ලෝකයේ කොහේවත් නොමැති ආශ්චර්යයන්

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ලෝකයේ කොහේවත් නොමැති ආශ්චර්යයන්

10014568_557268277714311_27925710_n.jpg

උබල මේකට දාන්න හදන කමෙන්ට් එක ,

1) මහින්දට නැතුව වෙන කාටද දෙන්නේ? වෙන කවුද ඉන්නේ?

මේ වගේ ගොබ්බ ටෝක් දෙනව නම් ඒ කමෙන්ට් එක දාන්නේ නැතුව හොරෙන් මගේ රෙප් කපල පලයල්ල.
මහින්දට නැතුව වෙන කාටද දෙන්නේ බලන්න මුලින්ම පාට කන්ණාඩි වලින් නැතුව බලපල්ල, වෙන කවුරුත් නෑ කියන එක ගොන්ම ගොන් කතාවක්.
වෙන කවුරුත් නෑ කියල රට ඔක්කොම විනාස කරනකම් හිටපල්ල , වෙන කවුරුත් නෑ තමයි අපි උබල නිවටයෝ වගේ ඉන්නකම්

2)පොන්සේකට ජනාදිපති වෙන්න හරියන්නේ නෑ.
3) ජේවීපී හරියන්නේ නෑ උන් හොද විපක්ශේට.

පොන්සේක හරි ජවිපේ හරි ගැන පොර ටෝක් දෙන්නේ හිච්චි කොල්ලෝ, ජනාධිපති උපදේශක ටෝක් දෙන්නේ. උබල කොහොමද දන්නේ පොන්සේක හරියන්නේ යුද්දේට විතරයි කියල? නිකන් උබලගේ හිතට ආවම කියනව. උබල තමයි දන්නේ එතකොට අනාගතේ හිටන්. අනේ පලයන් බන් යන්න.
එහෙනම් මහින්ද හිරේ ඉදන් ආපු නිසා කියපල්ල මහින්දටත් හරියන්නේ නෑ කියල. AL වත් පාස් වෙච්ච නැති උන් මනුස්සයෙක්ව දැක්ක ගමන් කියන්නේ මෙයා හරියන්නේ නෑ කියල. මාර පොරවල් ඉන්නේ.
උබලගේ චින්තනේ කොච්චර පටු ද
source - fb
 
Last edited:
  • Like
Reactions: Zipozite and Roxxx

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    හොද සංවාදෙකට මුල පුරයි කියල හිතනවා.
    අයි බන් අපිට නිදිමත උනාම ඔෆිස් එකේ ඩෙස්ක් එකට ඔලුව තියන් නිදාගන්නේ නැතුව මේ වගේ ගොන්ම ගොන් ආතල් ගන්න නුල් දන්නේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හොද සංවාදෙකට මුල පුරයි කියල හිතනවා.
    අයි බන් අපිට නිදිමත උනාම ඔෆිස් එකේ ඩෙස්ක් එකට ඔලුව තියන් නිදාගන්නේ නැතුව මේ වගේ ගොන්ම ගොන් ආතල් ගන්න නුල් දන්නේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
    oka mama liyapu ekak neme ban :rofl: eth deyak tiyanawa kiyala hithuna
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    හික් හික්....
    නදීෂා කෙල්ල තමයි ජනාධිපති පුටුවට සුදුසු.... අගමැති අපේ මාළු කෙල්ල වෙනවා දැකීම සතුටකි...
    ගීතා අක්ක පර්ලිමේන්තුවේ කථානායක වෙනවා... මරු... :lol: :lol: :lol:
    මම වැරදිද????
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හික් හික්....
    නදීෂා කෙල්ල තමයි ජනාධිපති පුටුවට සුදුසු.... අගමැති අපේ මාළු කෙල්ල වෙනවා දැකීම සතුටකි...
    ගීතා අක්ක පර්ලිමේන්තුවේ කථානායක වෙනවා... මරු... :lol: :lol: :lol:
    මම වැරදිද????

    නැ හරියටම හරි
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,884
    87
    48
    oya ganan dala thiyenne mokakda source eka

    katata ena paliyata ona ekek ta ona ganak danna puluwanne ban

    mahinda ge sereppu deak kotiyai
    shiranthige sariya koti 5i kiyala

    :rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    oya ganan dala thiyenne mokakda source eka

    katata ena paliyata ona ekek ta ona ganak danna puluwanne ban

    mahinda ge sereppu deak kotiyai
    shiranthige sariya koti 5i kiyala

    :rofl:

    උබට මේ රටේ වෙන දේවල් පේන්නේ නැද්ද?
    නිකන් ඇස් කණ් නෑ වගේ කතාකරන්න එපා බන්.
    උබට ඕනම නම් බලපන් රෝහිත එක්ක කරපු ඉන්ටර්වීව් එකක පොර කියල තිබ්බ පොරගේ සපත්තු කුට්ටමේ brand එක