හොද ගේමක් තියෙයි ඇෆ්ගන් උනුත් ගහන්න ගිහාම ගහනවානෙ නැති වෙන්නම අනික 20 නිසා විකට් අව්ලකුත් නෑ නෙ
උන්ගෙ බෝලින්ග් නම් පට්ට.... අඩුවට කඩා ගත්තොත් චන්ස් එකක් තියනව

හොද ගේමක් තියෙයි ඇෆ්ගන් උනුත් ගහන්න ගිහාම ගහනවානෙ නැති වෙන්නම අනික 20 නිසා විකට් අව්ලකුත් නෑ නෙ

ammo Unanduwa innawaada hoda 3 rd umpire decision tikak dei
![]()

උන්ගෙ බෝලින්ග් නම් පට්ට.... අඩුවට කඩා ගත්තොත් චන්ස් එකක් තියනව![]()
බන්ගලි කෑව නම් හොදයි කියල හිතෙනව පඩ ශෝ බහින්න

එහෙනම් එහෙම ඉන්දියාවෙ උන් සනත්ට එහෙම කොච්චර වයිර කොරන්න ඕනෙද බන්...ඒකා ඉස්සර ඉන්දියන් උන්ට පන්න පන්න ගැහුවනෙ
...ඒත් අදටත් ඉන්දියාවෙ උන් සෑහෙන්න කැමති සනත්ට...

eka nm aththa.... bt dhoni kiynne amuthu dial ekak bn.....
උන්ගෙ බෝලින්ග් නම් පට්ට.... අඩුවට කඩා ගත්තොත් චන්ස් එකක් තියනව![]()

ඒක තමා, හැබැයි තාම මැච් එක වෙලාවට කොහොම වෙයිද දන්නෙ නැහැ බලමු.![]()

ammo Unanduwa innawaada hoda 3 rd umpire decision tikak dei
![]()

.ඔව් ඔව් මතකනේ මේක එහෙම නේද මචං.මුන්ගේ ගොන් වැඩ නිසා ලංකාවේ උන්මයි නෝන්ඩි වෙන්නේ බං.
එහෙනම් එහෙම ඉන්දියාවෙ උන් සනත්ට එහෙම කොච්චර වයිර කොරන්න ඕනෙද බන්...ඒකා ඉස්සර ඉන්දියන් උන්ට පන්න පන්න ගැහුවනෙ
...ඒත් අදටත් ඉන්දියාවෙ උන් සෑහෙන්න කැමති සනත්ට...
but mama saha mama danna godak un Indian team eken kamathi Dhoni ta witharai ban.gahana eka newei wadagath uge pada show ehema godak adui ne anik unta compare karanakota.Tendulkar ehema balapan sirawata mara buwek comparing to likes of Kohli,Yuvraj 
අඩෝ ස්වෝන් කාරයා නේද දාන්නේ......
පට්ට ස්පින් එක....

හෆොයි මේ මොකද්ද බන් ඇදගන ඉන්නේ.....![]()