෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හොද ගේමක් තියෙයි ඇෆ්ගන් උනුත් ගහන්න ගිහාම ගහනවානෙ නැති වෙන්නම අනික 20 නිසා විකට් අව්ලකුත් නෑ නෙ


    උන්ගෙ බෝලින්ග් නම් පට්ට.... අඩුවට කඩා ගත්තොත් චන්ස් එකක් තියනව :P
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උන්ගෙ බෝලින්ග් නම් පට්ට.... අඩුවට කඩා ගත්තොත් චන්ස් එකක් තියනව :P

    බන්ගලි කෑව නම් හොදයි කියල හිතෙනව පඩ ශෝ බහින්න
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බන්ගලි කෑව නම් හොදයි කියල හිතෙනව පඩ ශෝ බහින්න

    Image+5.jpg



    එහෙම උනොත් මේ නංගිලා අදත් අඩයි බන් :(:(
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    එහෙම උනොත් මේ නංගිලා අදත් අඩයි බන් :(:(
    [/QUOTE]

    ඒක තමා බන් එකම දුක හිත වාවන්නෙ නෑ බන් :(:(:(:(:(:(
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා


    :lol::lol::lol::lol:

    එහෙනම් එහෙම ඉන්දියාවෙ උන් සනත්ට එහෙම කොච්චර වයිර කොරන්න ඕනෙද බන්:shocked:...ඒකා ඉස්සර ඉන්දියන් උන්ට පන්න පන්න ගැහුවනෙ:P...ඒත් අදටත් ඉන්දියාවෙ උන් සෑහෙන්න කැමති සනත්ට...:yes::yes::yes:

    :D:D:D:D eka nm aththa.... bt dhoni kiynne amuthu dial ekak bn.....
    mn uge features nm wena loke eka player knkgen wath dakala na :no:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113


    :lol::lol::lol::lol:

    එහෙනම් එහෙම ඉන්දියාවෙ උන් සනත්ට එහෙම කොච්චර වයිර කොරන්න ඕනෙද බන්:shocked:...ඒකා ඉස්සර ඉන්දියන් උන්ට පන්න පන්න ගැහුවනෙ:P...ඒත් අදටත් ඉන්දියාවෙ උන් සෑහෙන්න කැමති සනත්ට...:yes::yes::yes:

    Ithin ban Indian team eken Dhoniya apita kochchara nelanawada :rolleyes: but mama saha mama danna godak un Indian team eken kamathi Dhoni ta witharai ban.gahana eka newei wadagath uge pada show ehema godak adui ne anik unta compare karanakota.Tendulkar ehema balapan sirawata mara buwek comparing to likes of Kohli,Yuvraj :rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ ස්වෝන් කාරයා නේද දාන්නේ......
    පට්ට ස්පින් එක....

    සිරා. ඒ ස්පින් එක නිසාමයි අම්පයර් කාරයත් කොර වෙන්නේ. මූ කොහොමත් හොරා.මතකනේ මිශ්බගේ එව්වත් දුන්නේ නෑ නේ. ඒත් බලපන් DRS දැම්මම බැට් එක අහලකින් වත් නොයන එකක් අවුට් දෙන්න තරම් අර ධර්මසේනයා පොට්ටයෙක්ද මන්දා බං.:angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෆොයි මේ මොකද්ද බන් ඇදගන ඉන්නේ..... :baffled::baffled:

    සරම් වගේ මොනාද මන්දා ගහන් ඉන්නේ. ටීම් එක බලද්දි ඇඳුන් ටික තව හොඳයි බං. ඒකට බලපන්කෝ පකිස්ථාන් ටීම් එක.ආසාවේ බෑ..

    Pakistan-Women-Cricket-team-Scandal.jpg




    :love::love::love::love:
     
    Status
    Not open for further replies.