graham ford coach kamen ayin wennakotath ape team eka honda thanakata hadala thibbe
paul farbrace cake eke icing paara daanawa elakiri wage![]()

graham ford coach kamen ayin wennakotath ape team eka honda thanakata hadala thibbe
paul farbrace cake eke icing paara daanawa elakiri wage![]()

දෝනි බැට් කරපු මැච් එකක් ලංකාව 2010යෙ අගෝස්තු වලට පස්සෙ දින්නෙ 2012හෙ සූරියවැවේදි විතරයි.....
අද මාලිංගය කෝලියව out කරපු එක ලොකු දෙයක්...මට මතක නෑ ඕක කෝලියව අවුට් කරපු දවසක්....මාලිංගයට කෝලිය Brain Barrier එකක්...සැමුවෙලුත් එහෙමයි...ඒත් උගෙ මූණ ගලවන්ට හරි ගියානෙ මූ Big Bash එකේ....
මාලිංගයට හොඳයි අද කෝළියව Out කරා මතක් කර..කර ඉන්ට...කෝලියටත් හොඳයි out වෙච්ච හැටි මතක් කර කර ඉන්ට..නැත්තං..මාලිංගයට හැමදාම මතක කෝළිය නෙළනව විතරයි...කෝළියටත් එහෙමයි...
මොනව කිව්වත් වලට ඕව බලපානවා....
නැත්තං හැමදාම මාලිංගය බෝල් කරන්ට එද්දිම උගෙ confidence බැහැල ඉවරයි...
හරියට ලංකාවට..ඉන්දියාව හම්බුනාම වගේ...![]()

හැබැයි ඉතින් මිශ්රා එව්වෙ නං චාන්ස් දෙන්න කියන්න බෑ නේ?![]()
Eke thama ara 4-1 kanne lankawa,Lankawe thibba 5 match series ekane.....Dinna ekama eka Suriyawewedi Indiyawa 138ta kadana eka...sira sira......
api oneday series ekak thibbe india ekka...
ewa wala dhoni idala api ekak dekak dinne nadda bn![]()



දෝනි බැට් කරපු මැච් එකක් ලංකාව 2010යෙ අගෝස්තු වලට පස්සෙ දින්නෙ 2012හෙ සූරියවැවේදි විතරයි.....







තාම නැහැ පුටා ටිකක් වෙලා යයි බලන්න දෙයක් නැහැ බන්මචං මැච් එකේ හයිලයිට් ලින්ක් තියෙනවාද ? ඉන්දියන් ඉනිං බලන්න බැරි උනා


බැටාල 8ක් එවලත් 150ක් ගහ ගන්න බැරි උනා කතාවනම් 300ක් ගැහුවත් ගහන්න
Eke thama ara 4-1 kanne lankawa,Lankawe thibba 5 match series ekane.....Dinna ekama eka Suriyawewedi Indiyawa 138ta kadana eka...![]()


මතක හිටින්න බෙහෙතක් තියෙනවා කටුවැල් බටු මි පැනි වලින් පොගවලා පොල් කලවල ඔතලා උනුහලුපල්ලෙ දලා උදෙ 4ට විතර කලා පාඩම් කරපන්
අයියෙ ඕව මතකෙන්ද කියන්නෙ?අනේ ඔය මතකේ මට දියන්කො දවස් 6කට විතර.weekend එකේ මගේ විබාගේ.මෙලෝ දෙයක් මතක හිටින්නෙ නෑ
![]()

මචං මැච් එකේ හයිලයිට් ලින්ක් තියෙනවාද ? ඉන්දියන් ඉනිං බලන්න බැරි උනා
මතක හිටින්න බෙහෙතක් තියෙනවා කටුවැල් බටු මි පැනි වලින් පොගවලා පොල් කලවල ඔතලා උනුහලුපල්ලෙ දලා උදෙ 4ට විතර කලා පාඩම් කරපන්![]()