
oya over 10 wage twitte karapu eka ita passe twitte karala ne neda . sihi nethi welada danne ne
Honda welavata un England lath ekka gema 
Mang me kalpana kale yako German karayonge Netherland karayange Russianslage ehema cricket hondata thibbanam ape wage ratawala unwa amutuwen hoyanna wenawaHonda welavata un England lath ekka gema
![]()

apita dutch karaya set wenawa bn kelida danne ne





අර Stuart Broad හෙන නැටුමක් නටන්නේ අන්තිම ඕවරේ...Run Out කරගන්ට බැරුව...


මතකද 2009 WORLD T20 එකේ පලවෙනි මැච් එකේ Host එංගලන්තෙට නෙදර්ලන්තෙ කෙළියා....අර Stuart Broad හෙන නැටුමක් නටන්නේ අන්තිම ඕවරේ...Run Out කරගන්ට බැරුව...
අද දන්නෙමනැතුව අයර්ලන්තෙට හම්බුනේ උන් එංගලන්තෙට 2011 World Cup එකේදි Bangalore වලදි කෙලියට වඩා කෑමක්...![]()

eka hodai machan meka nm world record ekak wenna athiapita dutch karaya set wenawa bn kelida danne ne



Ape ewun mokak hari jilmart ekak dai ban
Habai puthe Nepal , Netherland wage teams udata ena eka hondai..![]()

ammatasiri un gahalanenetherland :- කොහොමද කෑම
ireland :- අති විශිෂ්ඨයි සෑර්![]()





















