෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

badyfady

Member
Nov 22, 2010
1,146
198
0
බින්දු;16395220 said:

:rolleyes::rolleyes::rolleyes: ඒ වුනාට සමහරු නම් හැක් වුනාට හැක් කරපු එකාට බයේ පොලිසියේ එන්ට්‍රි එකක් වත් දැම්මේ නැතිලු :rolleyes::rolleyes::rolleyes:

ලිඳේ™

මෙකටනම් ගනෙමුල්ලෙ කුනු ඇලෙ පනින්න රිදෙයි :lol::lol::lol:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ඔය කිව්වෙ.. උපරිම දඩේ පාලොස්දාහයි ඕයි..
    http://ikman.lk/en/pentium-4-processor-for-sale-kalutara-4
    මේ දෙකයි පනහෙ හිගන්නෙක්ට මම බලු වෙන්න ඕන ඈ..

    අනික මමනෙ බන් ගොනා.. :rofl: මගේ මගුල් හරියට secure කර ගන්න මම දැන ගන්න ඕන.. :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මෙකටනම් ගනෙමුල්ලෙ කුනු ඇලෙ පනින්න රිදෙයි :lol::lol::lol:

    :P:P:P

    ඔය කිව්වෙ.. උපරිම දඩේ පාලොස්දාහයි ඕයි..
    http://ikman.lk/en/pentium-4-processor-for-sale-kalutara-4
    මේ දෙකයි පනහෙ හිගන්නෙක්ට මම බලු වෙන්න ඕන ඈ..

    අනික මමනෙ බන් ගොනා.. :rofl: මගේ මගුල් හරියට secure කර ගන්න මම දැන ගන්න ඕන.. :rofl:

    හරි හරි බන්. ආතල් එකට කිව්වේ :P:P කවුද මේ ඇඩ් එක දාපු බුවා ද හැකර්?? :eek::eek:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    බින්දු;16395243 said:

    :P:P:P

    හරි හරි බන්. ආතල් එකට කිව්වේ :P:P කවුද මේ ඇඩ් එක දාපු බුවා ද හැකර්?? :eek::eek:
    අලො බිංදු:P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මේක අපේ කොල්ලො ගහල ආවොත් නම් ඔය උංගෙ දක්ෂකම් වලින් හම්බකරගන්න ඉන්න බෝඩ් එකේ මල පෙරේතයොන්ට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්.අපේ සමහර උන් ටීම් එකේ උංගේ salary+payments ගැන කිව්වම playersලට බනින්නෙ නිකං උං හම්බ කරලා දෙනවා වගේ.අරුන්ගේ හැකියාවට practise,training කරන්න වෙන කැප කරීමට සත පහක වටිනාකමක් දෙන්නෙ නෑ උන්ගේ ඉලක්කම් 6,7 පඩියට ඊරිසියාවෙ.අපේ උන් නම් අනේ මන්ද
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148

    Wedak naa ban katha karala e gena nam.. Mechcara paalakayo hora kanawa.. E gena katak arin na. Adu gaane chandekediwath nisi uththarayak den na. Minissunge thiyena akalpa wala awlak ban oka. Mathu pitin pena de thamai godak un aththa kiyala hithanne saha vishwasa karanne. Ethnin ehata deyak hithanna tharka karanna yana un adui ban ape rate.
     
    සිරාවට බං.මුං හොරකම් මැරකම් නොකර රටේ නමත් උඩින් තියල වෙන මහන්සිය මොහොතින් අමතක කරල කෙල පෙරනවා උන්ට හම්බවෙන සල්ලි වලට.ඒ වුනාට මෙහෙ ඉඳගෙන අපේ සාක්කුවට ඇත දාල ඔලුවත් ඇත ගාල යන එකාව පෙන්නේ නෑ.සීනිබෝලයක් දුන්නම මාස 4ක් පහක් සූප්පු කර කර ඉනනව.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මං ගියා.කට්ටියටම සුබ රාත්‍රියක්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    1622241_756761217670058_2083999473_n.jpg
     
    Status
    Not open for further replies.