Wire short newei macho...Eka elama short ekak
Dravid Laxman Partnership eka 2001 AUS vs India Culcutta test ekedi...Eke Laxman 281 gahaddi Warneta gahanwa risty shot tikak against the spin Long on walata ehema..,Issarahata awilla pissu hadenawa...E 281 thama man hithanne hodama test innings eka..
Indian Cricket_VVS Laxman 281 vs Aussies
Laxman 1999 Brisbane wala Auslata gahapu 160th maru..
VVS Laxman 167 vs Australia 3rd test 1999/00
by roblinda2
Laxman thama man asama indian batsman Sachinta passe...Mara asaiu gahanawa balanta...Wristy,Foot movement nethi unata timing..maru..Amuthuma Athal uu denne..Pressure apuwahama uu thama test wlata hodama....
2004 Ind vs AUS Test series eka maru ne...Indiyawe thibba eka...
Aya 2003/04 Ind AUS series eka AUS wala thibba...Eka un draw karane
1-1..Adilaide test eka dinnane...Eth Warne,Mcgrath hitiye ne...Aus Bowling side eka full strength ne....
95 rugby World Cup eke final dawasata issella Allblackslata Food poisoning kara kiyala kathawak thiyanawa...Sringbocklata kohoma hari dinanta ona welane thibbe..
2004 series eke neda steve buckner case dagatte india ekka.aus waladi symonds ge ponting ge hora out walata luxmen ge batting ela tama timing tama etin. Maru.sachin 234 gahapu match ekath dapsn mach marai.241 gahaddi sachin cover drive eka gahannema na mara resistant ekak aus la e series ekema uwa gathe drive ekata deela slip catch nisa.95 case godak giya rugby cup ekak ne.එහෙම ඕනේ ඕනේ සැරේට පේජ් නේම් වෙනස් කරන්න බැහැ නේද බං?











පක්කෝ තමයි පහුගිය ටිකේ පේජ් හැක් කර කර දැඟලුවේ බං.![]()




69 ට අවුට් වෙලානෙ අරුන්

. පට්ට චොර. තලේබාන් කාරයොත් ගැහුවේ නෑ බං. 
පුළුවන් බන්....
ඔයාට එක පාරක් නම වෙනස් කලොත් ආයේ පැය 24 හෝ 48ක් යනකන් නම වෙනස් කරන්න බෑ
මටත් ෆබී එකේ ෆොනේ ඩීල් කරන පෙග් එකක් සෙට් උනා...
වැඩිය හිටියේ නෑ 200ක් වගේ මෙම්බර්ස්ලා හිටියේ....
එකේ ඇඩ්මින් නෑ
මම පට ගාල මාව ඇඩ්මින් විදියට දාගත්තා....
ඇඩ්මින් එකා මොකක් හරි ගොන් වැඩක් කරන්න ඇති ඉතින්....
හලාල් උන් ගොඩක් ඉන්නෙත්
එච්චර වැඩක් නම් නෑ ඉතින්....
කෝකටත් උබලා ඉන්න පේජ් වල ඇඩ්මින්ලා එහෙම ඉන්නවද බලපල්ලා....
මොකද ඉන්න ඇඩ්මින් උගේ ෆ්බ් එකේ ඩි ඇක්ටිවේට් කලොත් ඇඩ්මින් කෙනෙක් නැති වෙනවා...
එතකොට ෂොට් එක දෙන්න පුලුඅවන්.....
ෆ්බ් හැක් කරන්න නම් බෑ මන් දන්න තරමින්.....![]()


දන්නවනේ ඉතින් දැන් ට්‍රෙන්ඩ් එක පක්කෝ හැකර්ස්ලා කියන එක
ඇත්තටම බැලුවම ඇඩ්මින් කාරයා අයින් කරලා අරු ඇඩ්මින් වෙලා තියෙන්නේ![]()



අනේ මටනම් පේජ් නෑ බං.![]()


matath na
eth wena ekek haadala admin kma awul gya ekak thibba![]()
එල එල. අද මන් කලියෙන් කැපෙනවා බං හෙට ඉඳන් ආයේ වැඩ.හෙට ඉඳන් ආයේ මට වැඩිය එබෙන්න බැරි වේවි රෑට විතරයි ඒකත් එබුනොත්.උඹලා ත්‍රෙඩ් එක ඇදගෙන යමල්ලා. බායි මචෝ. G.N.


eka athakata aluth ekekta chance ekak labena eka hodai....
eth sanga nisa awul....![]()



. Its anniversary time 18 years later
Proteas team eka ozi lage fast bowlers lata bayata oya turning pitch hadala bnanthimata untama backfire wela australian karayanta ape spinners la ekka herennawath be .

pissu yakko illan na gaththa
u echchara hodata spin karanawa dakkamai ban manmaxwell kmath supiri hogg gana ahnna dyak nane itn....

ahanna deyak na

paththara karayo eka deka karala pennanne banපිස්සු පුසා;16393483 said:ලෝක කුසලාන තරග සඳහා සහභාගි වීමේදී කී‍්‍රඩකයන්ට ගෙවනු ලබන කොටස සම්බන්ධයෙන් පැවැති අර්බුදය නැවත වරක් නරක අතට හැරෙමින් තිබේ.
ඒ සම්බන්ධයෙන් කී‍්‍රඩකයන් විසින් කරන ලද ඉල්ලීම්ද සලකා බලමින් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගතහොත් ඇමරිකානු ඩොලර් මිලියන එක හමාරක්ද (රුපියල් කෝටි 20 ක්) එක්දින ලෝක ශූරතාව ජයගතහොත් තවත් ඩොලර් මිලියන දෙකක්ද (රුපියල් කෝටි 26.5 ක්) කණ්ඩායම් දීමනා වශයෙන් ගෙවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය එකග විය. එහෙත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් කේවල් කරමින් සිටි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අද (15 වැනිදා) පස්වරු 5.30 වන තුරුත් අදාළ ගිවිසුමට අත්සන් කර නොතිබූ බව දැනගන්නට තිබේ.
කී‍්‍රඩකයන්ගේ ඉල්ලීම වන්නේ මෙම ගෙවීම් කී‍්‍රඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් සඳහා ඇතුළත් කළ යුතු බවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනට හිමිවන මුදලින් 12 % ක් තමන්ට ගෙවිය යුතු බවත්ය.
එහෙත් තමන්ගේ ස්ථාවරය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයද දැඩි ස්ථාවරයක සිටීම නිසා කී‍්‍රඩකයන් ලෝක කුසලාන තරගාවලියේ ගිවිසුම අත්සන් නොකිරීමේ අවදානමක් මතුවී තිබේ.
තත්ත්වය වඩාත් දුරදිග ගියහොත් තෝරා ගන්නා ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවට වෙනත් කී‍්‍රඩකයකුගේ නායකත්වය යටතේ දෙවැනි පෙළ කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට යැවීමේ සාකච්ඡද මේ වන විටත් පැවැත්වෙන බවද දැනගන්නට තිබේ.
link

