෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දෝනි බැට් කරපු මැච් එකක් ලංකාව 2010යෙ අගෝස්තු වලට පස්සෙ දින්නෙ 2012හෙ සූරියවැවේදි විතරයි.....:baffled::baffled::no:
    අද මාලිංගය කෝලියව out කරපු එක ලොකු දෙයක්...මට මතක නෑ ඕක කෝලියව අවුට් කරපු දවසක්....මාලිංගයට කෝලිය Brain Barrier එකක්...සැමුවෙලුත් එහෙමයි...ඒත් උගෙ මූණ ගලවන්ට හරි ගියානෙ මූ Big Bash එකේ....
    මාලිංගයට හොඳයි අද කෝළියව Out කරා මතක් කර..කර ඉන්ට...කෝලියටත් හොඳයි out වෙච්ච හැටි මතක් කර කර ඉන්ට..නැත්තං..මාලිංගයට හැමදාම මතක කෝළිය නෙළනව විතරයි...කෝළියටත් එහෙමයි...:no::no::angry::angry:
    මොනව කිව්වත් වලට ඕව බලපානවා....:):)
    නැත්තං හැමදාම මාලිංගය බෝල් කරන්ට එද්දිම උගෙ confidence බැහැල ඉවරයි...:growl::growl:
    හරියට ලංකාවට..ඉන්දියාව හම්බුනාම වගේ...:shocked::shocked:

    sira sira......
    api oneday series ekak thibbe india ekka...
    ewa wala dhoni idala api ekak dekak dinne nadda bn :oo:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    1660281_10152275245603560_1157505205_n.jpg
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මාලියා ඉන්දියාවට විකට් 4ක් ගත්තා කියන්නෙ ටුවර් එකම ගොඩ ඉ ලග මැච් එකෙ කොර වෙන්න දායි මාලියා
    එකක් දෙකක් ලුස් බෝල් දාන එක තම්යි අවුල
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං මැච් එකේ හයිලයිට් ලින්ක් තියෙනවාද ? ඉන්දියන් ඉනිං බලන්න බැරි උනා
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    දෝනි බැට් කරපු මැච් එකක් ලංකාව 2010යෙ අගෝස්තු වලට පස්සෙ දින්නෙ 2012හෙ සූරියවැවේදි විතරයි.....:baffled::baffled::no:
    :shocked::shocked::shocked:
    අයියෙ ඕව මතකෙන්ද කියන්නෙ?අනේ ඔය මතකේ මට දියන්කො දවස් 6කට විතර.weekend එකේ මගේ විබාගේ.මෙලෝ දෙයක් මතක හිටින්නෙ නෑ
    :(:(:(:(
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මචං මැච් එකේ හයිලයිට් ලින්ක් තියෙනවාද ? ඉන්දියන් ඉනිං බලන්න බැරි උනා
    තාම නැහැ පුටා ටිකක් වෙලා යයි බලන්න දෙයක් නැහැ බන්:lol::lol::lol: බැටාල 8ක් එවලත් 150ක් ගහ ගන්න බැරි උනා කතාවනම් 300ක් ගැහුවත් ගහන්න:rofl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :shocked::shocked::shocked:
    අයියෙ ඕව මතකෙන්ද කියන්නෙ?අනේ ඔය මතකේ මට දියන්කො දවස් 6කට විතර.weekend එකේ මගේ විබාගේ.මෙලෝ දෙයක් මතක හිටින්නෙ නෑ
    :(:(:(:(
    මතක හිටින්න බෙහෙතක් තියෙනවා කටුවැල් බටු මි පැනි වලින් පොගවලා පොල් කලවල ඔතලා උනුහලුපල්ලෙ දලා උදෙ 4ට විතර කලා පාඩම් කරපන් :)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අඩො එකදිගට මැච් 13ක් ද කොහෙද දිනලා ඉන්නෙ අපි 1 ඩේ &t20
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මතක හිටින්න බෙහෙතක් තියෙනවා කටුවැල් බටු මි පැනි වලින් පොගවලා පොල් කලවල ඔතලා උනුහලුපල්ලෙ දලා උදෙ 4ට විතර කලා පාඩම් කරපන් :)

    අදහසට ස්තුතියි මචෝ.ඒ වුනාට ඔය රතු ටික තේරෙන්නෙ නෑනේ.
     
    Status
    Not open for further replies.