෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    me para t20 ekata yanne B-team eka lu ne :shocked:

    The contracts standoff between SLC and the Sri Lanka cricketers has escalated to a crisis, after the board issued threats of sending a second-string team to the World Twenty20, because the players maintained their refusal to sign contracts, less than 16 hours before they are due to depart for Bangladesh.
     
    ලෝක කුසලාන තරග සඳහා සහභාගි වීමේදී කී‍්‍රඩකයන්ට ගෙවනු ලබන කොටස සම්බන්ධයෙන් පැවැති අර්බුදය නැවත වරක් නරක අතට හැරෙමින් තිබේ.

    ඒ සම්බන්ධයෙන් කී‍්‍රඩකයන් විසින් කරන ලද ඉල්ලීම්ද සලකා බලමින් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගතහොත් ඇමරිකානු ඩොලර් මිලියන එක හමාරක්ද (රුපියල් කෝටි 20 ක්) එක්දින ලෝක ශූරතාව ජයගතහොත් තවත් ඩොලර් මිලියන දෙකක්ද (රුපියල් කෝටි 26.5 ක්) කණ්ඩායම් දීමනා වශයෙන් ගෙවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය එකග විය. එහෙත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් කේවල් කරමින් සිටි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අද (15 වැනිදා) පස්වරු 5.30 වන තුරුත් අදාළ ගිවිසුමට අත්සන් කර නොතිබූ බව දැනගන්නට තිබේ.

    කී‍්‍රඩකයන්ගේ ඉල්ලීම වන්නේ මෙම ගෙවීම් කී‍්‍රඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් සඳහා ඇතුළත් කළ යුතු බවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනට හිමිවන මුදලින් 12 % ක් තමන්ට ගෙවිය යුතු බවත්ය.

    එහෙත් තමන්ගේ ස්ථාවරය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයද දැඩි ස්ථාවරයක සිටීම නිසා කී‍්‍රඩකයන් ලෝක කුසලාන තරගාවලියේ ගිවිසුම අත්සන් නොකිරීමේ අවදානමක් මතුවී තිබේ.

    තත්ත්වය වඩාත් දුරදිග ගියහොත් තෝරා ගන්නා ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවට වෙනත් කී‍්‍රඩකයකුගේ නායකත්වය යටතේ දෙවැනි පෙළ කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට යැවීමේ සාකච්ඡද මේ වන විටත් පැවැත්වෙන බවද දැනගන්නට තිබේ.

    link

    http://kelimandala.lankadeepa.lk/ar...feed&utm_medium=facebook#sthash.t50i3Q2b.dpuf
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    me para t20 ekata yanne B-team eka lu ne :shocked:

    Eka thamai maath then deka thunaka dekka oka... ehema wennath bari na ithin

    පිස්සු පුසා;16393483 said:
    ලෝක කුසලාන තරග සඳහා සහභාගි වීමේදී කී‍්‍රඩකයන්ට ගෙවනු ලබන කොටස සම්බන්ධයෙන් පැවැති අර්බුදය නැවත වරක් නරක අතට හැරෙමින් තිබේ.

    ඒ සම්බන්ධයෙන් කී‍්‍රඩකයන් විසින් කරන ලද ඉල්ලීම්ද සලකා බලමින් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගතහොත් ඇමරිකානු ඩොලර් මිලියන එක හමාරක්ද (රුපියල් කෝටි 20 ක්) එක්දින ලෝක ශූරතාව ජයගතහොත් තවත් ඩොලර් මිලියන දෙකක්ද (රුපියල් කෝටි 26.5 ක්) කණ්ඩායම් දීමනා වශයෙන් ගෙවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය එකග විය. එහෙත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් කේවල් කරමින් සිටි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අද (15 වැනිදා) පස්වරු 5.30 වන තුරුත් අදාළ ගිවිසුමට අත්සන් කර නොතිබූ බව දැනගන්නට තිබේ.

    කී‍්‍රඩකයන්ගේ ඉල්ලීම වන්නේ මෙම ගෙවීම් කී‍්‍රඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් සඳහා ඇතුළත් කළ යුතු බවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනට හිමිවන මුදලින් 12 % ක් තමන්ට ගෙවිය යුතු බවත්ය.

    එහෙත් තමන්ගේ ස්ථාවරය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයද දැඩි ස්ථාවරයක සිටීම නිසා කී‍්‍රඩකයන් ලෝක කුසලාන තරගාවලියේ ගිවිසුම අත්සන් නොකිරීමේ අවදානමක් මතුවී තිබේ.

    තත්ත්වය වඩාත් දුරදිග ගියහොත් තෝරා ගන්නා ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවට වෙනත් කී‍්‍රඩකයකුගේ නායකත්වය යටතේ දෙවැනි පෙළ කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට යැවීමේ සාකච්ඡද මේ වන විටත් පැවැත්වෙන බවද දැනගන්නට තිබේ.

    link

    http://kelimandala.lankadeepa.lk/ar...feed&utm_medium=facebook#sthash.t50i3Q2b.dpuf

    :(:(:( අපොයි මට කිරිය දාලා යන්ට වේවිද මන්දා ඕයි.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඉන්නවා ඉන්නවා බං අර හංකොකාගේ ත්‍රෙඩ් එකට එබි එබි ඉන්නවා ඌ එනකන් ගේම ඉල්ලන්න බලාගෙන කේමදාස මාස්ටර්ට බැන්නට.:):)

    e mokakda bn :baffled::baffled:
    banimu banimu kaata hari....
    ade dawalta me thread eka nagala yanne nane :no:
    rata thama wadi page gaanak adinne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    e mokakda bn :baffled::baffled:
    banimu banimu kaata hari....
    ade dawalta me thread eka nagala yanne nane :no:
    rata thama wadi page gaanak adinne

    අපෝ කොකා එක්ක කිරියේ හැමෝම තරහද බං.නෑ නෑ එතන දැ කරන්න දෙයක් නෑ ඌව සමූහ දූෂණයකට ලක් උනා.කොකා මාරු.කැමතිනම් කමෙන්ට් කියවහන් අර චරිත් පට්ට කොක් ඩාන්ස් එකක් එහෙම දාලා තියෙනවා:lol::lol:.

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    අපෝ කොකා එක්ක කිරියේ හැමෝම තරහද බං.නෑ නෑ එතන දැ කරන්න දෙයක් නෑ ඌව සමූහ දූෂණයකට ලක් උනා.කොකා මාරු.කැමතිනම් කමෙන්ට් කියවහන් අර චරිත් පට්ට කොක් ඩාන්ස් එකක් එහෙම දාලා තියෙනවා:lol::lol:.

    jysUMYL.gif

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16393679 said:
    අද නම් රිදෙන්නම හම්බෙල වගේ:lol: මම දැන් දැක්කෙ ත්‍රෙඩ් එක.මේ බලන ගමන්:nerd:

    ඔව් බං.සිරාවට මම දේවත්වයෙන් අදහන ගුරුවරු දෙන්නෙක්.මම ඉගෙනගෙන නැහැ ඒ දෙන්නගෙන්.නමුත් 2000 ඉඳන් මම වයලින් ගහනවා.විශ්වීය භාෂාවේ ලංකාවේ මහා පඬිවරු දෙන්නෙක්ට ඔහොම කුණු කතා කියද්දි මළ පනින්නේ නැද්ද බං.:angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකුනේ මේක බලපන්...

    SLC threatens to send a second-string side to WT20

    තොපි හන්කොකෙක් අල්ලන් නහිනවා...අන්න අරුන් second-string team යවන්න හදනවා T20 world cup එකට :angry::angry::angry:

    දැක්කා බං ඒ දුකට තමයි හං කොකාගෙන් ආතල් එකක් ගන්නේ.අපේ උන්ට සල්ලි ලොකු වෙලානේ.ශිට්.:(:(
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    දැක්කා බං ඒ දුකට තමයි හං කොකාගෙන් ආතල් එකක් ගන්නේ.අපේ උන්ට සල්ලි ලොකු වෙලානේ.ශිට්.:(:(

    නිශාන්ත රණතුංග බල්ලා තමයි සේරම කරන්නේ බන්..ක්‍රීඩකයෝ නිසානේ සල්ලි එන්නේ...උන්ට ටිකක් දුන්නම මොකද වෙන්නේ...උගේ පුතාටත් ඕක හෙන ගානක් වියදම් කරනවා...:angry::angry::angry:
     
    Status
    Not open for further replies.