෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Bi6_gXPCIAEE6SM.jpg

    Bi6uBtSCQAAokqU.jpg

    Bi6HXO4CIAIKBM0.jpg

    Bi2xYacCEAAZmR_.jpg

    Bi2VeM-CIAEXy2f.jpg

    Bi1VpakCUAA1Ep2.jpg

    Bi05HOxCcAEcEZw.jpg

    BiwQE1lCMAAyVZj.jpg

    kokada hodama
    Okkoma tika hodai matanam:yes::cool:Habai World T20 Worldcup 2014 play karana teams walin hama team 1kakinma 1 Star player kena gane idala meh wage Pic 1kak gatthanam thawath patta!:love:

    :love:Sanga,AB de,Kholi,McCullum,Afridi,Gayle,Clarke,Shakib,Morgan:love:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාරගේ හදිස්සි සමුගැනීමට හේතුවී ඇත්තේ බංග්ලාදේශ සංචාරයට පිටත්වයාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රිකට් පිලට බැනවැදීම නිසා බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

    ශ්‍රී ලංකා පිලට පිටවයාමට පෙර ක්‍රිකට් ආයතන හා ගිවිසුමට අත්සන් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග හා තේරීම් කමිටු ලේකම් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා විසින් දැඩි බලපෑමක් සිදුකර ඇති බවද පැවසේ. ඔවුන් නොයවා ඒ කණ්ඩායමක් යවන බවටද ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට බලපෑම් කර අතැයි වාර්තා වේ.

    අදාල බලපෑම් හේතුවෙන් මේවන විට ශ්‍රී ලංකා පිල දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

    කණ්ඩායම පිටව යන්න පෙර රහස් සාකච්ඡාවක්

    ක්‍රීඩා අමාත්‍යවරයා හා නිලධාරීන්ගේ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට පිටත්වයාමට පෙර ක්‍රිකට් ආයතනය තුළ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවද පැවසේ.

    එම සාකච්ඡාවට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සාහ කළ ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ කාල්ටන් බර්නාඩස් මහතා ක්‍රීඩකයන් විසින් අදාල කාමරයෙන් එළියට දැමූ බවද වාර්තා වේ.

    ශ්‍රී ලංකා මිරර්

    me Aluth Gamaya nam mata penna behe wachalayek
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    Okkoma tika hodai matanam:yes::cool:Habai World T20 Worldcup 2014 play karana teams walin hama team 1kakinma 1 Star player kena gane idala meh wage Pic 1kak gatthanam thawath patta!:love:

    :love:Sanga,AB de,Kholi,McCullum,Afridi,Gayle,Clarke,Shakib,Morgan:love:

    :yes: kiyannea be icc twitter eke me dawas wala digatama danawa' issarahata e widiyata dannath puluwan
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    'I feel very let down' - Jayasuriya

    Chief selector Sanath Jayasuriya has expressed deep disappointment at not having been told Kumar Sangakkara and Mahela Jayawardene's plans before the players announced their Twenty20 international retirements to media. Sangakkara had told Sunday Island he would quit T20 internationals in a one-on-one interview just before departing for the World T20, while Jayawardene announced his retirement via the ICC's Twitter Mirror campaign, after the team touched down in Bangladesh.

    "I feel very let down by them," Jayasuriya said. "I've been very transparent with them. If they're even resting, I've been calling them and telling them what's going on. I never ever dealt controversially with any senior player."

    Jayasuriya suggested he was particularly irked at learning the news second-hand, because he had respected the value Sangakkara and Jayawardene had added to the team. This, despite fears he would seek to omit the pair in retaliation for their supposedly having hastened his own retirement.

    "When I became a selector there were a lot of stories and comments in the media, that we were going to do this and that, but we didn't do anything of that sort," he said. "I've always handled the seniors in a different way. Whatever respect should be given to that senior player has been given, as a selection panel."

    Jayasuriya had been more scathing in comments made to the Daily Mirror, labeling Sangakkara and Jayawardene's actions "highly unethical". "They should have had the common decency to inform the selectors who could then prepare Sri Lanka for the next phase," he said. "Traditionally any international player takes an important decision such as retirement after consulting the selectors first. This shows they are ungrateful for what they got through playing for the country."

    The players had been locked in a tense standoff with SLC over player pay in the week prior to their departure for the tournament, but Jayasuriya had largely been sympathetic to the players' concerns during the saga. "Whatever issue they had with Sri Lanka Cricket - that's a different story," Jayasuriya told ESPNcricinfo, "and I don't want to bring that into it. But as a selection committee, they have never had any problems with us. If they wanted to do anything, they should have consulted us.

    "They might say that they would have told me. But the players are always dealing by writing letters to the board and anyone else, but they have not given me a letter. I can't remember at all them mentioning anything like that."

    Jayawardene spoke out via Twitter on Tuesday evening, ostensibly responding to the Daily Mirror story with: "I'm really sad & disappointed to hear what's been in the papers back home. Why do people go out of their way to make things harder for us??"

    Neither Sangakkara nor Jayawardene had given specific details of their T20 retirements before Sunday, but both had publically suggested they would wind down their international careers over the next 18 months. Although Sri Lanka's approach to the tournament has been characterised by off-field strife, the team achieved a polished victory over India in their first warm-up match on Monday.

    මේක කියෙව්වම නම් සනා මේ කියල තියෙන දේ වරද්දකුත් නෑ වගේ කියලා හිතෙනවා......
    මහෙලයි සන්ගයි මීඩියා එකට කියන්න කලින් අඩුම ගානේ සනාටවත් කිව්වා නම් හොදයි නේද?
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    HABAI ITHIN EKATH ATTA SANATA KIYALA
    MEDIA EKATA KIYANNA TIBUNA :dull::dull:
    ATHULE LOKU CASE EKAK TIYENAWA MATANAM HITHENA WIDIHATA BAN :(
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    ඔව් බන් මීඩියා වලින්නුත් මුලින්ම කියල තියෙන්නෙ ඉන්දියන් පත්තරයකට
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    'I feel very let down' - Jayasuriya

    මේක කියෙව්වම නම් සනා මේ කියල තියෙන දේ වරද්දකුත් නෑ වගේ කියලා හිතෙනවා......
    මහෙලයි සන්ගයි මීඩියා එකට කියන්න කලින් අඩුම ගානේ සනාටවත් කිව්වා නම් හොදයි නේද?

    ඕක සනාගෙ පෞද්ගලික සිත් තැවුලක්නේ.ඕව අඬබෙර ගහල ලෝකෙට කියන එකෙන් වෙන්නෙ මේ පාර කප් එකට හොඳ සිහියකින් playersලට ගහන්න හම්බවෙන්නෙ නැති එක විතරයි නේ?අනික Indian Media ඕක වවාගෙන කයිනෙ.අපේ උනුත් ඊට දෙවැනි නෑනේ.අන්තිමට වෙන්නෙ මෑත කාලෙකදී සංග මහේල retire වුනාම රටේ ක්‍රිකට් වලට උන්ගෙන් වැඩක් ගන්න බැරි වෙන එක.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    Sanath Jayasuriya have let me & my 3 kids down.
    Says:
    Sandra

    :rofl::rofl::rofl:
    මේ වගේ එකෙක් අරුන් දෙන්නගෙන් ethics බලාපොරොත්තු වෙනවා කියන එක තමයි ලොකුම විහිලුව
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඕක සනාගෙ පෞද්ගලික සිත් තැවුලක්නේ.ඕව අඬබෙර ගහල ලෝකෙට කියන එකෙන් වෙන්නෙ මේ පාර කප් එකට හොඳ සිහියකින් playersලට ගහන්න හම්බවෙන්නෙ නැති එක විතරයි නේ?අනික Indian Media ඕක වවාගෙන කයිනෙ.අපේ උනුත් ඊට දෙවැනි නෑනේ.අන්තිමට වෙන්නෙ මෑත කාලෙකදී සංග මහේල retire වුනාම රටේ ක්‍රිකට් වලට උන්ගෙන් වැඩක් ගන්න බැරි වෙන එක.

    ඔව් ඉතින් උබ කියන එකෙත් වැරද්දක් නෑ
    හැබැයි අරුන් දෙන්නට මීට කලින් කියන්න තිබ්බා සනත්ට බන්....:dull:
    මේ දෙන්නම එක පාර මේ තීරණේ ගත්තේ අර බෝර්ඩ් එකෙන් ගෙවීම් සම්බන්ද අවුල හින්දා වෙන්න ඇති..... :oo:
    කොහොමත් සංගාට වඩා මහේලට කැපිල්ල වැඩි කියලා මට හිතෙනවා....:baffled:
    දැන් ඉන්දියන් මීඩියා උන් මේක හොදට වවන් කනවා ඇති....:growl:

    බොහෝ දුරට මේ දෙන්නා ජාත්‍යන්තර T 20 වලින් අයින් උනොත් අයිපීඑල් (IPL ) වලට ගන්න එකකුත් නෑ
    මේක මන් ගෙස් කරලා කියන්නේ.මේකයි හේතුව.
    IPL ආවේ ඉන්දියන් ප්ලේයර්ස්ලා හදන්නනේ.නැතුව ක්‍රිකට් වල දියුණුවකටවත් ආතල් එකක් දෙන්නවත් නෙමේනේ.
    මේ දෙන්නT 20 වලින් අයින් උනාම වටිනාකමක් නැති වෙනවා ඒ අංශයෙන්(T 20 )....
    මුරලි වගේ නෙමේනේ.මුරලිගේ බෝල ෆේස් කරන්න පුරුදු වෙන එක වාසි.....
    මෙයාල T 20 වලින් අයින් උනාම මෙයාලගේ වීක් ප්ලේස් අදුරන් බෝල කරලා සල්ලි ගොඩකුත් ගෙවලා ගන්න එක පාඩුයි.....
    එකයි හැමදාම හොද බොලර්ස්ලාට ගොඩක් චාන්ස් එන්නේ ක්‍රිකට් වලින් අයින් උනාම උනත්.....
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    මේක කියෙව්වම නම් සනා මේ කියල තියෙන දේ වරද්දකුත් නෑ වගේ කියලා හිතෙනවා......
    මහෙලයි සන්ගයි මීඩියා එකට කියන්න කලින් අඩුම ගානේ සනාටවත් කිව්වා නම් හොදයි නේද?
    ඕක කලින්ම කියල වගේ තිබ්බෙ මචෝ...
    මට හිතෙන්නේ මේ සනා එන්නෙ වෙනමම ගේමකට...:oo::baffled:
    T20 එකෙන් සංග මහේල යන එකම තමා වෙන්ට ඕනේ....
    එතන තමා අළුත් එවුන්ට එන්ට තියෙන හොඳම තැන....හරිනං චන්දිමාල්ට නායකය තියා team එකේවත් ඉන්ට බෑ සංග මහේල ඉන්නකං...ඕක ඇත්තටම තේරීම් කමිටුවට සහනයක්...ඇයි උන් දෙන්න එළවන්ට ඕන්නෑනේ...අර සනා මැරෙනකං ක්‍රිකට් ගහන්ට ගියාවගේ...:P:P:P
    2011හෙ England Series එකේ තිබ්බ එකම T20යටයි,පළවෙනි ODI එකටයි තමන්ගෙ මන්ත්‍රී බලේ පාවිච්චිකරලම වගේ බලෙන්ම ගහලනෙ සනා ගියේ...:P:P:P:P:P:P:P

    අනෙත් එක සංගයි,මහේලයි ක්‍රිකට් වන් සමුගන්නව නෙවෙයිනේ....උන්දෙන්න යන්නෙ දැනට තියන පජාතම,ගූම Cricket Format එකෙන්....:P:P:P:P:Pඒක තමයි ඇත්ත...මේ රටේ හොගක් එවුන්ට T20 ලොකු උනාට ඒක සිරා ක්‍රිකට් නෙවෙයි...මටනං ඒක ක්‍රිකට් ගණිකාමඩමක් වගේ...ක්‍ෂණික ආතල් එකක්...ඒත් පස්සට ලෙඩ ගොඩක්...:baffled::baffled::P:P:P:angry:

    මෙහෙම ගොන් කතා දාල මිනිස්සුන්ව කුලප්පු කරන්ට යන්නෙ වෙනමම ගේමකට...මේක පිටදාල Sallary case එක යටගහන්ට කියලයි මට හිතෙන්නේ...ඇයි මේ රටේ දැන් කිසිම දෙයක් ඉල්ලන්ට බෑ...ඉල්ලපු එකාට ගේම දෙනවා...:angry::angry::angry:
    Cricket එවුන්ට දීලත් බෑ...එතකොට ඔක්කොටෝම දෙන්ට වෙනවා...:):):shocked::shocked:

    ලංකාවෙ විතරයි මෙහෙම මේ T20 වලට ඇරගන්නේ...Australia,England පඩයක් තරං ගනං ගන්නෑ T20...වලිදාගන්නෑ..හැබැයි ටෙස්ට්,සමහර විට ODI අවුල් ගියොත් මළ පැනල දගලනවා..අපේ එවුන්ට නං ටෙස්ට් ගැන ගානක් නෑ...:angry::angry:
    මේ ගොන් පාට්වලින් වෙන්නේ මහේල,සංගගෙන් හොඳටම වැඩගන්ට ඕන ටෙස්ට්වලිනුයි..,2015 World Cup එකට ODI වලිනුයි ඕකුන් දෙන්නම ඉක්මණින්ම යන එක තමා...:baffled::baffled::no::no::no::no:

    තව එකක් කියන්ට ඕනේ...Media Scene එක...ගිය Ashes Series එකේ Graeme Swann retire වෙනව කියල 3rd test එකෙන් පස්සෙ ඉස්සෙල්ලම කිව්වෙ පත්තරේකට(Daily Telegraphද කොහෙද)...ECB එක දන්නෑ...1990වෙ David Gover retire වෙනව කිව්වෙ පත්තරේකට...,
    අනෙක් අතට 1970/71 Ashes series එක මැද...අන්තිම Test එකට ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියාවෙ ටෙස්ට් නායකයා Bill Lawryට...උඹ team එකෙන් එළියෙ දැං ගෙදර පලයන් කියල කිව්වෙ කෙලින්ම Radio එකෙන්...
    T20 වලින් නෙවේ මුළු ක්‍රිකට් ජීවිතයෙන්ම....

    ඔය නිකං Case ඇදල...සාමාන්‍ය ජනතාවගේ මතය හරවන්ට මුං හදන්නෙ...අනෙත් හැමඑකටම කරාවගේ...දැන් රාජ්‍ය පාලනයක්නෙ ලංකාවෙ තියන්නේ...:angry::angry::angry:

    අනික කවද්ද දිණමිණ,Daily Mirror,Observer හරි ඇත්තක් කිව්වෙ....උන් හැමදාම කරේ ඉන්න ආණ්ඩුවට දෙන එක....:no::no::no:
    ඔය මට හිතෙන දේ...:no::no::dull::dull:

    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    බොහෝ දුරට මේ දෙන්නා ජාත්‍යන්තර T 20 වලින් අයින් උනොත් අයිපීඑල් (IPL ) වලට ගන්න එකකුත් නෑ
    මේක මන් ගෙස් කරලා කියන්නේ.මේකයි හේතුව.
    IPL ආවේ ඉන්දියන් ප්ලේයර්ස්ලා හදන්නනේ.නැතුව ක්‍රිකට් වල දියුණුවකටවත් ආතල් එකක් දෙන්නවත් නෙමේනේ.
    මේ දෙන්නT 20 වලින් අයින් උනාම වටිනාකමක් නැති වෙනවා ඒ අංශයෙන්(T 20 )....
    මුරලි වගේ නෙමේනේ.මුරලිගේ බෝල ෆේස් කරන්න පුරුදු වෙන එක වාසි.....
    මෙයාල T 20 වලින් අයින් උනාම මෙයාලගේ වීක් ප්ලේස් අදුරන් බෝල කරලා සල්ලි ගොඩකුත් ගෙවලා ගන්න එක පාඩුයි.....
    එකයි හැමදාම හොද බොලර්ස්ලාට ගොඩක් චාන්ස් එන්නේ ක්‍රිකට් වලින් අයින් උනාම උනත්.....
    මටත් ඕක හිතුන.මුං දෙන්න ඔය රිස්ක් එකත් අරගෙනනෙ අයින් වෙන්නෙ.අපිට හිතන්න පුළුවන් තව ක්රෙදකයෙක්ට අවස්තාව දෙන්න අයින් වෙනවා කියන කතාව ඇත්තක් කියල.

    මට හිතෙන්නේ මේ සනා එන්නෙ වෙනමම ගේමකට...:oo::baffled:
    T20 එකෙන් සංග මහේල යන එකම තමා වෙන්ට ඕනේ....
    එතන තමා අළුත් එවුන්ට එන්ට තියෙන හොඳම තැන....හරිනං චන්දිමාල්ට නායකය තියා team එකේවත් ඉන්ට බෑ සංග මහේල ඉන්නකං...ඕක ඇත්තටම තේරීම් කමිටුවට සහනයක්...ඇයි උන් දෙන්න එළවන්ට ඕන්නෑනේ...අර සනා මැරෙනකං ක්‍රිකට් ගහන්ට ගියාවගේ...:P:P:P
    2011හෙ England Series එකේ තිබ්බ එකම T20යටයි,පළවෙනි ODI එකටයි තමන්ගෙ මන්ත්‍රී බලේ පාවිච්චිකරලම වගේ බලෙන්ම ගහලනෙ සනා ගියේ...:P:P:P:P:P:P:P
    අනෙත් එක සංගයි,මහේලයි ක්‍රිකට් වන් සමුගන්නව නෙවෙයිනේ....උන්දෙන්න යන්නෙ දැනට තියන පජාතම,ගූම Cricket Format එකෙන්....:P:P:P:P:Pඒක තමයි ඇත්ත...මේ රටේ හොගක් එවුන්ට ලොකු උනාට ඒක සිරා ක්‍රිකට් නෙවෙයි...මටනං ඒක ක්‍රිකට් ගණිකාමඩමක් වගේ...ක්‍ෂණික ආතල් එකක්...ඒත් පස්සට ලෙඩ ගොඩක්...:baffled::baffled::P:P:P:angry:

    මෙහෙම ගොන් කතා දාල මිනිස්සුන්ව කුලප්පු කරන්ට යන්නෙ වෙනමම ගේමකට...මේක පිටදාල Sallary case එක යටගහන්ට කියලයි මට හිතෙන්නේ...ඇයි මේ රටේ දැන් කිසිම දෙයක් ඉල්ලන්ට බෑ...ඉල්ලපු එකාට ගේම දෙනවා...:angry::angry::angry:
    Cricket එවුන්ට දීලත් බෑ...එතකොට ඔක්කොටෝම දෙන්ට වෙනවා...:):):shocked::shocked:

    ලංකාවෙ විතරයි මෙහෙම මේ T20 වලට ඇරගන්නේ...Australia,England පඩයක් තරං ගනං ගන්නෑ T20...වලිදාගන්නෑ..හැබැයි ටෙස්ට්,සමහර විට ODI අවුල් ගියොත් මළ පැනල දගලනවා..අපේ එවුන්ට නං ටෙස්ට් ගැන ගානක් නෑ...:angry::angry:
    මේ ගොන් පාට්වලින් වෙන්නේ මහේල,සංගගෙන් හොඳටම වැඩගන්ට ඕන ටෙස්ට්වලිනුයි..,2015 World Cup එකට ODI වලිනුයි ඕකුන් දෙන්නම ඉක්මණින්ම යන එක තමා...:baffled::baffled::no::no::no::no:

    ඔය නිකං Case ඇදල...සාමාන්‍ය ජනතාවගේ මතය හරවන්ට මුං හදන්නෙ...අනෙත් හැමඑකටම කරාවගේ...දැන් රාජ්‍ය පාලනයක්නෙ ලංකාවෙ තියන්නේ...:angry::angry::angry:

    අනික කවද්ද දිණමිණ,Daily Mirror,Observer හරි ඇත්තක් කිව්වෙ....උන් හැමදාම කරේ ඉන්න ආණ්ඩුවට දෙන එක....:no::no::no:
    ඔය මට හිතෙන දේ...:no::no::dull::dull:

    සිරාවට බං.මුං මේ කරන්න හදන්නෙ සනාව මාධ්‍ය ප්‍රකාශක වගේ තියාගෙන ඌ ලව්වා අරුන් දෙන්නව චොර කරන්න.වක්‍රාකාරව අලුත් Playersලටත් තර්ජනයක් දෙන්න.
     
    Status
    Not open for further replies.