේ නෑ බං.මගෙ පපුව රිදෙනවා බොලව්.ඩයසත් එක්ක අල්ලපු ඔට්‍ටුව පැරදුනොත් ඉවරයි මං.

    world cup eka win karanawa kiyala da ban alluwe :shocked:

    un kiyala thiyenne salli nathuwa unath gahanawa kiyala :yes:
    eth prashne thiyenne cricket board eken muta yanna awasara deida kiyana ekai :oo:

    ow ban monawa kari da danne na
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    world cup eka win karanawa kiyala da ban alluwe :shocked:

    නෑ නෑ අපේ උන් සෙමි ෆයිනල් එනවා කියලා. ආවේ නැත්නම් මාම් එලකිරි ඇවිත් ඉවරයි.ආවොත් ඩයසා ඩයස් එකෙන් එන්නේ නෑ කිව්වා.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නෑ නෑ අපේ උන් සෙමි ෆයිනල් එනවා කියලා. ආවේ නැත්නම් මාම් එලකිරි ඇවිත් ඉවරයි.ආවොත් ඩයසා ඩයස් එකෙන් එන්නේ නෑ කිව්වා.
    maru ekath ekkane uba ottu allala thiyenne :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Herath n dilshan gana aluth news mukuth nadda?:)

    .ඩිල්ශාන්ව නම් ශුවර් නෑ කියලා කියන්නේ. දැන් ටීම් එක ගැනම ශුවර් එකක් නෑ නේ බං. මචන් උඹ ෆෝන් එකෙන් නම් ටයිප් කරන්නේ [සයිස්-SIZE="4"]#####[සයිස්-/SIZE] කියන කෝඩ් එක මැද්දේ ඔය හෑෂ් කියන එක වෙනුවට ටයිප් කරහන් ලොකු වෙලා පේන්න අපිට. ඔතන මම සිංහලෙන් සයිස් කියලා දැම්මේ නැත්නම් කොඩ් එක පේන්නේ නෑ පොස්ට් වෙද්දි.try it කෝඩ් එක රතු පාටින් තියෙන ටික මචෝ.
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Warm up matches to be televised are Pakistan vs NZ, India vs Sri Lanka, West Indies vs Sri Lanka & England vs India
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පට්ට ජර්සිය යකෝ !!!

    10006587_683108408395006_1899187119_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    .ඩිල්ශාන්ව නම් ශුවර් නෑ කියලා කියන්නේ. දැන් ටීම් එක ගැනම ශුවර් එකක් නෑ නේ බං. මචන් උඹ ෆෝන් එකෙන් නම් ටයිප් කරන්නේ [සයිස්-SIZE="4"]#####[සයිස්-/SIZE] කියන කෝඩ් එක මැද්දේ ඔය හෑෂ් කියන එක වෙනුවට ටයිප් කරහන් ලොකු වෙලා පේන්න අපිට. ඔතන මම සිංහලෙන් සයිස් කියලා දැම්මේ නැත්නම් කොඩ් එක පේන්නේ නෑ පොස්ට් වෙද්දි.try it කෝඩ් එක රතු පාටින් තියෙන ටික මචෝ.

    Ela thanks mach man dannawa bt diga ekak type karata passe drag krna giyama erase wena ekai awula:(
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Herath n dilshan gana aluth news mukuth nadda?:)

    Mage personal choice eka nam herath nethuwa yanna. Man kemathi seekuwa ethana gahanawa nam. Leftarm spin option ekak onima nam Chathurangawa gassanawa.

    Man ehema kiyanne menna me hethu nisai machan,
    1.)Herath kiyanneth wicket taker kenek nemei limited over matches wala.
    2.)Anika uge battinguth na. Uth run save karanna hadane ekek vitharai.
    3.)Ape genuine bowler kenek(batting skills nathi) gassanawa nam u aniwa wicket taker kenek wenna one. Ehema thathwe denata inne Malinga and Mendis thama. Hebei Surangayath narakama na. Uth sahenna improve wela thiyenawa last 6 months wage.
    4.) Herath oya gahapu T20 walath ehema match turning perform karala na.
    5.)Herath is a good test bowler but im not sure in T20's
    6.)Herath gassuwoth ape batting fire power eka bahinawa.
    7.)Sekkuwa wage gahuwwa nam ape lower order ekath strength wenawa. Anika bowling walin unath loku wenasak denna athare thiyei kiyala hithnna amarui. Anika seekuwa apita pinch hitter kenek hatiyata unath use karanna puluwan.

    Man nam hithan na Herath me squad ekata select kara smart choice ekak kiyala.
    Meka mata hithena widiha... Waradinnath puluwan hebai..
    :P
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ela thanks mach man dannawa bt diga ekak type karata passe drag krna giyama erase wena ekai awula:(

    නෑ නෑ ඔය කෝඩ් එක ගහපන්.මාත් ෆෝන් එකෙන් පෝස්ට් දාද්දි ඒකයි කරන්නේ.එතකොට ඩැග් කර කර ඉන්න ඕනේ නෑ නේ බං. ඒකත් අමාරුනම් අවුලක් නෑ මචං. උඹගේ ක්‍රිකට් ගැන දෙන විචාර කියවන්න තමයි එහෙම තිබ්බොත් හොඳ.මොකද උඹේ දැනුම වටිනවා අපිටත් දැනගැනීමට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mage personal choice eka nam herath nethuwa yanna. Man kemathi seekuwa ethana gahanawa nam. Leftarm spin option ekak onima nam Chathurangawa gassanawa.

    Man ehema kiyanne menna me hethu nisai machan,
    1.)Herath kiyanneth wicket taker kenek nemei limited over matches wala.
    2.)Anika uge battinguth na. Uth run save karanna hadane ekek vitharai.
    3.)Ape genuine bowler kenek(batting skills nathi) gassanawa nam u aniwa wicket taker kenek wenna one. Ehema thathwe denata inne Malinga and Mendis thama. Hebei Surangayath narakama na. Uth sahenna improve wela thiyenawa last 6 months wage.
    4.) Herath oya gahapu T20 walath ehema match turning perform karala na.
    5.)Herath is a good test bowler but im not sure in T20's
    6.)Herath gassuwoth ape batting fire power eka bahinawa.
    7.)Sekkuwa wage gahuwwa nam ape lower order ekath strength wenawa. Anika bowling walin unath loku wenasak denna athare thiyei kiyala hithnna amarui. Anika seekuwa apita pinch hitter kenek hatiyata unath use karanna puluwan.

    Man nam hithan na Herath me squad ekata select kara smart choice ekak kiyala.
    Meka mata hithena widiha... Waradinnath puluwan hebai..
    :P

    මමත් උඹේ අදහස එක්ක එකඟයි මචං.හේරත් ලොකු වෙනසක් කියලා කලේ අන්තිම T20 එකේ සෙමියේදි පක්කෝ එක්කේ මැච් එකේදී විතරයි.
     
    Status
    Not open for further replies.